saravita-anim2

2026 මැයි මස 04 වන සඳුදා

2026 මැයි මස 04 වන සඳුදා

Latest News - timelapse 11428 hours ago

LATEST

LNG බලාගාර ඉදිකිරිමට චින රජයේ සහාය

calendar_today 2019 මාර් 03 - 18:00 remove_red_eye - 505  

චීන ශ්‍රි ලංකා ද්විපාර්ශවික සබඳතා තහවුරු කිරීමේ අරමුණෙන්, චීන ජනරජයේ තානාපති සහ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අතර සුහද හමුවක් පැවැත්වුණි.

සිරගතව සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ 44 වන ජන්ම දිනය හෙට (4) දිනට යෙදී තිබෙනවා.

Read More

දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් අදියර හතරක් යටතේ ගුරුවරුන් 5,000ක් බඳවා ගැනිමට සැලසුම්කොට ඇති බැව් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වයි වික්‍රමසිරි මහතා පවසයි.

Read More

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පානදුර ගොරකානේ පිහිටි තම ’’දේදුණු අන්ත’’ නිවසේ සිට මෙවර (2019) අයවැය පිළියෙල කරනු ලබයි.

Read More

දේශපාලන නායකයින් දෙමළ,මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න කියා දිගින් දිගටම කතා කළත් ඒවා විසඳන්නට නොහැකි වි ඇත්තේ එම ප්‍රශ්න ඡන්දය ගැනීමට පමණක් දේශපාලන නායකයින් පාවිච්චි කරන නිසා බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

බෝගම්බර හිර ගෙදර සිට කතා කරන පාතාලයෙකු සේ හඟවා වෙන්නප්පුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට මරණිය තර්ජනය කල බවට අනාවරණය වු වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරයෙක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වෙන්නප්පුව පොලීසිය පවසයි .

Read More

නඩත්තු කටයුත්තක් සඳහා තලවකැලේ, ඉහළ කොත්මලේ ජලාශයේ ජලය සම්පුර්ණයෙන්ම ඉවත් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් පියවර ගෙන තිබේ.

Read More

පාසල් නිල ඇඳුම් වව්චරය හඳුන්වා දුන්නේ රෙදි මිලදී ගැනීමේදී තිබුණු දැවැන්ත දූෂණය වංචාව නතර කිරීමට බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

Read More

යාපනය තෙලිප්පලෙයි මූලික රෝහලේ රුපියල් මිලියන 35ක වියදමින් ඉදිකෙරුණු සංවර්ධන වැඩසටහන් කිහිපයක් විවෘත කිරීම තෙලිප්පලෙයි මූලික රෝහලේදී සිදු කෙරිණි.

Read More

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සරප් නිලධාරියාගේ කාර්යාල කාමරයේ ලිපි ගොනු කිහිපයකට ගිනි තබා ගණකාධිකාරිවරයාගේ මුදල් සෙප්පුව කඩා එහිවූ රුපියල් ලක්ෂ 63 මුදලක් අද (03) අලුයම සොරා ගෙන ගොස් ඇතැයි අනුරාධපුර පොලීසිය පවසයි.

Read More

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (02) පස්වරුවේ අනුරාධපුර ව්‍යාපාරික ප්‍රජාව හමුවූ අවස්ථාවේදීය.

Read More

රුපියල් කෝටි තුනකට මිල කර තිබූ වාලම්පුරියක් රුපියල් දෙකෝටි අනූපන් ලක්ෂයකට අලෙවි කිරිමට උත්සාහ කළ (40) සැකකරුවෙකු හාලිඇල උඩුවර 7 කණුව ප්‍රදේශයේ තේ වත්තක කම්කරු නිවාසයකදී එම වාලම්පුරිය සමඟ අත්අඩංගුවට ගැනිමට ඌව නියෝජ්‍ය පොලිස්පති ජගත් පළිහක්කාර මහතා යටතේ පවතින බදුල්ල දිස්ත්‍රික් වැටලීම් ඒකකය ඊයේ (2) දා රාත්‍රියේ සමත් විය .

Read More

නාවලපිටියේදී අවුරුදු 16ක් වන තරුණයෙක් හා අවුරුසු 15ක් වන තරුණියක් දුම්රියේ ගැටී මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

Read More

අනතුර සිදුවන අවස්ථාවේදී ලාල් කාන්තා මහතා මත්පැන් භාවිත කර ඇති බවට ස්වසන පරීක්ෂණයේදී අණාවරණය වූ බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.

Read More

වැලිගම පොල්වත්ත ප්‍රදේශයේ වැඩබිමක වතුර වළකට වැටී පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

Read More

මත්ද්‍රව්‍ය අපරාධවලට සම්බන්ධ නඩු විභාග කිරීම සඳහා වෙනම විශේෂ අධිකරණයක් පිහිටුවීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ අවධානය යොමු වෙයි.

Read More

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි, දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා පැදවූ කැබ් රථය අද (1දා) සවස අනුරාධපුර බන්ධනාගාරය ඉදිරිපිට දී,යතුරු පැදියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව සිදුකරන වෝහාරික විගණනයට සමගාමීව විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා අද (01දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණ තිබේ.

Read More

වාහන කැබලි වංචාවක් සම්බන්ධයෙන් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර පිරිසකට එරෙහිව පිවිතුරු හෙළ උරුමය විසින් 2015 - 2018 රජයේ ආයතන වල සිදුව ඇතැයි සැළකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනපති කොමිසම හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

Read More

උසස් පෙළ සිසුන් සඳහා මේ වසරේදී ටැබ් පරිගණක ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

කාර්මික දෝෂයකට ලක් වූ පෞද්ගලික ගුවන් යානයක් පැය තුනක ගුවන් ගමනකින් පසු යළිත් හදිසියේම කටුනායක ගුවන් තොටුපළ වෙත අද (01දා) දහවල් ගොඩ බස්වන ලද බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

Read More

ඉකුත් 23වන දින මෙරටින් සොයාගත් විශාලතම හෙරොයින් මතුකුඩු තොගයේ ජාවාරම මෙහෙයවා ඇත්තේ ‘කිරුළපන මොරිල්’ හා ‘කොස්ගොඩ සුජී’ ඇතුළු ප්‍රධානපෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පස්දෙනෙකු බව විමර්ශනවලදී හෙළි වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

Read More

නීති විරෝධි අයුරින් අලි පැටවෙක් ළග තබා ගැනීම පිළිබඳව විභාග වූ නඩුවෙන් උඩුවේ ධර්මාලෝක හිමි නිදහස් කිරීමෙ තීන්දුවට එරෙහිව ඇපෑලක් ගොනුකරන බව නීතිපතිවරයා සදහන් කරයි.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමේ පස්වැනි වාරිකය සම්බන්ධයෙන් සමාලෝචනය එළැඹෙන මැයි මාසයේදී සිදුකරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි.

Read More

සංවිධානාත්මක අපරාධකරුවෙක් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බව කියන, ඩුබායිහි අත්අඩංගුවට පත්වූ මාකඳුරේ මධූෂ් විසින් මෙහෙයවූ බව කියන මහරගම දියමන්ති කොල්ලයට ආධාර අනුබල දුන් බව කියන සැකකරුවන් දෙදෙනෙක් පොලීසිය පවසයි.

Read More

අලි පැටවෙකු නීතිවිරෝධිව ළඟ තබාගෙන සිටි බවට චෝදනා එල්ල වී සිටි උඩුවේ ධම්මාලෝක හිමියන් අදාළ චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා නියෝග කළේය.

Read More

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දිටායේ තිරිමාලාහි වෙන්කටේස්වර කෝවිලේ ආගමික වතාවත් සඳහා එක්වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Read More

තම ජීවතයන් අනතුරේ දමා ගනිමින් ශ්‍රී ලංකාවේ ඡායාරූප ලබාගත් පෘතුගාල යුවළක් වෙත දැඩි දෝෂාරෝපණයන් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වී තිබේ.

Read More

නව නිපැයුම්කරුවන්ගේ කොමිසම කොප් කමිටුව හමුවට කැඳවා තිබූ අතර, එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම කරුණු අනාවරණය වී තිබේ.

Read More

මංගල ගෙදර ගිහින් පහුවදා පාර්ලිමේන්තුවට ආ විට වටපිට බලලා අපි දෙස බලලා කවුද මේ ජරා වැඩ කරන එවුන් කිය කිය බනිනවා. අපි හුඟක් විනෝද වෙනවා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.