saravita-anim2

2026 ජනවාරි මස 15 වන බ්‍රහස්පතින්දා

2026 ජනවාරි මස 15 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 11401 hours ago

LATEST

Forbes 30 Under 30 ලැයිසස්තුවට ශ්‍රී ලාංකිකාවක්

calendar_today 2018 නොවැ 20 - 16:00 remove_red_eye - 3179  

ෆෝබ්ස් සඟරාව විසින් වාර්ෂිකව නිකුත් කරනු ලබන Forbes 30 Under 30 ලැයිස්තුවට ශ්‍රි ලංකා ජාතිකාවක් වන හෂිනි ජයතිලක නම් වී තිබේ. Forbes 30 Under 30 ලැයිස්තුවේ විද්‍යා කාණ්ඩයට ඇය ඇතුළත් වී තිබේ.

කථානායකවරයාගේ ක්‍රියා කලාපයට එරෙහිව හා ඉක්මන් මැතිවරණයක් ඉල්ලා අද උදැසන වෙන්නප්පුව නගර මධ්‍යයේදි විරෝධතාවක් පැවැත්විණ .

Read More

එක්සත් ජාතික පෙරමුණට සම්බන්ද පක්ෂ නායකයන්ගේ රැස්වීමක් අරලිය ගහ මන්දිරයේ පවත්වා තිබේ.

Read More

ඝාතනය කළ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා‌ගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

Read More

මූඩි දර්ශකය විසින් ශ්‍රී ලංකාව B2 ශ්‍රේණිය දක්වා පහත දමා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා සඳහන් කරයි.

Read More

මුලතිව්, වන්නිවිලාන්කුලම විද්‍යාලයේ පළමු සහ දෙවන වසර සිසු දරුවන්ට ඊයේ දින ලබාදුන් ආහාර විෂවීමකින් පාසල් දරුවන් 36 දෙනෙකු රෝහල්ගත කොට ඇති බවට මාන්කුලම් රෝහල් නිලධාරීන් පැවසූහ.

Read More

සිය පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව පරික්ෂණයකට පෙනී සිටීම සඳහා ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය අද රාතියේ ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යෑමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

Read More

කාසල්රි ජලාශයට බගවන්තලාවේ සිට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය නොර්වුඩ් ප්‍රදේශයෙන් පිටාර ගැලිම නිසා ගග පුළුල් කිරිමේ කොන්ත්‍රාත්තුව ලබාගත් කොන්ත්‍රාත්කරු විසින් ගගේ මැණික් ඉල්ලම් ගොඩ දැමිමට ප්‍රමුඛතාව දක්වන බව ප්‍ර දේශවාසින් චෝදනා කරයි.

Read More

ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී ඊයේ පැවැති භික්ෂු විරෝධයට එල්ල වූ ජල හා කඳුළු ගෑස් ප්‍රහාරය පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා විසින් හෙළා දැක තිබේ.

Read More

කජ්ජේ ඉදන් සියල්ල අවුරුදු තුනක් ඇතුළත විනාශ කළා. ස්වදේශිකයන් වනසන විජාතිකයන් දිදුළන ක්‍රමයක් ක්‍රියාත්මක කරා. ණය වාරික ගෙවීම ගැන කිසිම ගැටලුවක් නෑ.

Read More

පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී පිහියක් පෙන්වා මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතා විසින් තමාට මරණ තර්ජන එල්ල කළ බවට මන්තී‍්‍ර ඉන්දික අනුරුද්ධ මහතා කළ පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව වැලිකඩ පොලීසිය කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ලකෑම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂණ නිශාන්ත සිල්වා මහතාට ලාබාදුන් ස්ථාන මාරුව තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වෙයි.

Read More

ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස හා මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව අනතුරට ලක්ව ඇත් ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර ෆෙඩරේෂණය නිවේදනයක් නකුත් කරමින් සදහන් කරයි.

Read More

මන්ත්‍රීවරුන් 113ක බහුතරය පෙන්වීමට එක්සත් ජාතික පෙරමුණ සූදානම්ව සිටියද, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වේලාවක් නොදීම හේතුවෙන් ජනාධිපති කාර්යාලයට නොගිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා ’අද’ පුවත්පතට පැවසීය.

Read More

එක්සත් ජාතික පක්ෂයේ 113ට බාලගිරි දෝෂය වැලඳී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

Read More

පාර්ලිමේන්තුවේ කටහඬින් ඡන්ද විමසන අවස්ථා තිබෙන බවත්, එහෙත් අගමැතිවරයෙකු ඉවත් කිරීම සඳහා එය සුදුසු ක්‍රමයක් නොවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද පැවසීය.

Read More

කථානායකවරයාගේ හැසිරිමට එරෙහිව හා පාර්ලිමේන්තුව විසිරුවා හැර වහා පාර්ලිමේන්තුව මැතිවරණයක් ලබා දී ජනතා පරමාධිපත්‍ය තහවුරු කරන ලෙස ඉල්ලා මාතලේ උකුවෙල නගරයේදී අද දින විරෝධතාවක් පැවැත්විය.

Read More

වෛද්‍ය සභාවේ ප්‍රජාතන්ත්‍රවාදය නැතිකළ හිටපු සෞඛ්යග අමාත්‍යවරයා මහ පාරට වැටී, ප්‍රජාත්ත්‍රවාදය ඉල්ලා ඉටි පන්දම් පත්තු කරන තත්ත්වයට වැටී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස දැනුම් දෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි ඉල්ලමින් දේශපාලන පක්ෂ 05ක් ඇතුථ පෙත්සම්කරුවන් 13 දෙනකු විසින් ඉදිරිපත් කොට ඇති පෙත්සම් වල අතරමැදි පෙත්සම්කරුවන් 05දෙනකු ශේ්ෂ්ඨධිකරණයට අද විරෝධතා ඉදිරිපත් කළහ.

Read More

ලෝක වැසිකිලි දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අද දිනය ප්‍රකාශයට පත් කර තිබේ.

Read More

රනිල් වික්‍රමසිංහත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, මහින්ද රාජපක්ෂත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. රනිල් වික්‍රමසිංහත් අරලිය ගහ මන්දිරයෙන් යන්න ඕන.

Read More

ලෝකයේ අනෙකුත් රටවල පාර්ලිමේන්තුවල සිදුවන ගැටුම් දෙස බැලීමේදී ලංකාවේ පාර්ලිමේන්තුවේ සිදුව ඇත්තේ ඉතා සුළු සිදුවීමක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.

Read More

එංගලන්ත වත්මන් ක්‍රිකට් කණ්ඩායමේ නායක ජෝ රූට් ඇතුලු ක්‍රිඩකයින් කිහිපදෙනෙකු අද දින මන්නාරම පෙරියමඩු ප්‍රදේශයේ යුද සමයේදී කොටි සංවිධාන විසින් වල දමන ලද බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු නිරීක්ෂණ චාරිකාවකට එක් වූහ.

Read More

සිර දඬුවම් නියම වී ඇති ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින් පැවැත්වූ විරෝධතාවට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය. ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී භික්ෂූන් වහන්සේලා විසින් මෙම විරෝධතාව පැවැත්වූහ.

Read More

ව්‍යසනයක් බවට පත් විය හැකි වී වගාව ඇතුළු කෘෂි බෝග සියයකට පමණ වින කරන සේනා දළඹුවා නම් දළඹු විශේෂය මේ වනවිට ලංකාවේ කෘෂිකාර්මික ගොවි ජනපදවල වගා බිම් ආක්‍රමණය කිරීමට පටන් ගෙන ඇතැයි කෘෂිකර්ම නිලධාරිහු අනතුරු අගවති.

Read More

පාර්ලිමේන්තුවේ ඇතිවූ සියලු දෝෂ සහගත තත්ත්වයන් තමන්ගේ කර පිටින් යවා අනෙකුත් පාර්ශ්වයන් නිදහස් වීමේ නිර්ලජ්ජිත උත්සායක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා නිවේදනයක් නිකත් කරමින් පවසයි.

Read More

අග්‍රාමාත්‍යවරයා ඉන්න කාලයේදී කිව්වේ පත්තරෙන් දැක්ක කියලා දැන් කියන්න බෑ. දැන් ඔක්කොම අතට අරන් කරන්නේ ජනපතිතුමයි.

Read More

ජනපති ලේකම් කාර්යාලයට සංදේශයක් භාරදීමට පැමිණි බොදුබල සේනා හිමිවරුන්ට කදුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට උපදෙස් දුන් අයට එරෙහිව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී තිබේ.

Read More

අද දිනයේ පැවැති පාර්ලිමේන්තු සැසිවාරය බොහෝ දෙනෙක් අපේක්ෂා නොකළ අයුරින් සන්සුන් ලෙස අවසන් වූ විය. මේ එහි නොදුටු දර්ශණයන්.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ වැය ශිර්ෂය සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති යෝජනාවේ නිතිමය වශයෙන් ගැටලු තත්ත්වයන් ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.