saravita-anim2

2026 මැයි මස 08 වන සිකුරාදා

2026 මැයි මස 08 වන සිකුරාදා

Latest News - timelapse 11581 hours ago

LATEST

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් බේබි පවුඩර් ගෙන්වීම නවත්වයි

calendar_today 2019 ජන 31 - 14:49 remove_red_eye - 3737  

එම නිෂ්පාදයෙන් පිළිකාකාරක ඇස්බැස්ටොස් අඩංගු බවට වාර්තාවන තොරතුරු හේතුවෙන් මෙසේ එය ගෙන්විම තාවකාලිකව නවත්වා ඇත.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ අද (31) අනුරාධපුරයේ පැවති ජනහමුවකින් අනතුරුව මාධ්‍යවෙිදින් නැගූ ප්‍රශ්න කීපයකට පිළිතුරු ලබා දෙමින්ය.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රිධුරය අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම විභාග කිරීමේ විනිසුරු මඬුල්ලෙන් අභියාචනාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය ඉවත් වී තිබේ.

Read More

දඹුල්ල කැකිරාව ගලේවෙල ප්‍රදේශයේ මත්කුඩු ඊසි කෑෂ් ක්‍රමයට බෙදාහරින ප්‍රධාන ජාවාරම් පුද්ගලයන් දෙදෙනෙකු මෝටර් රථයක් ද සමඟ සැකපිට ඊයේ දින රාත්‍රියේ දඹුල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අජිත් මාන්නප්පෙරුම මහතා අද (31) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

Read More

පක්‍ෂයට සැබෑ ලෙසම ආදරය කරනවා නම් සුරැකීමේ සංවිධාන හැදීම නවතා දමා සියලු දෙනාම පක්‍ෂයට එකතු විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

Read More

කොළඹ වරායේ මෙහෙයුම් වඩාත් කාර්යක්ෂම අන්දමින් සිදු කිරීම සඳහා නියමු දියත් යාත්‍රා දෙකක් අලුතින් මිලදීගැනීමට ගිවිසුම් අත්සන් කරන බව වරාය, නාවික සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කළේය.

Read More

රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව 2018 මුදල් වර්ෂයේදී රුපියල් මිලියන 61.43ක් ශුද්ධ ලාබයක් ලබා ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.

Read More

කුෂ් (Kush) නැමැති වඩාත් වැඩි දියුණු කරන ලද ව්දේශීය නිෂ්පාදිත හයිබ්‍රීඩ් ගංජා තොගයක් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණි ඉරාන ජාතික කාන්තාවක් අද (31 දා) අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් තිබූ ශ්‍රී ලංකා රුපියල මේ වන විට තරමක ශක්තිමත් විමක් පෙන්නුම් කරයි.

Read More

කල්පිටිය, මිරිස්ස හා ත්‍රිකුණාමලයේදී මුහුදු ක්ෂීරපායින් බැලීම සඳහා අවසර ලබා ගත යුතු බව සඳහන් කරමින් රජය නීතියක් පනවා තිබේ.

Read More

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ වරදකරු බවට පත්ව ඇති බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනපති සමාවක් ලබාගැනීම සඳහා මේ වන විට විවිධ පාර්ශ්ව උත්සාහ කරමින් සිටියි.

Read More

ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුවේ තිබූ ශ්‍රී ලංකාව පිළිබඳව වටිනාම ලියවිලි රජයේ කිසිම අනුමැතියකින් තොරව විදේශයට ලබා දී ඇති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙළි කළේය.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ තායිලන්තයේ ඩොංමියෑං ගුවන් තොටුපළ අතර නව ගුවන් සේවාවක් තායි ලයන් එයා ගුවන් සේවය විසින් ඊයේ (30දා) උදෑසන ආරම්භ කළේය.

Read More

බ්‍රිතාන්‍යයේ වෙස්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය විසින් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව පසුගිය ජනවාරි 21 දා ඒකපාර්ශිකව ලබා දුන් වරෙන්තු නියෝගය මෙතෙක් බ්‍රිතාන්‍ය මහේස්ත්‍රාත් උසාවිය හෝ අධිකරණ අමාත්‍යංශය ක්‍රියාවට නැගීමට අවශ්‍ය කටයුතු කිසිවක් සිදු නොකර ඇති බවට තොරතුරු අනාවරණය වෙයි.

Read More

දිනකට පැය 08ක් කුලී ගමන් සඳහා වෙන්කරන රියැදුරෙකුට පැය 02කට අඩු කාලයක් කුලී ගමන් ලැබෙන බව එම සමීක්‍ෂණය මගින් ආනාවරණය වී ඇති අතර ශ්‍රී ලංකාවේ ත්‍රිරෝද රථ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යෑම මෙයට හේතුවී ඇත.

Read More

කිරිපිටි මිල ඉහළ දැමීමට රජයෙන් කිසිදු ඉල්ලීමක් කර නොමැති බව කිරිපිටි ආනයන කරුවන්ගේ සංගමය සඳහන් කරති.

Read More

බදුල්ලේදි අද (30) දා පැවැති ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂික හමුවකදී ඔහු පැවසීය .

Read More

දැනට සිරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති නිදහස ලබා දෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා ජාතික මහා සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ අද (30දා) පැවසූහ.

Read More

අමාත්‍යවරයා මෙම අදහස් පළකලේ, අද (30) පෙරවරුවේ තලංගම ලංවිම පාරිභෝගික සේවා මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමිනි.

Read More

විශේෂඥ වෛද්‍යවරුන් සඳහා විශේෂ දීමනාවක් ලබාගැනීම, ප්‍රවාහන හා බාධා දීමනා පිළිබදව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අතර විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ඊයේ (29දා) පස්වරුවේ පවත්වා තිබේ.

Read More

ජපානයේ ප්‍රමුඛ පෙළේ ආයෝජන සමාගමක ඉහළ නිලධාරින් පිරිසක් සමග මෙම සාකච්ඡාව පැවැත්වූ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

Read More

යාපනය විද්‍යාලයේ කලා අංශයේ ඉගෙනුම ලබන සිසුවියක් ඊයේ (29) දින ගෙල වැලලාගෙන සියදිවිහානි කොටගෙන ඇති බවට චාවකච්චේරි පොලීසිය කියා සිටියේය.

Read More

රවිඩි ප්‍රගතිශීලී සන්ධානය මන්ත්‍රීවරු 6 දෙනෙක් නියෝජනය කරන අතර එයින් තිදෙනෙක් ආණ්ඩුවේ අමාත්‍යධුර දරයි.

Read More

ශ්‍රි ලාංකීය ගොවි ජනතාව වෙත ඔවුන්ගේ භෝග වගාවන් පිළිබඳ යාවත්කාලීන තොරතුරු ලබාදීම තුලින් ඔවුන්ගේ දැනුම්වත්භාවය වැඩි කර තම වගාවන් පිළිබඳ වඩා ඵලදායි තීරණ ගැනීමට දිරිමත් කිරිම පිණිස කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සමාජ ආර්ථික හා සැලසුම් මධ්‍යස්ථානය මගින් වෙබ් අඩවියක් නිර්මාණය කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය පවසයි.

Read More

විදේශීය රටකට ශ්‍රී ලංකාව තුළ යුද කඳවුරු ඇති කිරීමට ඉඩ ලබාදීමේ කිසිඳු අවශ්‍යතාවක් නොවතු බවත් ඇමෙරිකාව සමග තවමත් කිසිම ආරක්ෂක ගිවිසුමක් අත්සන් කර නොමැති බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවැසීය.

Read More

රේගු අධ්‍යක්ෂ ජනරාල් ධූරයට ශ්‍රී ලංක රේගු සේවයේ හෝ පරිපාලන සේවයෙන් පරිභාහිර පුද්ගලකේ පත්කර ඇති බවත් එයට විරෝද්‍ය දක්වමින් රේගු වෘත්තීය සමිති සන්ධානය අද (30දා) සිට හදිසි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කර තිබේ.

Read More

පහසුකම් හා සේවා ගාස්තු බව අඟවමින් අනුමත පහසුකම් හා සේවා ගාස්තුවලට අමතරව අධික මුදලක් චක්‍රලේඛ උල්ලංඝනය කරමින් අයකරන විදුහල්පතිවරු සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් දී තිබේ.

Read More

කින්නියා, සවාරු පාලම ආසන්නයේ වැලි ගොඩදමමින් සිටියදී නාවික හමුදාව දැක පළා යෑම සඳහා මහවැලි ගඟට පැන අතුරුදන් වූ අනෙක් තරුණයාගේ මල සිරුරද අද (30දා) සොයාගත් බව පොලීසිය පවසයි.

Read More

2015 වසරේදී ලේ දන්දීමේ වැඩසටහනක් සම්බන්ධයෙන් වූ පත්‍රිකාවක් දැන්වීම් පුවරුවක ප්‍රදර්ශනය කළ බව පවසමින් අදාළ ආයතනයෙන් සේවකයන් ඉවත් කර තිබෙන බවද නිදහස් වෙළෙඳ කලාප හා සේවා සේවක සංගමයේ සමලේකම් ඇන්ටන් මාක්ස් මහතා සඳහන් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.