saravita-anim2

2026 මැයි මස 08 වන සිකුරාදා

2026 මැයි මස 08 වන සිකුරාදා

Latest News - timelapse 11595 hours ago

LATEST

රවීන්ද්‍ර යසස් රිය අනතුරකට

calendar_today 2019 ජන 28 - 10:34 remove_red_eye - 1390  

මන්ත්‍රිවරයා පැදවු සුඛෝපභෝගී මෝටර් රථය කුඹුක් ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.

SEMI බස් එපාලු
28 01 2019 10:13:00
2 886

විශේෂයෙන් අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව තුළ පවතින ගැටලු හේතුවෙන් මගී ජනතාවගේද දැඩි විවේචනයකට ලක්ව ඇති හෙයින් එය නවතා දැමීමට රජය විසින් වහාම කටයුතු කළ යුතු බවද ඔවුහු පවසති.

Read More

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ගැටලු සාකච්ඡා කර විසඳුම් ලබාදීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කළ කමිටුවෙන් බලාපොරොත්තු වූ තරමේ ප්‍රගතියක් අත්නොවුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසීය.

Read More

ෆොන්සේකාට ඇමතිකමක් දීමට ජනපතිගේ කැමැත්තක් නෑ, ජනපති තවදුරටත් විවේචනය කළොත් ෆීල්ඩ් මාර්ෂල් ධුරයත් අනතුරේ?

Read More

පළමු ටෙස්ට තරගයේදි ආබාධයකට ලක්වූ ළහිරු කුමාරට හා දුෂ්මන්ත චමීරට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වී තිබේ.

Read More

ශ්‍රී ලංකා පිතිකරුවන් ඔස්ට්‍රේලියානු පන්දුයවන්නන්ට ලකුණු රැස් කිරීමේ ක්‍රමයක් හදාගත යුතු බවත් තම ක්‍රීඩකයන් ඊළඟ තරගයේදී හොඳ සැලසුමක් සමග පිටියට පිවිසේවි යන බලාපොරොත්තුව පවතින බවත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පැවසීය.

Read More

උතුරු පළාත් පාසැල් සහ රාජ්‍ය ආයතනයන්හි ඇති වී තිබූ පුරප්පාඩු සඳහා නව රජයේ රැකියා 292 දෙනෙකු වෙනුවෙන් ලබාදීම අද (27) උදෑසන උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාගවන් මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනයේදී පැවත්වුණි.

Read More

වතු හාම්පුතුන්ගේ සංගමය වතු එකාබද්ධ වෘත්තිය සමිති සහ රජය එක් වි තමන්ට වැඩි කළ රු 700 මුලික වැටුප ප්‍රමාණවත් නොවන බව පවසමින් බගවන්තලාව ප්‍රදේශයේ වතු කම්කරුවන් පිරිසක් බගවන්තලාව හැටන් ප්‍රධාන මාර්ගයේ පැය 5ක කාලයක් අවහිර කරමින් සිදු කළ විරෝධතාවයක් හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණහිට තිබුණා.

Read More

බඩ ඉරිගු වගාවට ව්‍යාප්ත වි ඇති සේනා දළඹුවා විනාශ කිරිමට නම් සේනා දළඹුවාට වටිනාකමක් ලබා දි සේනා දළඹුවන් විනාශ කරන ගොවින්ට තැගි මුදලක් ලබා දෙන්නේ නම් සේනා දළඹුවා සම්පුර්ණයෙන්ම විනාශ කිරිමට ගොවින් කටයුතු කරන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා පැවසිය.

Read More

යාපනය පොලිස් වසමේ නාච්චිඅම්මාන් කෝවිල අසලදි(15) වන දින පුද්ගලයින් දෙදෙනෙකු කඩුවකින් කපා තුවාල සිදු කර පළාගොස් සඟැව සිටි අවා කල්ලි සමාජිකයින් තිදෙනෙකු අද(27) දින යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගෙන ඇත.

Read More

වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි අද (27 වනදා) දහවල් සිංගප්පූරුවේ එළිසබත් රෝහල වෙත ගොස්, එහි ප්‍රතිකාර ලබන ගංගාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර ස්වාමීන් වහන්සේ බැහැ දුටුවේය.

Read More

පෝස්ටර්, බැනර් හා අවිධිමත් වෙළද නාම පුවරුවලින් අපවිත්‍රවිඇති මහනුවර නගරය අලංකාරවත් නගරයක් බවට පත් කිරීම සඳහා මහනුවර නගරය තුළ වූ සියලුම පෝස්ටර් ඉවත් කිරීම අද (27) මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා විසින් ආරම්භ කෙරිණ.

Read More

ගෙවී ගිය කාලයේදී මාධ්‍යවේදීන්ව ඝාතනය කළ ඝාතකයින් වහා අත්අඩංගුවට ගන්නා ලෙසටත් මාධ්‍යවේදීන්ට යුක්තිය ලබාදෙන ලෙසත් ඉල්ලා රජයට බලපෑම් කරමින් ඊයේ (26) යාපනයේදී විරෝධතාවයක් පැවත්වීය.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ,මතින් නිදහස් රටක්, සංකල්පය සාර්ථක කර ගැනීමට දිවිහිමියෙන් කැපවූ හා නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේ දී විශේෂ දක්ෂතා දැක්වූ පොලිස් නිලධාරින් ඇගැයීමට ලක් කෙරෙන ,ජනපති ප්‍රශංසා, සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (28) පෙ.ව 10.00 කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදි පැවැත්වේ.

Read More

ඉන්දීය ධීවරයින් විසින් උතුරු මුහුදු තීරයට අනවසරයෙන් ඇතුළු වී මසුන් අල්ලමින් සිටියදී අවස්ථා කිහිපයකදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවර ට්‍රෝලර් යාත්‍රා 13ක් ඊයේ (26) දින නාවික හමුදාව විසින් උතුරු මුහුදේදී ඉන්දීය නිලධාරීන්ට භාර දෙනු ලැබීය.

Read More

’’මතින් නිදහස් රටක්’’ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන යටතේ කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය දක්වා ධාවනය වන ’’මතින් නිදහස් රටක්’’ ලෙස නම් කළ නවීන පහසුකම්වලින් යුත් නව දුම්රිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ පළමු ගමන්වාරය ඇරඹිණි.

Read More

70 වැනි ඉන්දීය ජනරජ දිනය නිමිත්තෙන් යාපනයේ පිහිටි ඉන්දියානු නියෝජ්‍ය කොමසාරිස් කාර්යාලයේදීද ජනරජ දිනය සැමරීමේ වැඩසටහනක් ඊයේ (26) දින සංවිධානය කොට තිබුණි.

Read More

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ඊයේ 26 වනදා සවස අම්බලන්තොට වැටිය ගමරාලගම වැටිය වැව ප්‍රතිසංස්කරණය කර විවෘත කිරීමේ උත්සවයට එක්වෙමිනි .

Read More

දිඹුල -පතන පොලිස් වසමට අයත් රොසිටා ප්‍රදේශයේ පදිංචි තරුණ මවක් අද (27) අළුයම තම හත්මස් වියැති සිඟිති පුතුගේ ගෙල වයරයකින් සිර කර ඝාතනය කර ඇය නිවස අසල පිහිටි පේර ගසක එල්ලී සියදිවි නසාගෙන ඇති බව දිඹුල- පතන පොලිස්ථානාධිපති පොලිස් පරික්ෂක එස්.කේ.පී.සුභසිංහ මහතා පැවසිය.

Read More

තම 71 හැවැරිදි මවට සිමෙන්ති ගලකින් පහරදී ඝාතනය කළ ඇයගේ 48 හැවැරිදිි පුතා ‌‌පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මෙහෙයුම් රාජකාරී කටයුතුවල දී හෝ ත‍්‍රස්තවාදී කි‍්‍රයා හේතු කොටගෙන හෝ වෙනත් නීතිය කි‍්‍රයාත්මක කිරීමේ කටයුතු නිසා හෝ ආබාධිත ති‍්‍රවිධ හමුදා රණවිරුවන්ට සහ මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන් / යැපෙන්නන් වෙත වයස අවුරුදු 55 දක්වා ගෙවන ලද වැටුප් සහ දීමනා ජීවිතාන්තය දක්වා ගෙවීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි පියවර ගැනේ.

Read More

ජපාන ව්‍යාපාරිකයන්ට ආයෝජනය කළ හැකි හොඳම රට ශ්‍රී ලංකාව බවත් හොඳම ප්‍ර දේශය හම්බන්තොට බවත් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ඔස්ට්‍රේලියා කණ්ඩායම ඉනිමක හා ලකුණු 40ක

Read More

සිය සිංගප්පූරු සංචාරය නිමාකරමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතුළු දූත පිරිස ඊයේ (25දා) රාත්‍රී නැවතත් දිවයිනට පැමිණියහ.

Read More

ශ්‍රී ලංකාව තුළ නොමිලයේ ලබාගත හැකි ඉතාම වටිනා සම්පතක් අපි අතේ තිබෙනවා. ඒ තමයි සූර්යබලය.

Read More

මේ අනුව රුපියල් 500ක් වන දෛනික වැටුප රුපියල් 700 ක් දක්වා වැඩිවිමට නියමිතය.

Read More

ජනපතිගේ පිලිපීන නිල සංචාරයටද එක් අමාත්‍යවරයෙක් පමණක් එක්ව සිටියදී බහුතරයක් විපක්ෂ මන්ත්‍රීවරු වූහ.

Read More

එම ජාවාරම්කරුවන්ගේ දේපළ හඳුනාගමින් සිටින බවත් එම දේපළ රාජසන්තක කිරීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.

Read More

රාජ්‍ය සේවයකයන් වෙනුවෙන් තීරු බදු රහිත වාහන බලපත්‍රය යළිත් නිකුත් කිරීමට රජය තීරණය කර තිබේ.

Read More

ස්වභාව ධර්මයාගේ වර්ධනයට මානව කි‍්‍රයාකාරකම් තර්ජනයක් නොවිය යුතු අතර, මනුෂ්‍ය වර්ගයාගේ ප‍්‍රමුඛ වගකීම වන්නේ ස්වභාව ධර්මයේ ශක්තිය වර්ධනය කිරීම බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.