saravita-anim2

2026 මැයි මස 08 වන සිකුරාදා

2026 මැයි මස 08 වන සිකුරාදා

Latest News - timelapse 11607 hours ago

LATEST

නයාරු ගුරුකන්ද විහාරයේ සියළු ඉදිකිරීම් තාවකාලිකව නවත්වයි

calendar_today 2019 ජන 25 - 17:19 remove_red_eye - 1307  

මුලතිව්, නයාරු ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ සියළු ඉදිකිරීම් පෙබරවාරි 12 වැනිදා දක්වා සම්පූර්ණයෙන් නවතන ලෙසට මුලතිව් ම‍හේස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර් මහතා ඊයේ (24දා) දින නියෝග කර තිබේ

පසුගිය රජය සමයේ තනතුරු පත් කළ ආකාරය ජනතාවට අමතක වී නෑ.

Read More

මාර්තු මස 01 දින වනවිට විදුලි ක්ෂේත්‍රය සම්බන්ධයෙන්නව ප්‍රතිපත්තියක් හඳුන්වාදෙන බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

Read More

සිර දඬුවම් නියම වී ඇති බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජනපති සමාව ලබාදෙන ලෙස ඉල්ලමින් බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ.

Read More

ශ‍්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අත්සන් තබා ඇති නිදහස් වෙළෙඳ ගිවිසුම සකස් කිරිමේදී ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් අඩු පාඩු කිහිපයක් සිදුව ඇති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

කපිතාන්වරයෙක් හා සාමාන්‍ය සෙබලෙක් මෙම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

නව ව්‍යවස්ථාවට ඉදිරිපත් කොට ඇති ඇතම් කරුණු සම්බන්ධයෙන් තම පක්ෂයද එකඟ නොවන බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කියා සිටියේය.

Read More

ඔහු පවසන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවේ නායකයා ලෙසත් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙසත් කටයුතු කරන්නේ කෙසේද යන්නයි.

Read More

ඒක ඉහළම තැන ඉදලා පහළම තැන වෙනකම් දේශපාලඥයෝ දැන ගන්න ඕන මේ කුඩුවලට එරෙහිව සටන් කරනවානම් කුඩු කාරයින්ව ළඟ තියා ගන්නැතිව ඉන්නත්

Read More

ඉදිරි වසර සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කටයුතු කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

Read More

ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් පිරිනමන වාර්ෂික ජපාන විදේශ අමාත්‍ය ප්‍රසංශා සම්මානයෙන් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් පිදුම් ලබා තිබේ.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විරුද්ධ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 21 දෙනෙකු හා ශ්‍රී.ල.නි.ප. ආසන සංවිධායකයන් 65෴කට වඩා සම්බන්ධ වන පුළුල් සන්ධානයක් තවත් මාස දෙකකින් බිහිවෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය පවසයි.

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා මාස තුනකට වරක් පාර්ලිමේන්තු සැසි වාරයට සහභාගි විය යුතුව තිබුණද, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය වසරේ ඔක්තෝබර් 12 වැනිදාට පසු පාර්ලිමේන්තුවට සහභාගි වී නැතැයි ඊයේ (24දා) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

Read More

කොප් කමිටුව ( පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව) මගින් ශ්‍රි ලංකන් ගුවන් සමාගම පිළිබඳ විශේෂ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

Read More

මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු සහ දෙවැනි කොටස් වල කොන්ත්‍රාත් සමාගම් සමග අත්සන් කළ ගිවිසුම්වල සඳහන්ව ඇති මිලගණන් ඉංජිනේරු ඇස්තමේන්තුවට වඩා රැපියල් බිලියන 38.2 ක් වැඩිවී ඇති බව කොප් කමිටුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වේ.

Read More

සිංගප්පූරු සංචාරය නිමකර ලංකාවට පැමිණෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන් අනතුරුව තායිලන්තයේ සංචාරයක ද නිරතවීමට නියමිත බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේය.

Read More

’සේන’ දළඹුවා සම්පූර්ණයෙන්ම ක්‍ෂණික මර්දනය කිරීමට දේශීය වෛද්‍යවරුන් නිෂ්පාදනය කළ දළඹු මර්දන නාශකය හෙට (25දා) සිට ඕනෑම ගොවියෙකුට ලබාදෙන බව ජනතා ක්‍රියාකාරී පෙරමුණ සඳහන් කරයි.

Read More

කිරිපිටි මිල ඉහළ දැමීමට ආනයනික සමාගම් සිදුකර තිබූ ඉල්ලීම් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

Read More

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ (අයි.ඕ.සී.) ඉන්ධන හල්වලින් අලෙවි කරන ඉන්ධන, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (සිපෙට්කෝ) ඉන්ධන හල්වලින් අලෙවි කරන ඉන්ධන මිල හා සමාන කිරීමේ සාකච්ඡාවක් ඊයේ (24දා) ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේදී පැවැත්වූ බව එම අමාත්‍යාංශය පවසයි

Read More

මෙරට ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන සෞඛ්‍ය අමාත්‍යවරයා වෛද්‍ය සභාවේ ක්‍රමවේදවලට පරිබාහිරව යමින් පෞද්ගලික සහකාර නිලධාරිවරයා වෛද්‍ය සභාවේ නියෝජිතයෙකු ලෙස පත්කර තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් ලෙස පත් කිරීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (24දා) ඒකමතිකව තීරණය කර තිබේ.

Read More

උතුරු පළාතෙන් සොයාගත් විශාලතම එතනොල් තොගය වාර්ථාවෙමින් යාපනය චුන්නාගම් අලවෙඩ්ඩි ප්‍රදේශයේදි රුපියල් කෝටි 2කට අධික වටිනාකමකින් යුත් එතනෝල් ලීටර් 7400කට අධික ප්‍රමාණයක් ගබඩා කොට තිබියදී සැකකරුවන් දෙදෙනෙකුද සමගින් ඊයේ (23) දින රාත්‍රියේ යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමේ ව්‍යාපාරයක් ගෙන යමින් තිබෙන බවත්, ඉදිරියේදී පුළුල් සන්ධානයක් බිහි කළ යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලිකත්වයෙන් මිස පොදුජන පෙරමුණ මූලිකත්වයෙන් නොවන බවත් බුද්ධදාස මහතා පැවසීය.

Read More

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ඉදිරියේදී ජනාධිපති සමාව ලැබීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා බොහෝවිට විදේශ සංචාර සඳහා එක්වන බවට සමාජය තුළ මතයක් පවතිනවා. එවැනි තත්ත්වයක් තුළ අප ඔහුගේ විදෙස් සංචාර පිළිබඳව සොයා බැලුවා.

Read More

තම දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කර දෙන ලෙස ඉල්ලා නාවලපිටිය කොලපතන ප්‍රදේශයේ වතු කම්කරුවෝ අද (24) දහවල් උද්ඝෝෂනයක නියැලුණා.

Read More

පාසල් නඩත්තුව සඳහා දෙමාපියන්ගෙන් මුදල් එකතු කර ගැනීමට නිකුත් කර තිබෙන චක්‍රලේඛ වහාම අහෝසි කරන ලෙස බලකරමින් සිසුජන ව්‍යාපාරය අද (24 දා) කොළඹදී විරෝධතා පාගමනක් හා විරෝධතා රැළියක් පැවැත්වීය.

Read More

අපිට ගෝඨාභය ගැන භයක් තිබෙනවා. මගේ මාමා විජය කුමාරතුංග එයාට කවුරුවත් භය නෑ.

Read More

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ සපයනු ලබන මූල්‍ය පහසුකම් තවදුරටත් පුළුල් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

මෙරට සිටින ජාතික ශිල්ප සභාවේ ලියාපදිංචි හස්ත කර්මාන්ත ශිල්පීන් 28,000කට ආසන්න පිරිසකට ’ශිල්ප සුරක්ෂා’ නමින් රක්‍ෂණ ක්‍රමයක් හඳුන්වා දීමට කටයුතු කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.