saravita-anim2

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 10274 hours ago

LATEST

ජාත්‍යන්තර මුහුදේ විපතට පත් ධීවරයින්ට මාලදිවයිට යෑමට අවසර

calendar_today 2019 ජුලි 19 - 19:07 remove_red_eye - 343  

ධීවර කටයුතු සඳහා ජාත්‍යන්තර මුහුදු ප්‍රදේශයට ගිය යාත්‍රා 20ක් පමණ මාලදිවයිනට ආසන්න ජාත්‍යන්තර මුහුදු ප්‍රදේශයේ අතරමන්ව සිටින බවට තොරතුරු වාර්තාවී තිබේ.

ඒ කොළඹ ආනන්ද විදුහල විසින් ඉදිරිපත් කරන ලද විරෝධතාවක් සලකා බලමිනි. මෙම තරගය කොළඹ තර්ස්ටන් හා කොළඹ ලුම්බිණි දෙවිදුහල් අතර පැවැත්වීමට නියමිතව තිබුනේ කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණ පිටියේදීය.

Read More

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හදාරන සියලු ම සිසුන්ට ආයතනික පුහුණුව ලබන සම්පූර්ණ කාල සීමාව තුළ රුපියල් 500 බැගින් වන දෛනික දීමනාවක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබේ.

Read More

රණවිරු දූ දරුවන් තුන්සියයකට අධික පිරිසක් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සඳහා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය මගින් සංවිධානය කරනු ලබන ‘සත්විරු අභිමන්’ උත්සවය මෙම මස 22 වැනි දින ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

Read More

උසස්පෙළ විභාගයේ උපකාරක පන්ති 7/30 දා මධ්‍යම රාත්‍රී 12ටත් ශිෂ්‍යත්ව විභාගයේ උපකාරක පන්ති 7/31දා මධ්‍යම රාත්‍රී 12ටත් අවසන් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

Read More

බ්‍රිතාන්‍යයේදී භාවිතයෙන් ඉවත් කළ මෙට්ට ඇතුළු අපද්‍රව්‍ය සහිත කන්ටේනර් 102ක් මෙරටට ගෙන්වූ බව කියන සමාගම ආයෝජන මණ්ඩලයට අයත් සමාගමක් හෝ ආයෝජන මණ්ඩලයට අයත් කලාපයක ක්‍රියාත්මක සමාගමක් හෝ නොවන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

වනාන්තරයෙන් අල්ලා ගන්නා ලද අලි පැටවෙකු නීති විරෝධී ලෙස තම සන්තකයේ තබා ගැනීම වෙනුවෙන් හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට එරෙහිව නඩු පැවැරීමට නීතිපති කටයුතු කර තිබේ.

Read More

විශ්ව විද්‍යාලයේ කළමණාකරණ පීඨයේ සියලුම සිසුන් අද පස්වරු 6 ට පෙර විශ්ව විද්‍යාල භුමියෙන් ඉවත් විය යුතු බවද එම නිවේදනයේ දැක්වෙයි.

Read More

පවතින වර්ෂාව අනුව බොහෝ ගංඟාවල ජල මට්ටම තවදුරටත් සාමාන්‍ය තත්ත්වයක පවතී.

Read More

ගාල්ල වරාය ආසන්න මුහුදේ ඇවන්ට් ගාඩ් නෞකාවේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධ නඩුවට අදාළව 4,5 හා 6 යන සැකකරුවන් එළැඹෙන 2 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට ගාල්ල මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා නියෝග කළේය.

Read More

මධ්‍යම හා සබරගමුව පළාත්වලත් කලුතර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100-150 තද වර්ෂාපතනයක්ද වයඹ පළාතෙත් කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වර්ෂාපතනයක්ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව පවසයි.

Read More

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ කළගෙඩිහේන ප්‍රදේශයෙදී ආරක්ෂක රථ දෙකක ගමන්ගත් පිරිසක් වෑන් රථයකට කළ ප්‍රහාරය සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

Read More

කලාකරු ඉරාජ් වීරරත්නට එරෙහිව ජනප්‍රිය කළාකරු, නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මිරිහාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

Read More

පවතින අබලන් අධිකරණ ගොඩනැගිලි වෙනුවට තට්ටු 12 කින් යුත් අධිකරණ ශාලා 40 කින් යුත් ගොඩනැඟිල්ලක්, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ කටයුතු සඳහා තට්ටු 08 කින් යුත් ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට යෝජිතය

Read More

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මෙය මීට පෙර ඔස්ට්‍රේලියානු හා එංගලන්ත ප්‍රාන්ත තරග සඳහා හදුන්වා දී තිබූ අතර එය වසර දෙකක කාළයක් සිදු කරන ලද අත්දැකීම් වලින් අනතුරුව අන්තර්ජාතික තරග සඳහාද මෙය අනුමත කිරීමට ඔවුන් පියවර ගෙන ඇත්තෙ ඊයේ (18) පැවති අයි.සී.සී. කමිටු රැස්වීමේදීය.

Read More

මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය 2019 අගෝස්තු මස 05 දින සිට අගෝස්තු 31 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් සියලු කටයුතු යොදා ඇත.

Read More

එම නිසා කොත්මලා ඔයේ ජලය පරිහරණය කරන ජනතාව හා ජලාශය ආසන්නයේ වාසය කරන ජනතාව අවධානයෙන් පසුවන ලෙස ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

Read More

දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය ආරම්භ කර ඇති මෙහෙයුම් අනුව අද (19දා) අලුයම 6.00 වන විට අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් සංඛ්‍යාව 3879ක් බව පොලීසිය පවසයි.

Read More

ගිනිගත්හේන නගරයේ වෙළෙඳ සැල් 10 ක් අද (19දා) අලුයම නායයාමකට ලක්ව සම්පුර්ණයෙන් විනාශයට පත්වී ඇත. මෙම නායයෑමෙන් පුද්ගලයෙකු අතුරුදහන්ව ඇතැයි ගිනිගත්හේන පොලීසිය පවසයි.

Read More

වෑන් රථ දෙකේම රියදුරන් හා තවත් 6ක් තුවාල ලබා කලුබෝවිල හා පානදුර රෝහල් වෙත ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.

Read More

එරට ක්‍රිකට් ක්‍රීඩාවට සිදුවන දේශපාලන ඇගිලි ගැසීම් හේතුවෙන් මෙම තීරණය ගත් බව අන්තර්ජාතික අයි.සී.සී.ය ප්‍රකාශ කරයි. ඊයේ (18දා) පැවති එහි කමිටු රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇත්තේ සියළුදෙනාගේ කැමැත්තෙන බව වාර්තා වේ.

Read More

කළු ගංගා ධාරා ප්‍රදේශයට මේ වන විට ලැබෙමින් පවතින වර්ෂාපතනය හේතුවෙන් කළු ගගෙහි ජල මට්ටමට රත්නපුර ප්‍රදේශයෙන් පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතී.

Read More

පවතින වැසි තත්ත්වය හේතුවෙන් රත්නපුර, නුවරඑළිය, මහනුවර, කෑගල්ල, ගාල්ල, මාතර, කළුතර දිස්ත්‍රික්කවල ජනතාව කඳු නාය යෑම් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.

Read More

මහව සිට ඕමන්තේ දක්වා දුම්රිය මාර්ගය ඇමරිකානු ඩොලර් මිලියන 91.26ක පමණ ඉන්දියානු සහනදායි ණය ආධාරයක් යටතේ සංවර්ධනය කිරීම සඳහා වන ගිවිසුමක් අද (18) දින කොළඹදී අත්සන් තැබිණ.

Read More

පසුගිය අඟහරුවාදා (16) සවස රූමස්සලදී මුහුදට වැටී අතුරුදහන් වුණ අනෙක් තරුණයාගේ මළ සිරුරද උණවටුන ප්‍රදේශයේ මුහුදේ පාවෙමින් තිබියදි අද (18) සවස සොයාගත් බව පොලීසිය පවසයි.

Read More

පෞද්ගලික අංශ සේවකයන්ගේ පැය 08 සේවා මුරය අහෝසි කිරීමට ආණ්ඩුව කටයුතු කරගෙන යන බව කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව මහතා අද (18දා) පැවසීය.

Read More

නව මෙහෙයුම් ත්‍රිත්වයක් යටතේ ශ්‍රි ලංකාවට ලබාදෙන ආධාර තවදුරටත් ඉහළ නංවන බව ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය උපසභාපති හාර්ට්විග් ශේෆර් මහතා පවසයි.

Read More

අපි මේ රට හදන්න නම්, බය නැතිව තීන්දු තිරණ ගත යුතුයි. ඒ වාතාවරණය වෙනස් වෙලා තිබෙන්නේ අද එක් එක් කොමිෂන් පත්කර තිබීම තුළින්. නමුත් සත්‍ය දේ කරනවානම් බය වෙන්න අවශ්‍ය නැහැ. කවුරු මොන සංදර්ශන ඇති කළත්, අවසානයේ යථාර්ථය වෙනස් කරන්න බැහැ. අපි වෙනසක් ඇති කරන්නනම්, ජනතාවගේ ආකල්ප වෙනස් කළ යුතුයි යැයි විදුලිබල,බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

Read More

පැරණි මිලට තිරිඟු පිටි අලෙවි කරන බවට සමාගම පොරොන්දු වූ බැවින් අද (18දා) දින රුපියල් පහකින් ඉහළ දැමූ පාන් ගෙඩියක මිල, රුපියල් පහකින් අඩුකළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

පූජ්‍ය තිනියාවල පාලිත හිමියන් විසින් සිදුකළ අසත්‍ය ප්‍රකාශයකට පුළුල් ප්‍රචාරයක් ලබාදීම සම්බන්ධයෙන් මෙරට ප්‍රමුඛ රූපවාහිනි නාලිකා දෙකකින් රුපියල් බිලියනය බැගින් වන්දි ඉල්ලමින් එන්තරවාසි යොමු කිරිමට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කටයුතු කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.