එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක,නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ චරිතය ඝාතනය වන අයුරින් අසත්‍ය චෝදනා එල්ල කර තිබීම සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක මහතා ඇතුළු පිරිසකට විරුද්ධව අධිකරණමය ක්‍රියාමාර්ග ගන්නා බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පවසති.
මොකක්ද මේ දොඩවන්නේ මම කෘෂිකර්මාන්තයට කැමති නෑ කියලා. හයවැනි පරාක්‍රමබාහු රජතුමාගෙන් පස්සේ මමයි මේ රට සහල්වලින් ස්වයංපෝෂිත කළේ.
Read Moreඅවස්ථාව එනතුරු තමන් දේශපාලන වේදිකාවලට නොනගින බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.
Read Moreඑක එක්කෙනා විවිධ කතා කියලා ජනතාවගේ හිතේ තියෙන දේ උරගා බැලුවත් ස්ථිර වශයෙන්ම මුලින් පවත්වන්නේ ජනාධිපතිවරණයයි
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියෝජනය කරමින් එක්වූයේ සභාපති ෂම්මි සිල්වා මහතා පමණක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
Read Moreපසුගිය වසරවල රජය ඉදිරිපත් කළ අයවැය ලේඛන මෙන්ම මෙවර ඉදිරිපත් කරනු ලබන අයවැය ලේඛණයත් සුන්දර කතාවලින් පිරුණු තවත් අයවැය කතාවක් පමණක් වනු ඇති බව මහජන එක්සත් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවසිය.
Read Moreවයස අවු 45ට වැඩි පිරිස් දුම්රිය දෙපාර්තමේනතුවට බඳවා ගැනිමට සැලසුම් කිරිමට එරෙහිව හෙට(5) මධ්‍යම රාත්‍රි 12 සිට සේවයෙන් ඉවත් වන බව දුම්රිය එංජින් රියදුරු සංගමය සඳහන් කරයි.
Read Moreශ්‍රි ලංකා නිදහස් පක්ෂය පිහිටුවීමෙහිලා පෙරමුණ ගත් රාජනීතිඥ එච්.ශ්‍රි. නිශ්ශංක මහතාගේ ආලේඛ්‍ය චිත්‍රයක් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ නිරාවරණය කිරීම ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් අද (04) පෙරවරුවේ සිදු විය.
Read Moreකොකේන්, හෙරොයින් වැනි ඉහළ පෙළේ ඕනෑම මත්ද්‍රව්‍යයක් වැටලීමක් සාර්ථකව කළ හැකි විශේෂ පුහුණුව ලත් සුනඛයින් 70 දෙනෙකු, පොලිස් නිල සුනඛ කොට්ඨාසය විසින් මේ වනවිට සූදානම් කර තිබේ.
Read Moreලියාගන්න ලබන ගමනත් ජාතික ඇඳුම අඳින කෙනෙක් තමයි ජනාධිපති වෙන්නේ කියලා මම ප්‍රත්‍යක්ෂව කියනවා.
Read Moreකුඹුරු ඉඩම්වල යාන්ත්‍රික පතල් කැපීමට යළි අවසර දීමට ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පියවර ගනී.
Read Moreරූමස්සල, කඳු පාමුල වෙරළතීරයේ දී ස්පියර් ගන් උපකරණයක් භාවිත කරමින් මසුන් අල්ලමින් සිටි විදේශීය ජාතිකයෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව සඳහන් කරයි.
Read Moreපසුගියදා උතුරට බලපෑ ගංවතුරෙන් වැඩිම විපත් වූ කිළිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රික්කයේ ආපදාවට ලක් වූ පාසල් 11ක් සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 31.5 ක මුදලක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබා දී ඇති බවට උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේස් රාඝවන් මහතා කියා සිටියේය.
Read Moreතම ඉඩමේ මායිමේ පිහිටි කාණුවක් පිරිසිදු කරමින් සිටි බව කියන පුද්ගලයකුට අද (4) උදෑසන 9.30 ට පමණ ඉඩම් ආරවුලක් මත අසල්වැසි පුද්ගලයකු විසින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම නිසා තුවාල ලැබූ ගාල්ල මහමෝදර ප්‍රදේශයේ පුද්ගලයකු ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබේ.
Read Moreමන්නාරම තිරුකේදීශ්වරන් කෝවිල වෙත ගමන් කරන මාර්ගයේ පිවිසුමේ ස්ථාපිත කොට තිබු ප්‍රධාන පිළිගැනීමේ පුවරුවක් යම් කිසි පිරිසක් විසින් ඊයේ (03) දින කඩා දමා ඇති බව මන්නාරම හින්දු ජනතාව පවසති.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මහනුවර පැවැත්වීමට නියමිත දේශපාලන රැළියට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එක්නොවන බව වාර්තා වෙයි.
Read Moreහිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එළැඹෙන 08 දා පැවැත්වෙන දේශපාලන රැළියකට එක්වීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙයි.
Read Moreවෛද්‍යවරුන් සඳහා විශේෂ වරප්‍රසාදයක් ලෙස ලබාදී ඇති වෛද්‍ය වාහන අවසර පත්‍රය මේ වනවිට ඇතැමුන් ව්‍යාජ ලෙස මුද්‍රණය කොට භාවිතා කරන බව පෙන්වා දෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බදුල්ල දිස්ත්‍රික් ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් සොයාබලා අවශ්‍ය නීතිමය පියවර ගන්නා මෙන් පොලීසියෙන් ඉල්ලා සිටී.
Read Moreයාපනය, කොක්කුවිල් ප්‍රදේශයේ පදිංචි සෙල්වරන්සන් නමැත්තෙකුගේ නිවස වෙතට ආවා කල්ලිය විසින් තර්ජනාත්මක ලිපියක් ඊයේ (03) දින එවා ඇති බව යාපනය පොලීසිය කියා සිටියි.
Read Moreදෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂනයට ලක් වි ඇති හැටන් දිඹුල සුන්දර ඩෙවොන් දිය ඇල්ල නැරඹිමට දිනපතා දෙස් විදෙස් සංචාරකයන් පැමිණෙන වාහන වලින් කොටගල ප්‍රාදේශිය සභාව මගින් කිසිදු පොදු පහසුකමක්වත් ලබා නොදි අයතා ලෙස මුදල් අය කිරිම හේතුවෙන් එම සංචාරකයන් දැඩි අසිරුතාවයට පත් වි ඇත.
Read Moreකොහොම වුණත් කුඩු නිසත් මේ ආණ්ඩුව කුඩේ කුඩු වෙනවා ඒක තමයි ඇත්ත කථාව.
Read Moreදුර්ලභ සුදු ගෝන පැටවෙක් සෝමාවතිය වනේද්‍යානය ආශ්‍රිතව හමුව තිබේ.
Read Moreමධුෂ්ගේ සමීපතමයෙක් වන කැවුමා සන්තකයේ බවට අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනෙක් කියයි
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 11.5 (රුපියල් බිලියන 2කට අධික) මුදල ලබාගැනීමට හැකිවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා සඳහන් කරයි.
Read Moreසංඛ ව්‍යාජ ඉන්දීය ජාතික හැඳුනුම්පතක් සකසා ගෙන කුමාර් යන නමින් පෙනී සිට තිබේ.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්විය.
Read More’’මේ රට ගොඩනැඟිය හැකි වන්නේ හොරකම් නොකරන රටේ ජනතාවට වංචා නොකරන පක්ෂයකට පමණක් බවත් එවන් පක්ෂයකට මේ රටේ ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ පමණක් බව’’ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
Read Moreපතාලනායක කංජිපානි ඉම්රාන්ගේ මත්දුව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු අද (3) අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඝාතනය කරන ලද රත්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදනාගේ ස්මාට් වර්ගයේ ජංගම දුරකථන දෙක දික්වැල්ල නගරාසන්න නව බෙලිඅත්ත මාර්ගයේ සපත්තු පාලම අසළ කලපුවට දමා තිබියදි ගාල්ල නාවික කඳවුරේ කිමිදුම්කරුවන් මගින් අද (03 ) දහවල් සොයාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිමැරුම් විමර්ශන අංශය පවසයි.
Read Moreචීන ශ්‍රි ලංකා ද්විපාර්ශවික සබඳතා තහවුරු කිරීමේ අරමුණෙන්, චීන ජනරජයේ තානාපති සහ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අතර සුහද හමුවක් පැවැත්වුණි.
Read More