මහබැංකු බැඳුම්කර සිදුවීමට අදාළව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හරහා රතු වරෙන්තු නිකුත් කර ඇතැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන රත්මලානේ රොහා නැමැත්තාගේ සමීපතමයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්ව තිබේ.
Read Moreජනතා විමුක්ති පෙරමුණ සමඟ පැවැත්වෙන සාකච්ජාව පිළිබඳව සඳහන් කරමින් මහින්ද රාජපක්ෂ මහතා අද නිවේදනයක් නිකුත් කර ඇත.
Read Moreමන්නාරම් සමූහ මිණිවලේ ඇටසැකිලි කාබන් පරික්ෂණය වෙනුවෙන් ලබා ගත් සාම්පල 6ම සම්පූර්ණ වාර්තාව ඊයේ (05) සවස වනවිට ඇමරිකාවේ සිට මන්නාරම් අධිකරණයට එවා ඇති බවට සමූහ මිණීවලේ කැනීම් භාරව සිටින අධිකරණ විශේෂඥ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.
Read Moreවර්තමාන ආර්ථික අර්බුදය සඳහා විසඳුම් ලබාදිය හැකි කිසිවෙක් සිටින්නේ නම් අදාළ යෝජනා ලබාදෙන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විවෘත ආරාධනාවක් කළේය.
Read Moreරත්ගම බුස්ස රත්නඋදාගමදි පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝතනය කිරිමේ සිද්ධියට සම්බන්ධ බව කියන දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරින් තිදෙනෙකු මෙම මස 13 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (05) නියෝග කළේය.
Read Moreශ්‍රී ලංකාවේ කිරිපිටි වල ගුණාත්මක භාවය පිළිබඳව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ මුදල් යොදවමින් පරීක්ෂණ සිදුකරන බව නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුවේදි සඳහන් කළේය.
Read More1976 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ මරණීය දණ්ඬනය ක්‍රියාත්මක කර නොමැත.
Read Moreඇතැම් තානාපතිවරුන් තම සීමාව ඉක්මවා යමින් ශ්‍රී ලංකා පොලීසිය තමන් යටතට පවරා ගැනීම පිළිබඳව විමසීම් කළ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
Read Moreශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින අස්ථාවරත්වය අනුව ජනපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට හැකියාවක් පවතින බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
Read Moreපෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් පෙරේදා (04දා)සොයා ගන්නා ලද රුපියල් කෝටි 500ක් වටිනා දියමන්තිය එහි හිමිකරු විසින් ඊයේ (05දා) හඳුනාගනු ලැබූ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
Read Moreවනඅලින් පිළිබඳව පැවැත්වීමට සූදානම්ව තිබූ දීපව්‍යාප්ත සමීක්ෂණය පැවැත්වීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මෙතෙක් නොහැකි වී තිබේ.
Read Moreරාජ්‍ය ව්‍යවසාය අමාත්‍යවරයා ලෙස සේවය කළ කාලයේදි ශ්‍රි ලංකන් ගුවන් සමාගමට අයත් ඒයාර් බස් වර්ගයේ ගුවන් යානයක් මිලදි නොගෙන රජයට මිලියන ගණනින් පාඩු කිරිම සම්බන්ධයෙන් ඒ පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේ්කම් උපුල් විජේසේකර මහතා අද පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
Read Moreජනාධිපතිවරයාගේ හෝ අගමැතිවරයාගේ යැයි අයවැය දෙකක් විපක්‍ෂයට නොමැති බවත්, ඒ අනුව අයවැය පරාජය කිරීම සඳහා විපක්‍ෂය ලෙස පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත්ද සොයිසා මහතා පවසයි.
Read Moreපරිසරය තුළ තිබෙන සුළං තත්ත්වයේ දුර්වලතා හේතුවෙන් ශරීර උණුසුම යම් ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙන බවත්, මෙම තත්ත්වයෙන් වැළකී සිටීමට හැකි තරම් ජලය පානය කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Read Moreරටේ කම්කරු අමාත්‍යවරයා ජාත්‍යන්තර අරමුදලේ පදයට නටමින් විශ්‍රාම වැටුප අහෝසි කිරීම සාධාරණීකරණය කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීගේ සංගමය සඳහන් කරයි.
Read Moreජංගම දුරකථන ඔස්සේ බෝනොවන රෝග පිළිබඳ සමීක්ෂණයක් සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු ආරම්භ කර තිබේ.
Read Moreඑල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලංකාව නිදහස් කරගත් රණවිරු විජයග්‍රහණයට දස වසරක් සපිරීම නිමිත්තෙන් රණවිරු සැමරුම් වසරක් ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබේ.
Read Moreමාලදිවයින රජය මඟින් පසුගිය සිකුරාදා අත්අඩංගුවට පත් ධීවරයින් විසිපස්දෙනාගෙන් ධීවරයින් 21 දෙනෙකු රජය මැදිහත්වීමෙන් නිදහස් කළ බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.
Read Moreශ්‍රි ලංකාවේ සිදුවන සෑම මරණ පහකින් හතරක්ම සිදුවන්නේ බෝනොවන රෝග හේතුවෙන් බව බෝනොවන රෝග පිළිබඳ කාර්යාංශයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය කපිල පියසේන මහතා පවසයි.
Read Moreමූල්‍ය ආයතනයක පවත්වාගෙන යන තැන්පතු මත අවුරුදු 18ට අඩු ළමුන් විසින් උපයනු ලබන පොලී ආදායම මසකට රුපියල් 5000ක් දක්වා ආදායම් බදුවලින් නිදහස් කිරීමට අයවැයෙන් යෝජනා කර තිබේ.
Read Moreවිද්‍යුත් මුදල් හුවමාරු කාඩ්ප්ත (ණයපත් හා හරපත්) භාවිත කර අක්වෙරණ ඩිජිටල් සේවාවන්ද අතුළුව භාණ්ඩ හා සේවා මිළදී ගැනීම සඳහා විදේශයන්ට කරනු ලබන ගෙවිම් මත 3.5% ක ජාතිය ගොඩ නැගීමේ බද්දක් අයකරනු ලැබේ.
Read Moreමුදල් අමාත්‍ය මංගල සමරවීර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2019 වසර සඳහා වන අයවැය යෝජනාවෙන් පෙට්‍රල් වාහන, දෙමුහුන් වාහන, ත්‍රිරෝද රථ සඳහා වන නිෂ්පාදන බදු ඉහළ දැමිමට කටයුතු කර තිබේ.
Read Moreප්‍රවාහන බලධාරීන් සමග පැවැති සාකච්ඡාවෙන් පසුව දුම්රිය වර්ජනය තාවකාලිකව නැවත්වීමට දුම්රිය වෘත්තීය සංගම් තිරණය කර තිබේ.
Read Moreජුනි මාසේ සිට ගුවන් ගමන් බලපත්‍ර ගාස්තු සංශෝධනය කෙරේ.
Read Moreස්වාභාවික විපත් කළමනාකරණයට රු.මිලියන 20,000ක් වෙන් කර ඇති බව මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා පැවසිය.
Read Moreකලාව හා සංස්තෘතිය ඉහළ නැංවිමට හා සංවර්ධනය කිරිමට අවශ්‍ය පහසුකම් ලබා දෙන බවට සඳහන් වේ.
Read Moreවිශ්‍රාම වැටුප් ඉහළ නැංවිමට ඒ සඳහා අවශ්‍ය සංශෝධන සිදු කිරිමට බිලියන 12ක මුදලක් වෙන් කර ඇත.
Read Moreදඹානේ ආදිවාසීන්ගේ බඩඉරිඟු අස්වැන්න තරමක් අඩුවුවත් සේනා දළඹුවාගෙන් බේරාගත් බවත් පාරම්පරික කෙම් විධි අනුගමනය කිරීම නිසා සේනා දළඹුවා පැරදුණ බව ආදිවාසි නායක වනස්පති ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ පැවසිය .
Read Moreජුලි මාසේ සිට රාජ්‍ය සේවකයින්ගේ වැටුප රු.2500කින් ඉහළට දැමිමට අයවැයෙන් තිරණය කර ඇත.
Read More