හොඳ රටක් හැදීමට ව්‍යවස්ථාවේ වෙනසක් අවශ්‍ය වුවත් එහි දී තමා අපේක්ෂා කරන්නේ පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමේ වෙනසක් මිස අන් අරමුණු ඉටු කර ගැනීමේ වෙනසක් නොවන බවද ජනපතිවරයා සඳහන් කළේය.
රුපියල් මිලියන පහක වියදමින් මොරගහකන්ද දිරිය ධිවර සමිතියට බෝට්ටු ලබාදීම ඊයේ (31) සිදුකෙරිණි.
Read Moreඔවුන් එක් පන්දුවාරයක් තුළ ලකුණු 4.41ක දළ වේගයක් රඳවා ගැනීමට සමත්ව තිබේ.
Read Moreෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මෙවර නිදහස් දින උත්සවයට සහභාගි නොවන බවට සඳහන් වේ.
Read Moreශ්‍රී ලංකාව හැඳින්වීමේදී ‘ශ්‍රී ලංකා ජනරජය’ නමින් හැඳින්වීම ප්‍රමාණවත් බව ජාතික හෙළ උරුමයේ අදහස වී ඇතැයි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
Read Moreමන්නාරම නූර් වීදියේදී නීතිවිරෝධීව බීඩි කොළ කිලෝ 529ක් ප්‍රවාහනය කිරීමට සැලසුම් කොට තිබියදී ඊයේ (31) දින නාවික හමුදාව සහ මන්නාරම් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා හා ඔස්ට්‍රේලියාවට ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් අතර හමුවක් පවත්වා තිබේ.
Read Moreපිටකොටුව ඔරලෝසු කණුව අසලදි ඊයේ (31) දින කුඩා කන්ටේනර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබු නීතිවිරෝධි දුම්වැටි තොගයක් අත්අඩංගුවට ගැනිමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට හැකි විය.
Read Moreසේවා අවශ්‍යතාවක් නොමැතිව සිදු කරන ලද අනිසි බඳවාගැනීමකට විරෝධය පලකරමින් දිවයින පුරා රජයේ ඖෂධවේදීහු අද (01) ලෙඩ නිවාඩු දමා ඇත.
Read Moreඑක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සමග ගිවිසුම් ගතවී යළිත් ජාතික ආණ්ඩුවක් සෑදීමේ තීරණයකට එළඹ තිබේ.
Read Moreවිද්‍යුත් ජන්ද ක්‍රමය යොදාගැනීම හා විදේශගත ශ්‍රමිකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව සැලසීම ඇතුළු මැතිවරණ නීතිරීති යාවත්කාලීන කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත්කිරීමට රජය තීරණය කර තිබේ.
Read Moreවතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු නොවු නිසා දමිළ ප්‍රගතිශිලි සන්ධානය අද (01) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග තිරණාත්මක සාකච්ඡාවක් පවත්වන බව කදුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මහතා පැවසිය.
Read Moreමෙම වසරේ දී පාසල්වල පළමු ශ්‍රේණියේ එක් පන්තියක සිටිය යුතු උපරිම සිසුන් සංඛ්‍යාව 37 ක් විය යුතු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
Read Moreව්‍යාජ දහසේ නෝට්ටු 29ක් සන්තකයේ තබාගෙන ත්‍රිරෝද රථයකින් ගමන් කල පුද්ගලයන් තිදෙනෙකු ඊයේ (30 දා) සවස අත්අඩංගුවට ගත් බව හොරොව්පතාන පොලීසිය පවසයි.
Read Moreරේගු අධ්‍යක්ෂක ජෙනරාල් ධුරයට අතිරේක ලේකම්වරයෙකු පත්කළ බවට විවිධ ප්‍රකාශ සිදුවුවත් එය නිල වශයෙන් තම සංගම්වලට දැනුම්දී නොමැති බව රේගු නිලධාරීන්ගේ සංගංමය සඳහන් කරයි.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේ පවතින ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරිම්, පුනරුත්තාපන, උතුරු පළාත් සංවර්ධන වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ සංවර්ධන ව්‍යාපෘති හා වැඩසටහන් සම්බන්ධිකරණ මෙන්ම ප්‍රගති සමාලෝචන සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉකුත්දා පත් කරන ලදි.
Read Moreසාලියවැව නීලබැම්ම ප්‍රදේශයේ නිවසක සිටියදි ඊයේ (30) දින උදෑසන අභිරහස් ලෙස අතුරුදහන් වි ඇතැයි කියන සිවු හැවිරිදි දැරිය සොයා පොලීසිය , සිවිල් ආරක්ෂක බළකා භට පිරිස් හා ජනතාව එක්ව සිදුකරන සෝදිසි මෙහෙයුම් තවදුරටත් සිදු වන බව සාලියවැව පොලීසිය අද (31) දින දහවල් පැවසිය.
Read Moreමත්ද්‍රව්‍ය වලට උල්පන්දම් දෙන ඇතැම් දේශපාලඥයොත් ඉන්නවා යැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පැවසිය.
Read Moreඅමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, 13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන යටතේ ජාතික හා පළාත් පාසල්වල උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව ඉගැන්වීම සඳහා ශ්‍රි ලංකා ගුරුසේවයේ 3-1 ශ්‍රේණියට බඳවාගත් ගුරුවරුන් 123 දෙනෙකු වෙත පත්වීම් ප්රදානය කිරීම වෙනුවෙන් අද (31) අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති නිල උත්සව අවස්ථාවට එක්වෙමින්ය.
Read Moreසෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ඉහළ දැමූ ප්‍රායෝගික පරීක්ෂණ ගාස්තු පහළ දැමීමට අදාළව විශ්වවිද්‍යාල උපකුලපතිවරයා සමග අද (31දා) දිනයේ පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වූ බව සෞන්දර්ය කලා විශ්වවිද්යාලයේමහා ශිෂ්‍ය සංගමය සඳහන් කරයි.
Read Moreදිනකට විදුලි පහන් දෙකක්වත් නිවා දමා විදුලි සංරක්ෂණයට එකතු වෙන ලෙසත් විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.
Read Moreඅද(31) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන යටතේ වෘත්තීය විෂයන් ඉගැන්වීමට ගුරුවරුන් බඳවාගැනීමේ දෙවන අදියරේ පත්වීම් ලිපි ප්‍රදානයෙන් පසු මාධ්‍යවෙිදින් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු සපයමින් මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙම අදහස් ප්‍රකාශ කළේය.
Read Moreමේ වන විට බංග්ලාදේශ ප්‍රිමියර් ලීග තරගාවලියට ක්‍රීඩා කරමින් සිටින තිසර පෙරේරා හමුවීමටද තමන් සූදානම් බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
Read Moreවත්මන් රජය යටතේ සිදුවූ දේශපාලන පලිගැනීම්, අසාධාරණකම් නීතීවිරෝධි කටයුතු හා වංචා දූෂණ සම්බන්ධයෙන් ගතහැකි පියවර පිළිබඳව නීතී උපදේශන සේවාවක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් අනුව ක්‍රියාත්මක කිරිමට කටයුතු සූදානම් කර ඇති බව විපක්ෂනායක කාර්යාලය නිවේදනය කරයි.
Read Moreත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවට ඉදිරිපත් කළ මුලික විරෝධතාවය සම්බන්ධයෙන් තීන්දුව ලබන 11දා ප්‍රකාශයට පත් කිරීමට විශේෂ මහාධිකරණය අද (31දා) තීරණය කළේය.
Read Moreමේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නනි තිදෙනෙක්ම ආබාධයකට ලක්ව ඇත.
Read Moreත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය බඩඉරිඟු විදේශීය රටවලින් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල තීරණයක් ගත් බවත්, එමගින්“සේනා” දළඹුවා ශ්‍රි ලංකාවට පැමිණි බවට ඇතැම් විපක්ෂ දේශපාලනඥයින් මාධ්‍ය ඔස්සේ කළ ප්‍රකාශ පදනම් විරහිත බව ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් හි සභාපති බී.ජී.එස් ගුණතිලක මහත්මිය ප්‍රකාශ කරයි.
Read Moreමුදල් අමාත්‍යාංශ අතිරේක ලේකම් එච්.ජී. සුමනසිංහ මහතා ශ්‍රී ලංකා රේගුවේ වැඩබලන අධ්යක්ෂ ජනරාල් ලෙස පත්කර තිබේ.
Read Moreහෙරෝයින් ග්‍රෑම් 20ක් රැගෙන වැලිකඩ බන්ධනාගාරයට ඇතුළුවීමට උත්සාහ කළ බන්ධනාගාර සැරයන්වරයකු අත්අඩංගුවට ගැනීමට බන්ධනාගාර නිලධාරීන් සමත්වී තිබේ.
Read Moreපාසල් දැරියක් 6 ශ්‍රේණියට ඇතුළත් කිරීමට රුපියල් පන්දහසක අල්ලසක් ලබාගත් හොරොව්පොතාන මාධ්යමහ විද්‍යාලයේ විදුහල්පතිවරයා අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් (අද31) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More