ශ්‍රේෂ්ඨාධිකරණ හෝ වෙනත් අධිකරණවල නඩු සම්බන්ධව අදහස් ප්‍රකාශ කිරීම හෝ ඒ පිළිබඳව පූර්ණ නිගමන වලට එළඹිමට අපට නොහැකි බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කළේය.
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ වාර්තා වූ පහළම අගය අද (23දා) වාර්තා කළේය.
Read Moreකථානායක කරු ජයසූරිය මහතාගේ හැසිරීම වෙනස් කරන තෙක් සන්ධානය පාර්ලිමේන්තු සැසිවාර සඳහා එක්නොවන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
Read Moreමේ වන විට රට අස්ථාව වී ඇති බවත් ඒ සඳහා දේශපාලන කුමන්ත්‍රණය හේතු වී ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් පැවැසීය.
Read Moreපාර්ලිමේන්තුව නැවතත් නොවැම්බර් මස 27 දා ප.ව. 1.00 දක්වාත්, 29 දා පෙරවරු 10.30 දක්වාත් කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා යෝජනා කළේය.
Read Moreමාධ්‍ය තවමත් සන්ධානය ආණ්ඩු පක්ෂය ලෙස හඳුන්වනවා. නමුත් ආණ්ඩුවක් නෑ කියලා ඔබතුමා (කතානායකවරයා) ප්‍රකාශ කර තිබෙනවා.
Read Moreපාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වෙනුවෙන් විද්‍යුත් ක්‍රමයට ඡන්ද විමසීම ආරම්භ කළේය.
Read Moreතේරීම් කාරක සභාවට පක්ෂව ඡන්ද 121 ලැබුණ අතර විපක්ෂව ඡන්ද ප්‍රකාශ කිරීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවුණි.
Read Moreසන්ධාන සාමාජිකයන් පාර්ලිමේන්තුව හැර යයි
Read Moreකථානායකවරයා ස්ථාවර නියෝග අනුව කටයුතු කර ඇති බවත් 14 වැනිදා විශ්වාසභංගයක් සම්මත වූ බව ප්‍රකාශ කර ඇති බවත් තේරීම් කාරක සභාව පිළිබඳව යම් ප්‍රශ්ණයක් ඇත්නම් තේරීම් කාරක සභාවට නමින් ඡන්දයක් අවශ්‍ය බව අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
Read Moreතේරීම් කාරක සභාවේ සංයුතිය කථානායකවරයා විසින් ප්‍රකාශයට පත් කළේය.
Read Moreතේරී්ම් කාරක සභාවට කථානායක කරු ජයසූරිය මහතා පත්කළ නම් සඳහා විරෝධය පළකරමින් සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා 12 දෙනෙකුගෙන් යුත් තේරීම් කාරක සභාවේ 7 දෙනෙක් ඉල්ලා සිටියි. සභාවේ දැඩි ඝෝෂා ඇතිව තිබේ.
Read Moreවත්මන් කථානායක කරු ජයසූරිය මහතා සමග පාර්ලිමේන්තු කටයුතු ඉදිරියට පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ගැටලුවක් පැන නැගී ඇති බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
Read Moreපාර්ලිමේන්තුව අද දිනයේදීත් උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreඅද දිනයේදී පැවැති පක්ෂ නායක රැස්වීම විසඳුමකින් තොරව අවසන් වී තිබේ
Read Moreඅද දිනයේදී පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භවීමට ප්‍රථමයෙන් පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ.
Read Moreපාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පිළිබඳව මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ. මේ ඒ පිළිබඳව කෙටි සටහනකි.
Read Moreකෘෂිකාර්මික ආදායම ආදායම් බදුවලින් නිදහස් කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය, මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreපාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව සඳහා එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් නම් කර තිබේ.
Read Moreලබන වසරේදී ශ්‍රී ලංකාවට ගෙවා දැමීමට ඇති සමස්ත ණය සේවාකරණය ඇමෙරිකානු ඩොලර් බිලියන 5.6ක් (රුපියල් බිලියන 1229.8ක්) බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසයි.
Read Moreපසුගිය සති කිහිපයේදී ගත් තීරණ හේතුවෙන් ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍ය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය අවධානමකට ලක්ව ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
Read Moreභෝග වගාවන්ට දැඩි තර්ජනයක් සහ ව්‍යවසනයක්ව ඇති සේනා දළඹුවාට සමානකම් ඇති දළඹු විශේෂයක් මේ වනවිට කල්පිටිය අර්ධද්විපයේ වගා බිම් ආක්‍රමණය කර ඇති බව වගාකරුවන් පවසයි.
Read Moreපාර්ලිමේන්තුව ඇතුලත නටන්න පුළුවන් යකා උපරිමව නටනු ලැබුවේ මෙය හොදින් හෝ නරකින් ආණ්ඩුපක්ෂයට දිනිමට පුළුවන් කියන පණිවුඩය විපක්ෂයට ලබාදිමට යැයි වරාය හා නාවික කටයුතු පිළිබද නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.
Read Moreරුපියල් කෝටි හත්සියයකට අධික වටිනාකමකින් යුත් කැරට් 750 වර්ගයේ දකුණු අප්‍රිකානු දියමන්තියක් ඇතුළු මැණික් ගල් තොගයක් කොල්ලකෑ පිරිසකගෙන් අයෙකු පාදුක්ක, වටරැක ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය පවසයි.
Read Moreයාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් සිදු කරන නීතිවිරෝධී එල්.ටී.ටී.ඊ. මහවිරු සැමරුම් තහනම් කරන ලෙසට යාපනය කෝපායි පොලීසියෙන් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක් ඊයේ දින ඉල්ලා ඇත.
Read Moreඅතුරු සම්මත ගිණුම පරාජය වුවහොත් නව ආණ්ඩුවක් පත්වීම පමණක් සිදුවන බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
Read Moreබාල දේශපාලනය එපා යැයි රෝහිත රාජජපකෂ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට හා එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන්ට කියයි
Read Moreහිටපු නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා පසුගිය නොවැම්බර් 20දා දෙරණ වාදපිටිය වැඩසටහනට සහභාගී වෙමින් අපූරු කතාවක් කිව්වා. “ ත්‍රි. බෙන්ච් අධිකරණයෙන් දැනට තහනම් නියෝගයක් ලබාදී තිබෙනවා. දැන් ආරංචියක් යනවා පහට යනවා. පහෙන් තුනක් මෙහෙට. දෙකක් එහෙට. ඒ නිසා තීන්දු වෙනසක් වෙන්නේ නෑ” එතුමාගේම වචනවලින් කියනවානම් එතුමන් එහෙමයි ප්‍රකාශ කළේ යනුවෙන් උදය ගම්මන්පිල මහතා පැවසීය.
Read Moreමුලතිව්, පුදුකුඩිඉරිප්පු, කෝම්බාවිල් ප්‍රදේශයේදි ඊයේ දින පෞද්ගලික බස් රථයක් ගිනි ගෙන විනාශ වී ඇති බව මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලීසිය පැවසීය.
Read Moreඉදිරියේදී මුලින්ම පැවැත්වෙන්නේ පළාත් සභා මැතිවරණය බවත් ඉන්පසුව ජනාධිපතිවරණය පවත්වන බවත් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන නිසා සම්පූර්ණ නිල කාලය අවසන් වනතුරුම පාර්ලිමේන්තුව පවත්වාගෙන යන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
Read More