saravita-anim2

2026 මැයි මස 07 වන බ්‍රහස්පතින්දා

2026 මැයි මස 07 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 11381 hours ago

LATEST

ලංකාවෙන් අල්ලස් දුෂණය තුරන් කිරිමේ ජාතික ක්‍රියාකාරි සැලැස්ම හෙට

calendar_today 2019 මාර් 17 - 12:39 remove_red_eye - 249  

ශ්‍රි ලංකාවෙන් අල්ලස දුෂණය තුරන් කිරිමේ ජාතික ක්‍රියාකාරි සැලැස්ම උත්සවාකාරයෙන් දියත් කිරිම හෙට (18) දින ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹදි සිදු කරන බව අල්ලස් හා දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව නිවේදනය කරයි.

වවුනියාව කුඩකච්චකොඩි ප්‍රදේශයේ රක්ෂිතයක තිබී දිරා ගිය ගිනිඅවි ඇතුළු යුද උපකරණ තොගයක් ඊයේ (16) දින හමු වූ බවට වවුනියාව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පැවසූහ.

Read More

පොලිස් අධිකාරීවරුන් හා සහකාර පොලිස් අධිකාරීවරුන් 21කට ස්ථානමාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.

Read More

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ වැඩබලන ස්ථානාධිපති ලෙස එම ඒකකයේ සෙවය කළ එන් ප්‍රැන්සිස් මහතා පත්කර තිබේ.

Read More

කිරි මිල සූූූූත්‍රයට අනුව ආනයනික කිරිපිටි මිල ඉහළ යෑමට සාපෙක්ෂව දේශීය කිරි පිටි මිලද වැඩිවීමට නියමිතය.

Read More

කිරිපිටි මිල සූත්‍රයට අනුව කිරිපිටි මිල ඉහළ දැමීමට රජය කටයුතු කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් අල්ලස හා දූෂණය තුරන් කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම 18 දා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ෂැංග්‍රීලා හෝටලයේදී දියත් කිරීමට නියමිතව තිබේ.

Read More

ඉහළ කොත්මලේ ජලාශයේ තිබී තරුණ මළ සිරුරක් තලවාකැලේ පොලීසිය මගින් අද (16දා) සොයා ගනු ලැබීය. මෙම මළ සිරුර නානුඔය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි ක්ලින්ටන් ඇලස්ඩ් නැමති අයෙකුගේ බව මියගිය අයගේ ඥාතීන් හඳුනාගෙන ඇත.

Read More

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත ඊයේ (15 දා) උදෑසන 6.00 සිට රාත්‍රී 9.00 දක්වා දිවයින පුරා සිදුකළ විශේෂ මෙහෙයුමකින් විවිධ අපරාධ සඳහා පුද්ගලයින් 2646ක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අද (16දා) පෙරවරු 8.17ට පමණ බදුල්ලට භූචලනයක් ඇතිව තිබේ.

Read More

හෙට හා අනිද්දා (17දා හා 18දා) දියන්හිදී විහේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම, ඌව හා දකුණු පළාත්වල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ත්‍රිපටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කිරිමේ යෝජනාව නිමිත්තෙන් පවත්වන ත්‍රිපිටකාභිවන්දනා සතිය හෙට (16දා) සිට මාර්තු 23 දක්වා ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

මෙරට සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනය සම්බන්ධයෙන් ගත යුතු තීරණ පිළිබඳව අවධානය යොමු කරමින් සාමාජිකයන් 14 දෙනෙකුගෙන් යුත් නව සංචරණ උපදේශක කමිටුවක් පත් කිරීමට සංචාරක සංවර්ධන අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි.

Read More

මොරටුව විශ්වවිද්‍යාලය සඳහා වෛද්‍ය පීඨයක් ඉදිකිරිමට පියවර ගන්නා බව උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා සඳහන් කළේය.

Read More

තම දරුවාගේ මාසික අමතර පංති වෙනුවෙන් රුපියල් 65000ක පමණ මුදලක් වැය වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

Read More

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් පල්ලි දෙකක සිදුවූ වූ විවෘත වෙඩි තැබීම පිළිබඳව ශ්‍රී ලංකාවද සිය කනගාටුව ප්‍රකාශ කර තිබේ.

Read More

මෙරට තුළ අලෙවි කරන බොහෝ පොල්තෙල්වල තත්ත්වය පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් ඇති වී තිබෙන බව ශ්‍රී ලංකා මහජන පරීක්‍ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවට සහභාගීවීම සඳහා ගිය ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මහතා සහ කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මහතා අතර හමුව ඊයේ (14) පස්වරුවේ සිදු විය.

Read More

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදී ස්වර්ණමය යුගය උදාවූයේ බංග්ලාදේශයට බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

මේ කෙරෙහි පාර්ලිමේන්තුවේ අවධානය යොමු කිරීමට කටයුතු කරන බව මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කර තිබේ.

Read More

උතුරේ බෞද්ධ බැතිමතුන්ගේ ආගමික සහජීවනය වර්ධනය කිරීම උදෙසාත් බෞද්ධ සිද්ධස්ථාන සංවර්ධනය කිරීම වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග වෙනුවෙන් වූ බොදු සමළුවක් මාර්තු මස 29දා වව්නියාවේදී පැවත්වීමට සියල්ල සූදානම් බව උතුරු පළත් ආණ්ඩුකාර ආචාර්ය සුරේස් රාඝවන් මහතා කියා සිටියේය.

Read More

ගාල්ල දෙවට මුහුදු තීරයේ ඉදිකර ඇති අනවසර ඉදි කිරිම් ඉවත් කිරිමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව අද (15දා) සුදානම් වූ අවස්ථාවේ

Read More

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත ආසන්නයේදි පුද්ගලයෙක් තම සිරුරට ගිනි තබාගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කෝට්ටේ පැවැත්වීමට නියමිත රැස්වීමක සැරසිලි කටයුතු වෙනුවෙන් කෝට්ටේ මහ නගර සභාවේ සේවකයන් හා වාහන භාවිත කර ඇතැයි කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා චෝදනා කරයි.

Read More

ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා නෙළුම් කුළුණ පරිශ්‍ර‘යේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

Read More

ජපානයේ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධි අයුරින් විවිධ පුද්ගලයින් වෙතින් මුදල් රැස්කිරීමේ කටයුතු සිදුකළ ආයතනයක් වැටලීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් කටයුතු කර තිබේ.

Read More

පොලිස් ස්ථානාධිපතිවරුන් 4ට ස්ථානමාරුවීම් ලබාදීමට පොලීස් මූලස්ථානය කටයුතු කර තිබේ.

Read More

පොල්ගහවෙලදී ත්‍රිරෝද රථයක් හා වෑන් රථයක් ගැටිමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් තිදෙනෙක් මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.

Read More

යාපනය විශ්ව විද්‍යාලයෙන් පසුව උතුරට තවත් විශ්වවිද්‍යාලයක් ’වන්නි විශ්වවිද්‍යාලය’ නමින් ආරම්භ කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා පැවැසීය.

Read More

මහ බැංකු බැඳුම්කර සිදුවීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ ජනපති කොමිසමෙන් තමන්ට එරෙහිව චෝදනා නොමැති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.