දේශපාලනයෙල් පළිගත් රාජ්‍ය සේවකයන්ට සාධාරණය ඉටු කළා -රංගේ
මහින්ද රාජපක්ෂ රජය සමයේදී දේශපාලන පළිගැනීම්වලට ලක්වූ රාජ්‍ය සේවකයින් සියලු දෙනාට පසුගිය වසර හතරේදී සාධාරණයක් ඉටු කිරීමට නොහැකිවූ බව පාර්ලිමෙන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා අද(19දා) පැවසීය.
ඒ මහතා මෙසේ සඳහන් කළේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ කමිටුවට අයදුම්පත්‍ර 32,000ක් ලැබී තිබුණු බවද සඳහන් කළ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට සහන සැලසීම සඳහා කැබිනට් පත්‍රිකාවක් මගින් මුදල් අනුමත කර ගැනීමට ගත් උත්සහයන් වැළැක්වීමට යහපාලන රජයේ සිටි ශ්‍රීලනිප ඇමතිවරුන් කටයුතු කළ බවයි.

popular news
-
rocky Tuesday, 19 March 2019 07:56 PM
දේශපාලන පලි ගැනීම් මුවාවෙන් සමහර තක්කඩි කල දුටු කල වල ඉහ ගත් බව අපි දනිමු!
Reply : 0 0
lakshman jayasinghe Wednesday, 20 March 2019 07:30 AM
oke hedline eka wenas thorathura wenas paligeneem walata lak una ayata kisideyak wela ne oka hadanna manthree thuma oyata hoda ne oya headline eka
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

