ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා
දෙස් විදෙස් වනසැරියන් හිදී මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ කැමරා කාචයට හසු වූ වනජීවි ඡායාරූපයන් ඇතුළත් ‘සිංහාභිමානය’ (Mega Pride) ඡායාරූප ප්‍රදර්ශනය අද (19) දින පැරණි ලංදේසි රෝහල් පරිශ්‍රයේදී විවෘත විය.
ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂියුආන් මහතා හා සහ දකුණු අප්‍රිකාවේ මහ කොමසාරිස් රොබිනා මාක්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් එය විවෘත කළේය.
මෙය අද සිට 21 වන බදාදා දක්වා කොළඹ පැරණි ඕලන්ද රෝහල් පරිශ්‍රයේදී මහජනතාවට විවෘතය.
ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
පදියතලාව පොලිස් ස්ථානාධිපති ගේ වැඩ තහනම්
සුනාමි කුළුනු 77ම අක්‍රියයි
අත්අඩංගුවට ගත් මන්ත්‍රී අර්ච්චුනාට අධිකරණය ලබා දුන් නියෝගය මෙන්න
ලංකාවේ ණය කන්ද රු.බි. 29 660ක් දක්වා ඉහළට
ජනපතිගේ බෝට්ටුවේ ලොකු හිලක්, ආණ්ඩුව තව අවුරුද්දයි උපරිම
දිත්වාගෙන් පසු මී මුරේ තවමත් හුදෙකලා වෙලා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd