කිසිදු අවස්ථාවක රනිල් වික්රමසිංහ මහතා නැවත අගමැති ධූරයට පත් නොකරන අතර එය මේ වන විට තමා එක්සත් ජාතික පක්ෂයට පැහැදිළිව සඳහන් කර තිබෙන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඇත්ත වශයෙන්ම අද පවතින නායකයන් ගැන විශ්වාසයක් නොමැතිකම නිසාදෝ ජනතාව ගම්පිටින් බස්වලින් පැමිණ මට ඉල්ලීම් කරනව, නායකත්වයකට එන්නයි කියලා.
Read Moreවසර 30ක කාලයක් පැවති යුද්ධය නිමා කිරීමට කැපවී සේවය කළ රණවිරුවන් පිරිසක් මේ වන විට සිරගත කර තිබෙන බවත්, ඔවුන් වහා නිදහස් කිරීමට කටයුතු කරන ලෙසත් රජයට බල කරමින්, අබාධිත රණවිරුවන් පිරිසක් අද (25දා) අනුරාධපුර ස්වර්ණමාලී චෛත්‍ය රාජයාණන් අභියස සිට කතරගම කිරි වෙහෙර දක්වා පා ගමනක් ආරම්භ කළහ.
Read Moreඉදිරි දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කර තීරණයක් ගැනීමට හෙට (26දා) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවක් කැඳවා තිබේ
Read Moreඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක සංජේ මන්ජේකාර් අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව දුර්වල කණ්ඩායමක් බවත් ශ්‍රී ලංකාව යනු මේ වන විට ආසියාවේ තිබෙන පහසුම අභියෝගයක් බවයි.
Read Moreමහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙනවානම් ඔහුට රජය කිසිය බාධාවක් නැතිව කරගෙන යන්න පුළුවන්.
Read Moreසතිපතා පුවත්පත් සමග එකතු වුණු දිනපතා පුවත්පත්වලත් සිරස්තල ඔක්කොම තියෙන්නේ අපේ ගමනට විරුද්ධව නායකත්වයක් දෙමින්. අපිට වාසිවන විදිහට ලියන්න ඕන නැහැ. අපිට විරුද්ධ නොවන ලෙස ලියන්න
Read Moreමේ පාර අපි ආණ්ඩුව ගත්තාම අපේ පක්ෂයේ ඉන්න ටයිකෝට් කාරයින්ට ආණ්ඩුව ගෙනියන්න දෙන්නේ නෑ.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ සැලසුම පිළිබඳව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය හතරක ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.
Read Moreයූ.එන්.පී ආණ්ඩුව කරපු ආකාරයට ජනතාව මත බදු පටවන අතර මැති ඇමතිවරුන්ට සුඛෝපභෝගී වාහන ගෙන්වන එකට, නොයෙක් උත්සව වලට වියදම් කරන එකට, විදේශීය ගමන්වලට අධීක වියදම් කරන එකට,තිත තියන්න ඕන.
Read Moreඌව වෙල්ලස්ස නිදහස් අරගලයට වසර 200 ක් පිරීම අනුස්මරණය කරමින් රට වෙනුවෙන් දිවි පිදූ කැප්පෙටිපොළ වීරවරයා ප්‍රමුඛ දහ දහසක් විරුවන්ට පිං පැමිණවීම වෙනුවෙන් ශාන්ති පදනම සංවිධානය කළ උත්සවයක් අද පෙරවරුවේ කොළඹදී පැවැත්විණ.
Read Moreමහසොහොන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහට හා සිංහලේ ජාතික සංවිධානයේ ප්‍රධානී ඩෑන් ප්‍රියසාද්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වය ලබාදී ඇති බවට පළවන වාර්තා එම පක්ෂය ප්‍රතික්ෂේප කරයි.
Read Moreස්වදේශිකයන් නිසි පරිදි උපයා විදේශයන්හි තැන්පත් කර ඇති මුදල් ශ්‍රී ලංකාවේ නිශ්චිත ව්‍යාපෘති තුළ ආයෝජනය කිරීම සඳහා අවස්ථාව ලබාදෙන බවත් ඉදිරි වසර පහ තුළදී එම මුදල් සියලු බදු වලින් නිදහස් කරන බවත් ජාත්‍ය්තර වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreකුමන තත්ත්වයක් යටතේ හෝ රාජපක්ෂවරුන්ට යළිත් බලයට ඒමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා සඳහන් කරයි.
Read Moreපන්දුවාර විස්සයි20 කාන්තා ලෝක ශූරතාව ජයග්‍රහණය කිරීමට ඔස්ට්‍රේලියාව සමත්විය. ඒ අවසන් මහ තරගයේදී එංගලන්ත කාන්තා කණ්ඩායම කඩුලු 8කින් පරාජයට පත්කරමිනි.
Read Moreමාතරදී උපකාරක පංතියක් ආසන්නයේදී අවුරුදු 19ක් වන පාසල් සිසුවෙක් ඝාතනය කිරීම හා තවත් සිසුවෙකුට තුවාල කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් හඳුනාගෙන ඇතැයි පොලීසිය පවසයි.
Read Moreහෙට (26) සිට රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධ්‍යයන කටයුතු යථා පරිදි සිදුවන බව එම පීඨයේ ආචාර්යවරුන් සඳහන් කරයි.
Read Moreවිපක්ෂයට එක්වු එ.ජ.නි. සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රීවරුන්වන පියසේන ගමගේ හා මනුෂ නානායක්කාර යන මහත්වරු ඊයෙ (24දා) පැවති ගාල්ල දිස්ත්‍රික් එජාප දිස්ත්‍රික් සංවිධානයේ රැස්විමට සහභාගිවුහ
Read Moreනීත්‍යානුකූල රජයක් යටතේ නීත්‍යානුකූලව පවත්වන ඕනෑම මැතිවරණයකට සූදානම් බවත් බලයක් නැතිව කූඩැල්ලන් මෙන් එල්ලිලා සිටින පිරිස ඉවත් කිරීමට කටයුතු කරන බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා පැවැසීය.
Read More2017 වසරේදී ශ්‍රී ලංකාවට ඉඟුරු හා කහ ආනයනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 1315ක් වියදම් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreරජය කිසිම අවස්ථාවක මහවිරු සැමරුමකට අවසරයක් ලබාදී නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඑක්සත් ජාතික පාක්ෂිකයන් විසින් බලයට පත්කළ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එක්සත් ජාතික පක්ෂයට සිදුකරන්නාවූ අකටයුතුකම් වලට විරෝධය පා අද සීනිගම දේවාලයේ දී දේව කන්නලව්වක් හා පොල් ගැසීමේ ව්‍යාපාරයක් පැවැත්විණි .
Read Moreදඹුල්ල සහ මාතලේ විලගමුව ප්‍රදේශයට 22 දීන පස්වරුවේ සිට මධ්‍යම රාත්‍රීය දක්වා ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමඟ දඹුල්ල කණ්ඩලම උනපදුරු යාය ප්‍ර දේශයේ සහ මාතලේ විල්ගමුව ප්‍ර දේශයේ ඇතිවූ ගංවතුර හේතුවෙන් නිවාස රැසක් ජලයෙන් යටව පුද්ගලයන් දෙදෙනෙකු අතුරුදන් වී ඇති බව මාතලේ ආපදා කළමනාකරණ ප්‍රධානි චමින්ද අමරවීර මහතා සදහන් කළේය .
Read Moreකථානායකවරයාගේ හැසිරිමට එරෙහිව හා පාර්ලිමේන්තුව විසිරුවා හැර වහා පාර්ලිමේන්තුව මැතිවරණයක් ලබා දී ජනතා පරමාධිපත්‍ය තහවුරු කරන ලෙස ඉල්ලා මාතලේ නගරයේදී අද දින විරෝධතාවක් පැවැත්විය.
Read Moreමහියංගන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පඟරගම්මන, රෝහණ, මාපාකඩවැව හා ඒ අවට ගම්වාසීන් විශාල පිරිසක් අද උදෑසන බදුල්ල මහියංගන මාර්ගයේ 20 කණුව ප්‍රදේශ මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරත විය.
Read Moreමතු වි ඇති දේශපාලන අර්බුදය පිළිබදව ජනතාව දැනුවත් කිරිමට පෙරටුගාමි පාක්ෂිකයින් වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත.
Read Moreඒ අනුව සතියකට ගමන් වාර පහක් වූ මොස්කව් - කොළඹ ගුවන් ගමන් වාර සංඛ්‍යාව හතක් බවට වැඩි කිරීමට ඔවුන් කටයුතු කර තිබේ.
Read Moreරටට සම්බාධක පැනවීමේ හැකියාවක් ඇතිව තිබෙන බවත් ජපානය, ඇමෙරිකාව ශ්‍රී ලංකාවට ලබාදිමට නියමිතව තිබූ ආධාර නවත්වා ඇති බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read Moreමූලාසනාරෟඪ මන්ත්‍රීතුමා ළඟදීම සිරබත් කෑමට නියමිතයි. පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවට නොසිදවූ දෙයක් වාර්තා කිරීමේන් කරුණාරත්න මහත්තයා කූඨ ලේඛණ සැකසීම සම්බන්ධයෙන් නීති උපදෙස් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා.
Read Moreදිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විමේ වැඩි හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
Read More