බලපත්‍රලාභී විශේෂිද බැංකුද මෙම පනතේ විෂය පථය සඳහා ඇතුළත් කර ගැනීමේ අරමුණින් පනතේ 30 වැනි වගන්තිය සංශෝධය කිරිමට අපේක්ෂා කරයි.
ආණ්ඩු පකෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන් සියල්ලම හැකිනම් හෙට දිනයේදී පාර්ලිමේන්තුවට කැඳවන ලෙස අභියෝගයක් කරන බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
Read Moreමුලතිව් දිස්ත්‍රික්කයට මේ දිනවල ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් වසර ගණනකට පසුව නන්දිකඩාල්කලපුව පිරී පවතින අතර මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රධාන මාර්ගය වැඩී ඇති වට්ටුවාක්කල් පාලමට උඩින් ජලය ගැලීමටද පටන් ගෙන ඇති බවට මුලතිව් වැසියන් කියා සිටිති.
Read Moreචීනයෙන් ඩොලර් මිලියන 500ක ණයක් ලබාගැනීමට සාකච්ඡා කරමින් සිටින බව ජාතික ආර්ථික සභාවේ ලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා පවසයි.
Read Moreශ්‍රේෂ්ඨාධිකරණය සහා අනෙකුත් අධිකරණවල විභාග වන නඩු සම්බන්ධව නිසි පරිදි කරුණු නොදැන ඒ පිළිබඳව අදහස් දැක්වීමෙන් වැළකී සිටින ලෙස එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම පක්‍ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට අද (22දා) දන්වා ඇතැයි එම පක්ෂය නිවේදනය කරයි.
Read Moreනැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පිල්ලයාන් යනුවෙන් හැදින්වෙන සිවනේසතුරෛ චන්දුකාන්තන් ඇතුළු 07 දෙනාට එරෙහි මඩකලපුව මහාධිකරණයේ නිතිපති විසින් ගොනුකරන ලද චෝදනා සම්බන්ධවවූ විභාගය ලබන ජනවාරි මස 9 වැනි දින දක්වා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එම්.ම් ඉස්සදින් මහතා විසින් කල් තැබීය.
Read More1972 වසරේදී ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලන ක්‍රමයෙන් ඉවතට ගිය බවත් ලංකාවේ තිබෙන්නේ ජනාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
Read Moreදිවයිනේ බෝහෝ ප්‍රදේශවලට අද සවස 2.00න් පසු තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
Read Moreශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු ජය බහාලු පර්යන්තය නවීකරණය කිරීම යටතේ සිදුවන සංවර්ධන කොන්ත්‍රාත් කටයුතු චීනයට ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
Read Moreතේරීම් කාරක සභාවේ බහුතරය ආණ්ඩුවට ලබාදීම කථානායකවරුන්ගේ මූලධර්මයයි. 2004දීත්, 2015 ජනවාරි 9 වැනිදාත් මේ ආකාරයට ආණ්ඩු පක්ෂයට තේරීම් කාරක සභාවේ බහුතරය ලබාදුන්නා.
Read Moreලබන වසරේදී වාහන මිල ගණන් 10% - 15 %ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය දැනුම් දෙයි.
Read Moreශ්‍රී ලංකාව ලබාගෙන ඇති විදේශීය ණය ගෙවීමේ කිසිම ගැටලුවක් නොමැති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreරුපියල් මිලියන 3.6කට අධික වටිනාකමකින් යුත් මෙත්ඇම්පිටමින් (අයිස්) මත්ද්‍රව්‍ය ග්‍රෑම් 300ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreවැඩ තහනමකට ලක්ව සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංඹයේ වැටලීම් අංශයේ ස්ථානාධිපති, පොලිස් පරික්ෂක නියෝමාල් රංගජීව මහතා ඊයේ (21දා) සිට යළි සේවයේ පිහිටුවා තිබේ.
Read Moreපක්ෂ නායක රැස්වීමේදී ගන්නා තීන්දු තීරණ තුට්ටුවකට මායිම් නොකර කථානායකවරයා එජාපය හා සුමන්තිරන් ප්‍රමුඛ දෙමළ සන්ධානයේ අවශ්‍යතාව මත පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන බවත් ඔහුගේ පක්ෂපාති තීන්දු තීරණ වලට එරෙහිව දැන් රටේ ජනතාව තුළද දැඩි අප්‍රසාදයක් මතුව තිබෙන බවත් කැලෑ පාර්ලිමේන්තුවකට කිසිසේත් ඉඩ නොදෙන බවත් ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ රාජ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
Read Moreමේ වන විට මේ රට පත්ව තිබෙන අරාජික තත්වයට ජනාධිපතිවරයා, නව අගමැතිවරයා, හිටපු අග්‍රාමාත්‍යවරයා ,කැබිනට් අමාත්‍යවරුන් ඇතුලු පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 225 දෙනාම වගකිව යුතු බවත් එම නිසා මේ තත්ත්වයෙන් රට බේරා ගැනීමට සංඝ ආඥාවක් පනවා රාජ්‍ය පාලකයින් මෙල්ල කර රට නිවැරදි මාවතකට ගෙනයාමට ක්‍රියා කරන ලෙස ත්‍රෛ යිනිකායික මහානාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටින බව ගල්කිරියාගම නාමල් උයන නිර්මාතෘ පුජ්‍ය වනවාසී රාහුල හිමියෝ පැවසූහ.
Read More2019 වසරේ පළමු කාර්තුවේ වියදම් වෙනුවෙන් රජය අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරයි.
Read Moreමීළඟ පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වීමට නියමිත සිකුරාදා දිනයේදී පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය හා විශේෂ අමුත්තන්ගේ ගැලරියට අමුත්තන් නොකැඳවන බව පාර්ලිමේන්තුව පවසයි.
Read Moreවරාය සේවකයින්ගේන් ලද පැමිණිල්ලකට අනුව වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද වරාය භෝජනාගාර ක්ෂණික නීරික්ෂණයක නියලුණි.
Read Moreපාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සදහා ආණ්ඩු පක්ෂය විසින් සිය නියෝජිතයින් නම් කර කතානායක කරු ජයසුරිය මහතා වෙත යොමු කර තිබෙි.
Read Moreපාර්ලිමේන්තුවේ සිද්ධවෙන දේවල් අනුව බලනවිට කථානායකවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 224 දෙනාමකූඩුවට දැමිය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා අද (21දා) පැවසීය.
Read Moreඅවසාන මෙහොතේ කැබිනට් මණ්ඩලය නම් කිරීමේ දී හෝ ගාල්ල ජනතාව වෙනුවෙන් මා හට කැබිනට් ඇමතිධුරයක් ලබා දුන්නේ නම් මේ අවස්ථාවේ විපක්ෂයට යාමට ගත් තීන්දුව නොගනඉදීමට තිබුණු බව ගාල්ල දිස්ත්‍රීක් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේ මහතා පවසයි
Read Moreඅරුන්දික කථානායක පුටුවේ වාඩි වෙන්නේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුදැනුම මතයි. කතානායකතුමා එදා පොලීසිය නැතිව පාර්ලිමේන්තුවට ආවා නම් ඝාතනය කරනවා.
Read Moreමෙවර මාස්කන්නය ආරම්භව තිබුණත් පවතින බිත්තර වී හිගයට ගොවිජන සේවා හෝ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මැදිහත් නොවිම නිසා එය දඩමිමා කර ගනිමින් කඑකඩ හිමියෝ ප්‍රමිතියෙන් තොර කිසිදු වගකිමක් නොමැතිව බිත්තර වී අධික මිල ගනන් වලට අලෙවි කරමින් ගොවි ජනතාව කබලෙන් ලිපට ඇද දමමින් තිබෙන බව ප්‍රගතිශිලි ගොවි ජනසම්මේලනයේ සභාපති එම් කේ ජයතිස්ස ගොවි මහතා පවසයි.
Read Moreඅසත්‍ය ත්‍රස්ත චෝදනා යටතේ මාලදිවයිනේ සිරගත කර සිටි ශ්‍රී ලාංකික ළහිර මධුශංකට නිදහස හිමිව තිබේ.
Read Moreපාර්ලිමේන්තු මහ මැතිවරණය වහා පවත්වන්නැයි ඉල්ලා පූජාපිටිය නගරයේදී අද විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ.
Read Moreවත්මන් ආණ්ඩුවට එරෙහිව දඹර අමිල හිමි ඇතුළු සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති ක්‍රියාකාරීන් පිරිසක් විහාර මහා දේවී උද්‍යානය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළේය.
Read Moreපාර්ලිමේන්තුවේ මෙන්ම රටේ බහුතරය තමා ඇතුළු පුළුල් පෙරමුණට තිබෙන බව එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (21දා) පැවසීය.
Read Moreඑක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේෂ් සුරේෂ් මහතා ආණ්ඩුවට එක්වූ බවට පළවන වාර්තා අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
Read Moreඅමාත්‍ය වසන්ත සේනානායක මහතා ත්‍රිත්ව පිනුමක් පැන ඇති බවත් ඔහු නැවතත් එක්සත් ජාතික පක්ෂයට එක්වීමට උත්සාහ නොකළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා පවසයි.
Read More