අද අලුයම 3.00ට පමණ නිවසකට ඇතුළුවී පුද්ගලයෙකුට පහරදීමක් සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ හා විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිපති වැඩ බලන පොල්සිපතිට නියම කරයි
Read Moreකෙසේ වෙතත් දුම්රිය කිහිපයක් ධාවනයේ යෙදවීමටත් වෘත්තිය සමිති කටයුතු කර තිබුණ අතර එය මගීන්ගේ අස්වැසිල්ලට හේතුවක් විය.
Read Moreමේ පිළිබඳව කළ පරික්ෂණවලදි හෙළිව ඇත්තේ සැකකරු බීමත්ව සිට ඇති බවයි.
Read Moreසෙවනගල හා පැල්වත්ත සීනි සමාගම් ඇතුලු ව්‍යාපාර 37ක් 2011 වසරෙදී රජයට පවරා ගත් ඌන ක්‍රියාකාරි ව්‍යවසායන් හො ඌන උපයෝජිත වත්කම් රජයට පවරා ගැනීමේ පනත් කෙටුම්පත ඉවත් කර එම ආයතන මහාභාණ්ඩාගාරයට පැවරීම සඳහා අද (20දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පත වැඩිඡන්ද 22කින් සම්මත විය.
Read Moreඅප්‍රේල් 21 වැනිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පරික්ෂණ අපක්ෂපාතීව සිදු කිරීමට ඉඩ සැලසීම සඳහා දින 30ක කාලයකට තොග වශයෙන් ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරුන් අතරින් දෙදෙනකු දින 15ක් ගත වීමටත් මත්තෙන් යළි දිවුරුම් දී ඇති බවත් මේ පිරිස රඟ දක්වමින් සිටින්නේ ‘ත්‍රස්තවාදයට අනුබල දීමේ බරපතළ චෝදනා ඇති‘ රිෂාඞ් බදියුදීන් ඇමතිවරයා බේරා ගැනීමේ නාටකයක් යැයි මෙමඟින් තවදුරටත් තහවුරු වූ බව ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම්, මොහොමඞ් මුසම්මිල් මහතා ප්‍රකාශ කරයි.
Read Moreඅමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අනිවාර්යයෙන්ම ජනපති වෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආශීර්වාදය ලබාගනිමින් ඔහු ජනපති අපෙක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බවත් අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය සඳහන් කරයි.
Read Moreජාවාරම්කරුවන්ට රටේ ඉඩම් විනාශ කර දැමීමට ඉඩ තැබිය නොහැකි බවත් ඉඩම්වල අයිතිය පොදු ජනතාවට හිමිවිය යුතු අතර, ඉඩම් ප‍්‍රතිපත්තියක් කඩිනමින් සම්පාදනය විය යුතු බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreඅනාගත මානව සම්පත් නිර්මාණය කිරීම වෙනුවෙන් සැබෑ පිටුබලයක් ලබාදෙන, ඉහළ ගුණාත්මක බවින් යුත් අධ්‍යාපන ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ඇතුළත්, තිරසාර නව ජාතික අධ්‍යාපන පනතක් සකස් කිරීමට දේශපාලන නායකත්වය ලබාදීමට තමන්ට හැකිවීම පිළිබඳ සතුටට පත් වන බව අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
Read Moreඑක්සත් ජාතීන්ගේ සාම සාධක සේවාවන් සඳහා පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ නිලධාරින් මුදා හැරීමේ දී මානව හිමිකම් කොමිෂන් සභාව මගින් සිදුකරන නිශ්කාෂණ ක්‍රියාවලිය ප‍්‍රමාදවීම හේතුවෙන් මතුව ඇති ගැටලුව පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමුව තිබේ.
Read Moreමහියංගණ දම්බරාව ගම්මානයේ පොසොන් තොරණක් පැවැත්වෙන ස්ථානයක සැණකෙළියක් සඳහා රුපියල් 5000 හොර නෝට්ටු ලබාදීමක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව අද (20) උදැසන මහියංගණ පොලීසිය සිදු කල පරික්ෂණයකදී ව්‍යාජ ලෙස මුද්‍රණය කල රුපියල් 5000 හොර නෝට්ටු 07ක් සමග තරුණයන් 04 දෙනෙකු අත්අඩංගුවට ගත් බව මහියංගණ පොලීසිය පවසයි.
Read Moreතිස්සමහාරාමයේ නැදිගම්විල මන්දපෝෂණය හේතුවෙන් මියගිය දරුවා පිළිබඳ වගකිම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේ වරදින් සිදුවු මරණයක් බව විවිධ දේශපාලනඥයන් විසින් තවදුරටත් පවසනවා නම් ලබන සඳුදා සිට රටපුරා සිටින පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් විසින් සියලු රාජකාරිවලින් ඉවත් වි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනිමට කටයුතු කරන බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනිය දේවිකා කොඩිතුවක්කු මහත්මිය අද (20) හිඟුරක්ගොඩ ප්‍රදේශයේදි මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.
Read Moreමුහුදු රළ ඉහළ යෑම හා ගොඩබිමට මුහුදු රළ පැමිණීම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
Read Moreබැඳුම්කර කොමිසම හමුවේ බොරු සාක්කි ලබාදීම සම්බන්ධයෙන් ජූලි මස හත් වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය විමර්ශන ඒකක දෙක හමුවේ පෙනී සිට ප්‍රකාශ ලබා දෙන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඇමැති රවී කරුණානායක මහතාට සහ ඔහුගේ බිරිඳ වන මෙලරින් හිරන්ති කරුණානායක මහත්මියට අද (20) නියෝග කළාය.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු වෙනත් පක්ෂයක හෝ පෙරමුණක සංවිධායක ධුර ලබාගැනීමට කටයුතු කළහොත් විනය ක්‍රියාමාර්ග ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහන් කරයි.
Read Moreසාගර විශ්වවිද්‍යාලයේ නව උපකුලපති ලෙස මහාචාර්ය එන්.පී. රත්නායක මහතා පත් කෙරේ.
Read Moreමේ හේතුවෙන් පාර්ලිමේන්තු වටරවුම ආසන්නයේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය විය.
Read Moreපොලොන්නරුව දිඹුලාගල මිහිඳු පෙරහැර නැරඹිමට ගොස් නැවත ගමන් කරමින් සිටියදි කොළකනාවාඩිය ප්‍රදේශයේ දි සිදු වු ට්‍රැක්ටර් -වෑන්රථ අනතුරෙන් තුවාල ලබා පොලොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි තවත් අයෙකු අද (20දා) දින මියගිය බව වැලිකන්ද පොලීසිය කියයි.
Read Moreමුදල් අමාත්‍යවරයා සමග පැවැති සාකච්ඡා අසාර්ථකවීම හේතුවෙන් අද (20දා) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුම්රය වෘත්තීය සමිති සඳහන් කරයි.
Read Moreමහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය විසින් රුපියල් මිලියන 65000ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට අද (20දා) ඉදිරිපත් කළේය.
Read Moreකොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු විශේෂ දුම්රිය උඩරට දුම්රිය මාර්ගයේ රොසැල්ල සහ හැටන් දුම්රිය ස්ථාන දෙක අතර 106 සැතපුම් කණුව අසලදි පිළි පැනිමට ලක් වි ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.
Read Moreඅපි වගේ සිංහල ව්‍යාපාරිකයෝ නැති කරන්න එපා. ලෝකයේ කොහෙවත් රටක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ වත්කම් තවත් මන්ත්‍රීවරුන් පිරිසක් පවරා ගන්නේ නෑ.
Read Moreපාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසුව සුළු වැරදි සම්බන්ධයෙන් ත‍්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ අත්අඩංගුවට ගත් පුද්ගලයන්ට අදාළ පරික්ෂණ කඩිනම් කර ත‍්‍රස්තවාදයට සම්බන්ධ නොවන සියලු දෙනා නිදහස් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්ෂක අංශ වෙත උපදෙස් දෙයි.
Read Moreවත්මන් ආණ්ඩුව තරම් ගමට වැඩ කළ ආණ්ඩුවක් නොමැති බවත් වත්මන් ආණ්ඩුව සංවර්ධනය නොකළ ගමක් නොමැති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
Read Moreකුලියාපිටියේ වෙන් කළ ඉඩමට වොක්ස්වැගන් සමාගම නොඑන බවත් වෙනත් කීර්තානාමයක් සහිත ආයතනයක් ගෙන්වා ගැනීමට ආයෝජකයා කටයුතු කරන බවත් අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පැවැසීය.
Read Moreකාන්තාවක (නාලිකා නිල්මිණී - අවුරුදු 37 - වැලිපිල්ලෑව, දැඩිගමුව) හා ගැහැණු දරුවෙක් (හිරුණු ආශානා - අවුරුදු 7 - හක්මණ, මාතර) ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreමිහින්තලය ප්‍රධාන පියගැට පෙළ ආසන්නයේ පිහිටි අනවසර වෙළදසැල් කිහිපයක් ආවරණය කිරීමට යොදා තිබූ ඉටිරෙදි ඉවත් කිරීමට ගිය පුරාවිද්‍යා නිලධාරින් පිරිසකගේ රාජකාරියට බාධා කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිහින්තලය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකු රුපියල් ලක්ෂය බැගින්වූ ශරිර ඇප දෙකක් මත මුදාහරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා නියෝග කළේය.
Read Moreමධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ඉසුර දේවප්‍රිය මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කර තිබේ.
Read Moreමහත්මාගාන්ධි තුමාගේ 150 වෙනි ජන්ම දින සංවත්සරය නිමිත්තෙන් රුක් රෝපණ වැඩසටහනක් අද (20) නුවරඑළිය රම්බොඩ ඩන්සිනන් වතුයායේ ඉදි කරන ලද මහත්මාගාන්ධිපුර නව ගම්මානයේදි සිදු කෙරිණ.
Read Moreතමා හෝ තමාගේ පවුලේ හෝ කාර්ය මණ්ඩලයේ කිසිවෙකු තවුහිද් ජමාත් සංවිධාන සමග සම්බන්ධ වී සිටින බවට හැකිනම් ඔප්පු කරන ලෙස බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට අභියෝග කරන බව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා පාර්ලිමෙන්තුවේදී අද (20දා) පැවසීය.
Read More