saravita-anim2

2026 මැයි මස 04 වන සඳුදා

2026 මැයි මස 04 වන සඳුදා

Latest News - timelapse 11443 hours ago

LATEST

ශ්‍රි ලංකා රුපියල් තොගයක් රේගුවේදි අල්ලයි

calendar_today 2019 පෙබ 28 - 12:40 remove_red_eye - 1067  

ශ්‍රි ලංකා රුපියල් තොගයක් නීතිවිරෝධී ලෙස සිංගප්පූරුව වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රි ලාංකික ගුවන් මගියෙකු අද(28) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .

අද දින (28) බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය අසලදි උද්ඝෝෂණයක නිරත වි සිටි ගුරුවරුන් පිරිසකට ජල ප්‍රහාරයක් එල්ල කර කළේය.

Read More

අද දින (28) මහරගම පොලිස් ස්ථානයේ රථවාහන අංශයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු පොලීසිය තුළදිම වෙඩි තබා ගෙන සියදිවි හානිකරගෙන ඇත.

Read More

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 5 දෙනෙක් සිය වත්කම් හා බැරකම් මහජනතාවට ප්‍රදර්ශනය කිරීමට කටයුතු කළේය.

Read More

සංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර ඊයේ පැවැති සිවුවැනි එක්දින තරගයෙන් ලකුණු 29ක තියුණු ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.

Read More

එක්සත් ජනතා නිදහස් සන්ධාන දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරන්) පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

රුපියල් මිලියන 120ක් පමණ වටිනා හෙරොයින් කිලෝ 10ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න එංගලන්තයේ හැම්ප්ෂයර් කණ්ඩායමත් සමගින් ගිවිසුම් ගතව තිබේ.

Read More

විිශාල පොලියක් ගෙවීමට සිදුවන බැවින් ණය ලබා ගන්නා ජනතාවට එතරම් ආදායමක් ලැබෙනවාද යන්න ප්‍රශ්නයක්

Read More

ගාල්ල සිට මරදාන දක්වා ධාවනය වූ දුම්රියක් කලුතර පාලම ආසන්නයේදී පීලි පැනීමකට ලක්වීමෙන් මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට දැඩි බාධා එල්ල වී තිබේ.

Read More

ඩුබායි හිදී අත්අඩංගුවට පත්වූ මෙරට ප්‍රභල සංවිධානාත්මක අපරාධකරුවෙක් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වෙන මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිස අද (28දා) ඩුබායි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

වර්තමාන රජය බලයට පත්වීමත් සමඟ ඉරාන රජය විසින් ණය ආධාරයක් ලෙස ලබා දුන් උමාඔය ව්‍යාපෘතිය වසර එක හමාරක් නවතා තැබීමෙන් ඉරානයට කිසිඳු පාඩුවක් සිදු නොවූ අතර එයින් පාඩුව සිදු වූයේ ශ්‍රි ලංකාවට බව ඉරාන තානාපති මොහොමඩ් ශෛයිරී අමිරානි මහතා පැවසීය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දේශපාලන කටයුතු සඳහා යොදා ගනිමින් මුදල් ඉපැයීමේ ජාවාරමක් ආරම්භ කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා අද (27දා) පැවසීය.

Read More

එවැනි ආයතනවලින් ශ්‍රී ලංකාව තුළ පවත්වාගෙන යන උපාධි පාඨමාලා ශ්‍රී ලංකාවේ සිසුන් මෙන්ම විදේශීය සිසුන්ද හදාරීමක් සිදුකරයි.

Read More

නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්ති වඩාත් පුළුල් කරමින් නිදහස් සෞඛ්‍ය සේවාවේ ප්‍රතිලාභ රෝගීන් වෙත ලබාදීම අරමුණූ කර ගනිමින් 2019 වසරේ අයවැය ඉදිරිපත් කිරීමේ දී සෞඛ්‍ය සේවාව සඳහා යෝජනා රැසක් ඉදිරිපත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පවත්වා එහි නිලධාරී මණ්ඩලය පත්වන තෙක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව තිබූ එහෙත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය රඳවා ගත් මුදල් ලංකාව වෙත නිදහස් කර ගැනීමට සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නව සභාපති ෂම්මි සිල්වා මහතා සඳහන් කරයි.

Read More

ආයෝජකයෙකු සොයාගෙන ඊ.ටී.අයි. ආයතනය අඛණ්ඩව පවත්වාගෙන යමින් තැන්පත්කරුවන්ට ආරක්ෂාව ලබාදෙන බව මහ බැංකුව සඳහන් කරයි.

Read More

ඔහු මේ පිළිබඳව සඳහන් කළේ අද (27) විපක්ෂයේ පැවති මාධ්‍ය හමුවකදීය.

Read More

බැඳුම්කර වංචාවට සම්බන්ධ වූවන්ට වහාම දඬුවම් කරන ලෙස ඉල්ලා ඊයේ (27දා) දූෂණ විරෝධී හඬ සංවිධානය ජනාධිපති කාර්යාලය ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීය.

Read More

‘කොකේන්‘ මත්ද්‍රව්‍ය සම්බන්ධ කර ගනිමින් ඇමතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට හා දේශපාලනඥයන්ට එරෙහිව රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශවල වගකීම ඔහු විසින් භාරගත යුතු බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේය.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ අද (27) බත්තරමුල්ල විගණන දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති ලංකා විගණන සේවා සංගමයේ 61 වන වාර්ෂික මහා සභා රැස්විම අමතමිනි.

Read More

ශ්‍රි ලංකාව පළමු වරට පසුගියදා නිෂ්පාදනය කරන ලද මල්ටි බැරල් රොකට් විදිනයේ සහ මිසයිලයේ අනුරුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම ඊයේ (26) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

Read More

යාපනය පේදුරුතුඩුව මුහුදු තීරයේදී නාවික හමුදා සෝදිසි කිරීමකදී රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා 86.4 ක ප්‍රමාණයක් සහ සැකකරුවන් දෙදෙනෙකු අද (27) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.

Read More

රැකියා විරහිත උපාධිධාරීන් රජයේ රැකියාවලට බඳවා ගැනීම සඳහා අයවැයෙන් මුදල් වෙන්කරන බවට මුදල් අමාත්‍යාංශ බලධාරීන් අද (27දා) පොරොන්දු වූ බව රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

රාජ්‍ය අමාතය රන්ජන් රාමනායක මහතා සිය ෆේස්බුක් ගිණුමේ පසුගිය පෙබරවාරි 13 දින ගුවන් හමුදා විශ්‍රාමිකයින් කිහිප දෙනෙක් සමග සජීවී සංවාදයක් පවත්වමින් රාජ්‍ය ආරක්ෂා.වට හානිකර ප්‍රකාශ කරමින් ත්‍රිවිධ හමුදාව විවේචනය කරමින් හමුදා සේවය පොදු මහජනයාට සහ හමුදා සේවයට එන්නට බලාපොරොත්තුවන අයට එපා කරවමින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා නීතිමය පියවර ගන්නැයි අද (27) දින ජී.පී. නිස්සංක යන අය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයට පැමිණිලි කර ඇත

Read More

මෙරට විශාලතම මංකොල්ලය වූ මහ බැංකු මංකොල්ලය පිළිබඳව ජනාධිපති කොමිෂමක් පත්කර වැරදිකරුවන් රටට පෙන්වීමට කටයුතු කළ ද, පවතින රජය වෙනස් වන තුරු වැරදිකරුවන්ට දඬුවම් ලබාදීමට අවස්ථාව නොලැබෙනු ඇති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

ගුවන් හමුදා 68 වැනි සංවත්සර සැමරුමට සමගාමීව ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ උසස්පෙළ හදාරණ ගිහාන් හෙට්ටිආරච්චි නිර්මාණය කළ රොකට්ටුව ප්‍රදර්ශනය කරන බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනය කරයි.

Read More

අවසන් පන්දුව දක්වාම ජයග්‍රාහකයා තීරණයක කළ නොහැකි තරමට තීරණාත්මක වූ ’ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි20’ තරගාවලියේ අවසන් මහා තරගයෙන් එන්.සී.සී. ක්‍රීඩා සමාජය පරාජය කර එක් කඩුල්ලක තියුණු ජයක් ලැබීමට මුවර්ස් ක්‍රීඩා සමාජය සමත් විය.

Read More

සංවිධානාත්මක අපරාධකරුවෙක් වන බ්ලූමැන්ඩල් සංඛ නැමැත්තාගේ සමීපතමයෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසි සමත්ව තිබේ.

Read More

ශ්‍රි ලංකාවේ අපරාධ ස්ථාන පරික්ෂාව සඳහා පොලීසිය ලබා දි ඇති පරිගණක,කැමරා,රථවාහන ආදි බෝහෝ උපකරණ යල් පැන ඒවා බැවින් මිට වඩා සාර්ථකව අපරාධ විසඳිමට නම් නවීනතම උපකරණ හා වාහන අපරාධ ස්ථාන පරික්ෂණ ඒකක (soco) වෙත ලබා දිමට ශ්‍රි ලංකා පොලිස්බලධාරීන්ගේ විශේෂ අවධානය යොමු විය යුතුය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.