බුද්ධ ශාසන ඇමතිත් ඥානසාර හිමිට සමාව ඉල්ලයි
සිර දඬුවම් නියම වී ඇති බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජනපති සමාව ලබාදෙන ලෙස ඉල්ලමින් බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ.
ඥානසාර හිමියන්ට ජනපති පොදු සමාවක් ලබාදෙන ලෙස මහානායක හිමිවරුන් මීට පෙර ජනපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටියහ.

popular news
-
rocky Friday, 25 January 2019 05:45 PM
ඇමතිතුමෝ. ඔය විදිහට උසාවි වලින් දඬුවම් කිරීමේ තේරුමක් නැහැ නේද? හිර ගෙදර ඉන්න ඔක්කොටොම නිදහස දෙන්න. උසාවි සියල්ල අහෝසි කරන්න!
Reply : 26 0
Kumar Friday, 25 January 2019 10:31 PM
සාසනාරක්ෂක ඇමතිතුමා ලිපියේ නම සඳහන් සිරකරු අපි සියලුදෙනාම ගරුකරන අධිකරණයෙන් සමව යදින්නේ නැද්ද?
Reply : 29 0
rocky Saturday, 26 January 2019 05:57 AM
adhikaranayata apahaasa karapu thakkadiyekuta samaawa illana eka maha nivata kamak. moda amathi thumo, mama nam aye kawadaawath ohelaata chande denne naha!
Reply : 34 0
Sunil gamini Saturday, 26 January 2019 12:16 PM
මේ උන්නාන්සේ එළියට ගත්තොත් රටත් බුදු දහමත් දෙකම විනාශ වෙනවා.
Reply : 36 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

