SLFP අයෙක් වෙනත් පක්ෂයක සංවිධායක ධුර ගත්තොත් විනය ක්‍රියාමාර්ග
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු වෙනත් පක්ෂයක හෝ පෙරමුණක සංවිධායක ධුර ලබාගැනීමට කටයුතු කළහොත් විනය ක්‍රියාමාර්ග ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහන් කරයි.
වෙනත් පක්ෂයක සංවිධායක ධුර ලබාගන්නා බවට සඳහන් වන පිරිස් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ සාමාජිකත්වය දරණ බවද එම සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා අද (20දා) දින පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

popular news
-
Hector Thursday, 20 June 2019 06:23 PM
ඇයි මහින්ද රාජපක්ෂට ඔය නීතිය වලංගු නෙද්ද?
Reply : 0 0
අප්පුවා Friday, 21 June 2019 07:14 AM
වෙනත් පක්ෂයක ආසන සංවිධායක වුනාම විනය විනය තකන්න තමයි වෙන්නෙ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

