ලංකාවෙන් අල්ලස් දුෂණය තුරන් කිරිමේ ජාතික ක්රියාකාරි සැලැස්ම හෙට
ශ්රි ලංකාවෙන් අල්ලස දුෂණය තුරන් කිරිමේ ජාතික ක්රියාකාරි සැලැස්ම උත්සවාකාරයෙන් දියත් කිරිම හෙට (18) දින ජනාධිපතිතුමාගේ ප්රධානත්වයෙන් කොළඹදි සිදු කරන බව අල්ලස් හා දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව නිවේදනය කරයි.
යහපත් ආකල්ප වලින් පොහෝසත් දරු පරපුරක් නිර්මාණය කිරිම,කාර්යක්ෂම පෞද්ගලික හා රාජ්ය සේවයක් බිහි කිරිම සහ යුක්තිය හා නීතිය සාධාරණව සැමට එකසේ බෙදන යුක්තිය පසිඳලීමේ ක්රමවේදයක් ඇති කිරිමේ අරමුණින් මෙම ජාතික සැලැස්ම සම්පාදනය කර ඇත.
මීට සමගාමීව ග්රන්ථ 4ක් එළි දැක්විමද මෙහිදි සිදු වේ.
කෂිනි හපුආරච්චි

popular news
-
rocky Tuesday, 19 March 2019 06:49 AM
මොනවා? යකාගේ කතාවක්නේ. ජනාධිපති තුමා වටේට පාගා මස්තාන්ලා ඉන්නවා කියල නේද කියන්නේ? පග ගැහිල්ල කියන්නේ දැන් ජාතික ක්රීඩාවක්!
Reply : 0 0
rocky Tuesday, 19 March 2019 06:52 AM
සමහරුන්ට දැන් පාගා ගැහිල්ලත්, ගහලා..ගහලා.. එපාම වෙලා ඇති! දිගටම කරනකොට කොයි දේ උනත් එපා වෙනවනේ!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

