මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ, බදුල්ල සේනානායක උද්‍යානය ප්‍රතිසංස්කරණය කර ජනතා අයිතියට පැවරීමේ උත්සව අවස්ථාවට සහභාගී වෙමින් මාධ්‍යෙව්දින් විසින් කුලී නිවැසියන්ට ස්ථීර නිවාස ලබාදීමේ වැඩපිළිවෙලක් තිබෙනවාදැයි විමසූ අවස්ථාවේදී ය.
ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව පවරා ගැනීමේ ක්‍රියාවලියට පෙර සේවක ගැටලු විසඳන ලෙස ඉල්ලා ලංකා බැංකු සේවා සංගමය විරෝධතාවක් පැවැත්වීය.
Read Moreකිරලාගල පුරාවිද්‍යා භූමියේ නටඹුන් චෛත්‍ය මත සිට ඡායාරූප ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreගාල්ල දිස්ත්‍රික්කයට වැඩි වශයෙන් සේනා දළඹුවා ව්‍යාප්ත වීම සිදුවන්නේ වෙනත් දිස්ත්‍රික්ක වලින් ප්‍රවාහනය කරන බඩඉරිඟු කිරිකරල් මගින් බවත් පරීක්ෂාවකින් තොරව දිස්ත්‍රික්කයට මෙම නිෂ්පාදන ඇතුළුවීම වැලැක්වීම සඳහා වැඩපිළිවෙලක් අවශ්‍ය බවත් දකුණු පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂිකා ඩී.ඒ.පළිහවඩන මහත්මිය පවසයි.
Read Moreබෝපත්තලාව රජයේ සත්ත්ව ගොවිපලේ බටහිර මායිමේ පිහිටි කදුවැටියේයි මෙම ගින්න හට ගෙන තිබෙන්නේ.
Read Moreදිවයිනේ ලාබාලතම මහා නගර සභා නගරාධිපති ලෙස ජනක නිශාන්ත රත්නායක (32) මහතා, බණ්ඩාරවෙල මහා නගර සභාවේ දී අද (24) උදෑසන සුභ මොහොතින් සිය ධුරයේ වැඩ ආරම්භ කළේය .
Read Moreජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රකාශයට පත් කළ ‘නැත්ත වෙනුවට ඇත්ත’ පොත මඟින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ බුද්ධිමය දේපළ උල්ලංඝනය කොට ඇතැයි තීරණය කොට ඒ වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දියක් ටිල්වින් සිල්වා මහතාට ගෙවන ලෙස නියම කරමින් කොළඹ වාණිජ මහාධිකරණ නියෝගයට එරෙහිව අමාත්‍ය විමල් වීරවංශ මහතා අභියාචනයක් අද (24) ඉදිරිපත් කළේය.
Read Moreමාර්තු මස 5 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිත අයවැය වෙනුවෙන් ඕනෑම පාර්ශ්වයකට යෝජනා ලබාදීමේ අවස්ථාව උදා වී තිබේ.
Read Moreකඩවත අන්තර් හුවමාරුව හා දකුණු අධිවේගය කඩවත සිට කෙරවලපිටිය දක්වා දිගුවන කොටසේ ඉදිකිරිම් මේ වසරේ ජුනි මාසයේදි නිම කර අවසන් කිරීමට නියමිතය.
Read Moreඌව පළාත් සභාව මගින් පාලනය වන රෝහල් 13කට නව රුපියල් මිලියන 128 ක් වටිනා ගිලන්රථ ලබාදීම ඌව පළාත් සෞඛ්‍ය ඇමති අනුර විදානගමේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඌව සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදි ( 24) දා සිදුවිය .
Read Moreකොළඹ - යාපනය කන්කසන්තුරේ උත්තර දේවි දුම්රියේ නව බලවේග කට්ටලය ජනතා අයිතියට පැවරීමේ සමාරම්භක චාරිකාව ලබන ඉරිදා (27දා) උදෑසන කොළඹ දුම්රිය ස්ථානයෙන් සිදු කෙරේ.
Read Moreඑක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසරඅමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුෙව් ප්‍රධාන දේශකයා ලෙස සහභාගී වීමට සිංගප්පූරුව බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සිංගප්පූරු ජනාධිපතිනි හලීමා යේකුබ් මැතිණිය අතර හමුවක් අද (24) පෙරවරුවේ සිදු විය.
Read Moreශ්‍රී ලංකා පිතිකරුවන් එකිනෙකා දැවී යන විට හුදෙකලා සටනක නිරත වූ නිරෝෂන් දික්වැල්ල ලකුණු 64ක් රැස්කිරීමට සමත්වූයේය.
Read Moreබොල්ණය ලෙසින් සමෘද්ධි බැංකු සඳහා අයවීමට ඇති මිලියන 1119 ක මුදල කඩිනමින් අයකර ගැනීමට වහා කටයුතු කරන්නැයි ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී තිබේ.
Read Moreහිදී මුහුදු බෝම්බ තැන්පත් කර ඇති ජලයේ යාත්‍රා කිරිම මුහුදේදී සැපයුම් අවශ්‍යතා සම්පාදනය කර ගැනීම, නෞකාවන් ඇදගෙන යාම ඇතුළු නාවික අභ්‍යාසයන් රැසක් පැවැත්විමට නියමිතය.
Read Moreපිටිගල බොරළුහේන ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවකගේ ගෙලබැදි රන්මාලය කොල්ලකාගෙන යමින් සිටි කොල්ලකරුවන් දෙදෙනෙකු ඊයේ (23) අත්අඩංගුවට ගත්බව පිටිගල පොලීසිය පවසයි.
Read Moreවීරකැටිය කාල්ටන් නිවසේ පැවැත්වෙන හිටපු ජනපති,විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ තෙවැති පුත් රෝහිත රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවයට එක්වීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද කාල්ටන් නිවසට ගොස් තිබේ.
Read Moreජීවී කුරුල්ලන් 57 දෙනෙකු නිසි අවසරයකින් තොරව මෙරටට රැගෙන ආ ශ්‍රි ලාංකික ගුවන් මගියෙකු ඊයේ දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළේ දී ශ්‍රි ලංකා රේගුවේ ජෛව විවිධත්ව ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .
Read Moreඅභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ධූරය සහ තවත් එක් විනිසුරු ධූරයක් සඳහා ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යොමු කර තිබූ නිර්දේශ සළකා බැලීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ (23දා) කටයුතු කළතු ඒ පිළිබඳව අවසන් තීරණයකට එළඹීමට නොහැකි වූ බව කථානායක මාධ්‍ය ඒකකය පවසයි.
Read Moreමත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් සිංගප්පූරු රජය යොදාගන්නා ශිල්පීය සහ තාක්ෂණික දැනුම ශ්‍රි ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට හදුන්වා දීමට එරට බලධාරීන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සිය එකගතාවය පළ කරයි.
Read More’සේනා’ දළඹුවා මෙන් බඩඉරිඟු වගාවට සහ වී වගාවට හානි කරන තවත් දළඹු වර්ගයක් දිඹුලාගල, මනම්පිටිය, වෙල්යාය ප්‍රදේශයේ ගොයමක සිටියදී ඊයේ (23දා) ගොවි මහතෙකුට හමුවී තිබේ.
Read Moreස්ථිර නිවසක් නොමැතිවීම හේතුවෙන් මහියංගණ රජමහ විහාරස්ථානය ඉදිරිපිට ප්‍රධාන මාර්ගය පසෙක ඇති තම අබලන් බස්රථයේ දිවි ගෙවන අසරණ පවුලක් ස්ථිර නිවසක් ඉදි කර ගැනීමට පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර බලාපොරොත්තු වෙයි.
Read Moreහිටපු ජනපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ තෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා අද විවාහ දිවියට ඇතුළත් වුණා.
Read Moreලිංගික උත්තේජන ඖෂධ තොගයක්, සිරුරු ආලේපන තොගයක් නීතිවිරෝධී ලෙස මැලේසියාවේ සිට ශ්‍රී ලංගාවට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ඊයේ (23දා) සවස කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreආරක්‍ෂක ලේකම්ධුරයේ වෙනසක් සිදුවන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉඟිපළකළ බවජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
Read Moreඇතැම් ආයතන ණය අයකිරීමේ පොලී අනුපාත විශාල වශයෙන් ඉහළ දමා තිබෙනවා. ගිය වසර් යාපනය දිස්ත්‍රික්කයේ 60 දෙනෙක් ණය ගෙවාගන්න බැරිව සියදිවි නසාගෙන තිබෙනවා.
Read Moreශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍යාරක්ෂණ සේවා පද්ධතිය සවිමත් කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් ලෝක බැංකුවේ ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය සඳහා අන්තර්ජාතික බැංකුවෙන් ඩොලර් මිලියන 200ක මුදලක් ලබා දීමට සූදානමින් සිටින බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreකෙසේ වෙතත් මෙම මාස නවය කාලය තුළදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කාර්යසාධනය සැලකිය යුතු ලෙස ඉහළ නංවා ගැනීමට හැකි වූ බව සමාගම පවසයි.
Read Moreමහ කන්නයේදී වී මිලදී ගැනීම සඳහා රජයරුපියල්මිලියන හයදහස් එකසියකට අධික මුදලක් වෙන් කිරීමට නියමිත බව කෘෂිකර්මඅමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කරයි.
Read Moreමරණ දඬුවම අනුමත වූ තිදෙනාගේ නම් ජනාධිපති ලේකම් කාර්යාලයේ
Read More