saravita-anim2

2026 අප්‍රේල් මස 29 වන බදාදා

2026 අප්‍රේල් මස 29 වන බදාදා

Latest News - timelapse 10287 hours ago

LATEST

තවත් පාසල් 4ක් ජාතික පාසල් බවට පත්වෙයි

calendar_today 2019 නොවැ 14 - 20:20 remove_red_eye - 763  

අවුරුදු දෙසියකට අධික ඉතිහාසයකට හිමිකම් කියන ගාල්ල බොනවිස්ටා විද්‍යාලය හා තවත් විදුහල් තුනක් ජාතික පාසල් බවට පත් කිරීමට අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් අනුව පියවර ගෙන තිබේ.

ජනාධිපතිවරණ නිහඬ සමය තුළ සහ මැතිවරණ සමය තුළ ඡන්දදායකයින්ට අල්ලස් දීම් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන බව කැෆේ සංවිධානය කියයි.

Read More

සියවස් ගණනාවක් පැරණි මාතලේ , ලග්ගල ඓතිහාසික කිරිඅම්මා උල්පත සංරක්ෂණය සදහා ලග්ගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අවධානය යොමු වෙයි.

Read More

176 දෙනෙකුගෙන් යුත් භට පිරිසක් මෙලෙස දිවයිනට පැමිණි අතර ඔවුහු 2017 නොවැම්බර් 06 සාම සාධක කටයුතු සඳහා දිවයිනෙන් බැහැරව ගියේය.

Read More

ගුවන් මාර්ගස්ථ සංතරණ පහසුකම් හා සේවා සැපයීම් ගාස්තු යනු ඕනෑම රටක ගුවන් සී‍මාවේ පියාසර කරන විදේශීය ගුවන් යානාවලින් එම රට අය කරනා ගාස්තු වේ.

Read More

මට මීට පෙර රතන හමුදුරුවෝ මුණ ගැසුනේ මගේ ජීවිතයේ පහළම ස්ථානයක සිටින විටයි. ඒ වසර පහකට පමණ පෙර. උන්වහන්සේ අපිට භාවනාව පිළිබඳව උපදෙස් දුන්නා. උන්වහන්සේ නැවතත් මට මාව විශ්වාස කරන්න ඉගැන්වූවා.

Read More

දුම්මලසුරිය පොලිස් වසමේ වීරකොඩියාන ප්‍රදේශයේදි අද ( 14) දින නිවසින් නිවසට ගොස් ඡන්ද අත්පත්‍රිකා බෙදමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

වසර 10කට පසුව පාකිස්තානයේ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් සඳහා එක්වීම සඳහා ශ්‍රී ලංකාව දෙසැම්බර් මාසයේදී පාකිස්තානයට යෑමට නියමිතව තිබේ.

Read More

අනාගතයේදී ලොව වෙනස් කළ හැකි පුද්ගලයන් (නායකයන්) 100 දෙනා (TIME 100 Next: Rising Stars Shaping the Future) පිළිබඳව ඇමෙරිකාවේ සුප්‍රකට ටයිම් (TIME) සඟරාව පළ කළ වාර්තාවට ශ්‍රී ලංකාවේ සමාජ ක්‍රියාකාරිණියක වන ජයන්ත්මා වික්‍රමනායක නම්ව තිබේ.

Read More

ආරක්ෂක අමාත්‍යාංශය විසින් කෙටිපණිවිඩ සේවාවක් ආරම්භ කර තිබේ.

Read More

මහනුවර සිට මහියංගණය දක්වා ත්‍රිරෝද රථයකින් හෙරොයින් මත්කුඩු හා කේරල ගංජා ප්‍රවාහනය කරමින් සිටි වයස 23ක ගැබිණි කාන්තාවක් හා වයස 21ක්වු පුද්ගලයෙකු මහියංගණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් ගාමිණි රඹකැන් පුර මහතා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කෙරිනි.

Read More

සබරගමුව , මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල , මාතර , සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් හෙට (15) සහ අනිද්දා සවස් කාලයේදි ගිඟුරුම් සහිත වැසි ඇති විමේ ඉහළ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

Read More

නොවැම්බර් 16 දා පැවැත්වීමට නියමිත ජනපතිවරණයට අදාළව ඊයේ (13දා) දක්වා මැතිවරණ පැමිණිලි 3821ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා පුහුණුකරු යෝගානන්ද විජේසුන්දර මහතා සිය ජීවිතයෙන් සමුගෙන තිබේ.

Read More

මඩොල්සිම මැටිගහතැන්න ගම්මානයේ අමුණේවත්ත වෙල්යායක සිඟිති දැරියක් දමා යාමේ සිද්ධියක්ස ම්බන්ධයෙන් සැකපිට තිදෙදෙනකු ඊයේ (13 ) දින සවස අත්අඩංගුවට ගත් බව මඩොල්සිම පොලීසිය පවසයි.

Read More

දැනට පවතින කාලසටහනට අමතරව ජනපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම වෙනුවෙන් ගම් බිම් බලා පිටත්ව යෑමට නියමිත ජනතාවගේ පහසුව වෙනුවෙන් අතිරේක බස් රථ යෙදවීමට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය කටයුතු කර තිබේ.

Read More

වැල්ලවාය ඇතිලිවැව , මීගස්අරාව පුබුදුවැවදී අද (14) අලුයම 1.15 පමණ සිදුවූ වෙඩි තැබීමකින් 41 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් ඇතැයි වැල්ලවාය පොලීසිය පවසයි .

Read More

මැතිවරණ රාජකාරී වෙනුවෙන් ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ 1300ක් යෙදවීමට කටයුතු කර ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.

Read More

ජනපතිවරණය නිමිති කරගෙන සියලුම සුරාසැල් මේ මස 16 දා හා 17 දා යන දෙදින තුළ වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

පොලීසිය කළ දැනුම් දීමක් අනුව උන්වහන්සේ අද අලුයම් කාලයේ සත්‍යග්‍රහය අත්හැරීමට කටයුතු කර තිබේ.

Read More

දෘෂ්‍ය දූෂණය වැළැක්වීමේ (Visual Pollution) රෙගුලාසිවලට ජනපති මෛත්‍රී අත්සන් තබයි

Read More

ජනාධිපතිවරණයේ වියදම රුපියල් කෝටිහත්සිය පනහකට අධික විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

බොරු අවලාද අපහාස ගෙන එයි. ඔබ බුද්ධිමත් ජනතාවක්. ඒ අභූත චෝදනාවලට රැවටෙන්නේ නැතිව පොහොට්ටුවට ඡන්දය භාවිතා කරන්නයි අපි ඉල්ලා සිටිනවා.

Read More

මගේ පවුලට ගෑවුණු කිසිම කෙනෙක් මේ රාජ්‍ය පාලනයට අපි බදවා ගන්නේ නැහැ. අපි රටේ ජනාධිපතිකම ගන්නේ පවුල වඩන්න හෝ පවුල ශක්තිමත් කරන්න නොවෙයි. අපි මේ දුෂ්කර දේශපාලන ගමන යන්නේ මේ රටේ පොදුජනතාව ශක්තිමත් කරන්නයි.

Read More

’’මේ ඡන්දය විතර නරක විදිහට මාධ්‍ය හැසිරුණු වෙනත් ඡන්ද විමසීමක් තිබිලා නෑ’’

Read More

නායයාම් හා ගල්පෙරළිමේ අවදානමක් නිසා තාවකාලිකව වසා දමා තිබූ ඇල්ල - වැල්ලවාය මාර්ගයේ වාහන ගමනාගමනය අද (13) ආරම්භ කළ බව ආපදා කළමනාකරන බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එල්.එම් උදය කුමාර මහතා පැවසීය.

Read More

තමන් පිළිබඳව වැරදි ප්‍රවෘත්තියක් පළ කළ බව සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. සුමන්තිරන් මහතා මැතිවරණ කොමිෂමට හා වැඩබලන පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

Read More

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දින සිට ෆේස්බුක් සහ යූටියුබ් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූවෛරී ප්‍රකාශ සහ අසත්‍යපුවත්සම්බන්ධ පැමිණිලි 400ක් ශ්‍රීලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා තරුණයෝ එකමුතුව විසින් මැතිවරණ කොමිසමට භාරදී තිබේ.

Read More

රුපියල් මිලියන 1518 වියදම් කර තිබෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් බවත්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ රුපියල් මිලියන 1422ක් වියදම් කර තිබෙන බවත් මංජුල ගජනායක මහතා සඳහන් කළේය.

Read More

මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රෙමදාස මහතා ජනාධිපති වීම ස්ථිර බවත් යම් හෙයකින් වැරදිලාවත් එජාප පැරදුණොත් මින්පසු වසර තිහකටවත් එක්සත් ජාතික පක්ෂයට බලයට ඒමට රාජපක්ෂවරුන් ඉඩනොදෙන බවත් තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.