www.ada.lk
2026 ජුලි මස 02 වන බ්‍රහස්පතින්දා
මෙරට සිටින ජාතික ශිල්ප සභාවේ ලියාපදිංචි හස්ත කර්මාන්ත ශිල්පීන් 28,000කට ආසන්න පිරිසකට 'ශිල්ප සුරක්ෂා' නමින් රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමට කටයුතු කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
ඊයේ (23දා) 'අපේ ගම' පරිශ්‍රයේ පැවැති ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උළෙලේදී අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
ඒ අනුව මේ වසරේදී ශිල්පීන් 5,000කට එම රක්ෂණය ලබාදීමට පියවර ගෙන ඇති අතර, වසර 2023 වන විට සමස්ත ශිල්පීන්ට එම රක්ෂණය ලබා දෙන බවත් හෙතෙම සඳහන් කළේය.
මෙම සම්මාන උළෙලේදී රජත සම්මාන, ජාත්‍යන්තර සම්මාන, ස්වර්ණ සම්මාන ඇතුළුව ජනාධිපති සම්මාන රැසකින් ශිල්පීහු පිදුම් ලැබූහ.
ඡායාරූප - ශමීර රාජපක්ෂ
popular news
කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට සෙමි යන්න දොරක් ඇරෙයි
කටුනායක ඉදිකරන සිමෙන්ති කර්මාන්ත ශාලාවකට විරෝධයක්
රුක්මන් අසිත සමුගනියි
රුපියල් බිලියන 518ක ණය අරගෙන කරපු දෙයක් නෑ
කෝස් ඇට ඇහිදින්න ගිය මවගේ හිසට කොස් පොකුරක් කඩා වැටී මරුට
විරාජ් සමාව ඉල්ලයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd