තම දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙස හෝ තමන්ට වැඩි කළ රු 700 මුලික වැටුපට රු140 ප්‍රසාද දිමනාව හෝ එකතු කරන ලෙස බල කරමින් හැටන් කොටගල ප්‍රදේශයේ වතු කම්කරුවන් පිරිසක් අද (03) විරෝධතාවයක් ආරම්භ කර තිබුණි.
මාලදිවයිනේ ජනාධිපති ඉබ්‍රාහිම් මොහොමඩ් ඇතුළු දූත පිරිස ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 71 වන ජාතික නිදහස් දින උත්සවයට සහභාගී වීම සඳහා අද (03) දින දහවල් කටුනායක ගුවන් තොටුපළෙන් ශ්‍රි ලංකාවට පැමිණියේය.
Read Moreදිවයිනට හෙට ( 4) දිනයේදි වැසි ඇතිවිමක් සිදු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉඟි පළ කරයි.
Read Moreජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (02) දින මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේදි ශ්‍රි ලංකාව නියෝජනය කරමින් රාජකාරියන්හි නිරතව සිටියදි ත්‍රස්ත ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත් වු පොළොන්නරුව පුලස්තිපුර 4 ඇළ ප්‍රදේශයේ පදිංචිව සිටි කපිතාන් වසන්ත දිනේෂ් ජයවික්‍රම මහතාගේ නිවසට පැමිණ පවුලේ ඥාතින් වෙත සිය සංවේගය ප්‍රකාශ කර සිටියේය.
Read Moreහිගුරක්ගොඩ ප්‍රදේශයේදි හෝටලයක පැවැති ෆේස්බුක් (මුහුණු පොත) සාදයකදි හෙරෝයින් කේරළ ගංජා මත්පෙති සහ අබින් සමග තරුණියන් 06ක් තරුණයන් 83ක් අද (03) දින අලුයම අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ ජි ධම්මික විරසේකර මහතා පැවසිය.
Read Moreරුපියල් අට කෝටි හැට දෙලක්ෂ අනූපන් දහසක් වටිනා රත්තරන් බිස්කට් සහ කුට්ටි කිලෝ ග්‍රෑම් 11 යි ග්‍රෑම් 506ක් තම ධීවර බෝට්ටුවේ සගවා ගෙන ඉන්දියාව දෙසට ගමන් ගනිමින් සිටි කල්පිටිය ප්‍රදේශයේ පදිංචි ධීවරයින් දෙදෙනෙකු ඊයේ (2) සවස කල්පිටිය විජය නාවික හමුදා කඳවුරට අයත් මුර සංචාරක යාත්‍රාවක් මගින් කල්පිටිය මුහුදු ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවසීය .
Read Moreකොහොමත් රටේ නිදහසක් නොමැති නිසා ජාතික උත්සවය කියා නම් කරන්නට ඇති බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (02දා) මහනුවරදි පැවැසිය.
Read Moreකෙසේ වෙතත් හෙට දිනයේදී ඔහු පන්දුවට පහරදෙන්නේද යන්න පිළිබඳව වන තීරණය හෙට පෙරවරුවේදී ලබා ගන්නා බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
Read Moreසමනල, කෘමි, පෘෂ්ඨ විංශික සහ අපෘෂ්ඨ වංශික සතුන් හා බීජ ඇට වර්ග රැසක් ඔවුන් සන්තකයේ තිබී ඇත.
Read Moreසේනා දළඹුවා මේ වන විට යම් තාක් දුරට පාලනයක් සේම මරදනයක් වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යය පී හැරිසන් මහතා පැවසීය.
Read Moreජනාධිපති වරයාගේ අදහස්වලටද ඇහුම්කන් නොදී මේ ආකාරයට හිතුවක්කාරී ලෙස රජය කටයුතු කිරීම පිළිබඳව පැති කිහිපයක් සැක මතුවන බවත් ඔහු සඳහන් කරයි.
Read Moreගුවන් යානා ප්‍රමාද වීමක් හේතුවෙනි. ඒ අනුව සඳුදා දිනයේදී එම දේහයන් ශ්‍රී ලංකාව ගෙන ඒමට නියමිත බව වාර්තා වෙයි.
Read Moreතවත් මෙවන් යාත්‍රාවක් මුදල් ගෙවා ලබා ගැනීමට ද සීෂෙල්ස් රාජ්‍ය ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත කැමැත්ත පළ කර තිබේ.
Read Moreපාර්ලිමේන්තුවේ සම්මත වූ පර්යේෂණ කොමිෂන් සභා සංශෝධන පනතට ඊයේ (01දා) පස්වරුවේදී කථානායක කරු ජයසූරිය මහතා ස්වකීය අත්සන යොදා ඇත.
Read Moreමෙම ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය නිපදවනු ලබන්නේ ශ්‍රව්‍යාබාධිත පුද්ගලයකු වීම ද විශේෂත්වයකි.
Read Moreශ්‍රී ලංකාවේ ලාඳුරු රෝගින්ගේ ප්‍රමාණය ආසන්න වසර 10ක කාලයේදී වසරකට 2000 බැගින් වර්ධනය වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
Read Moreවතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීමේ ගැසට් පත්‍රය නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට අග්‍රාමාත්‍යවරයා එකඟ වූ බව දමිළ ප්‍රගතිශීලී සන්ධානය පවසයි.
Read Moreපළාත් සභා ක්‍රමයේ අඩුපාඩු, සාර්ථක අසාර්ථකභාවයන් හදුනාගනිමින් ශක්තිමත් පළාත් සභාවක් ගොඩනැගීමට එහි ආරම්භයේ සිට මේ දක්වා කටයුතු පිළිබඳ අධ්‍යයනයක් සිදු කළ යුතුව ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ 71 වැනි නිදහස් දිනය වෙනුවෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමුකරමින් ඇය මේ බව සඳහන් කර තිබේ.
Read Moreශ්‍රි ලංකාවට අලූතින් පත්ව ආ නව රාජ්‍ය තාන්ත්‍රිකයෝ දොළොස් දෙනෙක් අද (01) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සිය අක්ත පත්‍ර භාර දුන්හ.
Read Moreඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් තිබූ ශ්‍රී ලංකා රුපියල මේ වන විට තරමක ශක්තිමත් වීමක් පෙන්නුම් කරයි.
Read Moreදේශීය සංචාරක ව්‍යාපාරය නගාසිටුවීම පිණිස ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ “ නිල් ආර්ථිකයේ ” සමුද්‍රීය සංවර්ධන වැඩපිළිවෙල යටතේ ගාල්ල වැලිගම සමුද්‍රීය සංචාරක සැලැස්ම ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා විසින් සංචාරක , වනජීවි සහ ක්‍රිස්ත්‍රියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා වෙත ඉදිරිපත් කරන ලදී .
Read Moreජාතික ආණ්ඩුවකට යන්නේ අනිවාර්යයෙන්ම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයත් සමග නෙමෙයි
Read Moreඉදිරි ක්‍රිකට් නිලවරණයේදී උප සභාපති තනතුරක් සඳහා තරක කරන බව අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පවසයි.
Read Moreබත්තරමුල්ල පරිපාලන නගර මධ්‍යයේ බහු මාදිලි ප‍්‍රවාහන මධ්‍යස්ථානය හා ඒකාබද්ධ මිශ‍්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් අද (01දා) ආරම්භ කළේය.
Read Moreඑක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයීය මගපෙන්වීමෙන්, 83 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලාංකික දමිළ සරණාගතයින් පිරිසක් ඊයේ (31දා) ඉන්දියාවේ චෙන්නායි නුවර සිට දිවයිනට ළඟාවූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
Read Moreඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යෝජනා කරන බවට ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසිය.
Read Moreඅධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළ කළේ ඊයේ (31) වැලිමඩ නව අධිකරණ සංකීර්ණයට මුල්ගල තැබීමෙන් අනතුරුව මාධ්‍යවේදින් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
Read Moreහොඳ රටක් හැදීමට ව්‍යවස්ථාවේ වෙනසක් අවශ්‍ය වුවත් එහි දී තමා අපේක්ෂා කරන්නේ පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමේ වෙනසක් මිස අන් අරමුණු ඉටු කර ගැනීමේ වෙනසක් නොවන බවද ජනපතිවරයා සඳහන් කළේය.
Read Moreරුපියල් මිලියන පහක වියදමින් මොරගහකන්ද දිරිය ධිවර සමිතියට බෝට්ටු ලබාදීම ඊයේ (31) සිදුකෙරිණි.
Read More