saravita-anim2

2026 අප්‍රේල් මස 29 වන බදාදා

2026 අප්‍රේල් මස 29 වන බදාදා

Latest News - timelapse 10276 hours ago

LATEST

යාපනය වඩුක්කෝඩෙයි ජය සජිත්ට

calendar_today 2019 නොවැ 17 - 05:58 remove_red_eye - 221  

යාපනය දිස්ත්‍රික්කයේ වඩුක්කෝඩෙයි කොට්ඨාසයේ ජය සජිත් ප්‍රේමදාස මහතා හිමිකරගෙන තිබේ.

යාපනය දිස්ත්‍රික්කයේ කන්කසන්තුරේ කොට්ඨාසයේ ජය සජිත් ප්‍රේමදාස මහතා හිමිකරගෙන තිබේ.

Read More

මේ වන විට නිකුත් ව ඇති තැපැල් ඡන්ද ප්‍රතිඵල හා කොට්ඨාස කිහිපයක ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියෙන් පසුවෙයි.

Read More

ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල කොට්ඨාසයේ ජය තියුණු සටනකින් පසුව ලබා ගැනීමට සජිත් ප්‍රේමදාස මහතා සමත්ව තිබේ. ඒ වැඩි ඡන්ද 140කිනි.

Read More

යාපනය දිස්ත්‍රික්කයේ යාපනය කොට්ඨාසයේ ජය සජිත් ප්‍රේමදාස මහතා හිමිකරගෙන තිබේ.

Read More

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ.

Read More

ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදූව කොට්ඨාසයේ ජය ගෝඨාභය රාජපක්ෂ මහතා හිමිකරගෙන තිබේ.

Read More

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ.

Read More

යාපනය දිස්ත්‍රික්කයේ යාපනය කොට්ඨාසයේ ජය සජිත් ප්‍රේමදාස මහතා හිමිකරගෙන තිබේ.

Read More

කලුතර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ..

Read More

ගාමඩුල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය සජිත් ප්‍රේමදාස මහතා ජයගෙන තිබේ.

Read More

යාපනය දිස්ත්‍රික්කයේ කයිට්ස් කොට්ඨාසයේ ජය සජිත් ප්‍රේමදාස මහතා හිමිකරගෙන තිබේ.

Read More

බදුල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ..

Read More

නුවර එළිය දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ..

Read More

කොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ..

Read More

මාතලේ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ.

Read More

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය සජිත් ප්‍රේමදාස මහතා ජයගෙන තිබේ..

Read More

ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ මැතිවරණ කොට්ඨාසය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ.

Read More

මේ වන විට නිකුත්ව ඇති ප්‍රතිඵල අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩි ඡන්ද 2033කින් පමණ ඉදිරියෙන් පසුවෙයි.

Read More

මොණරාගල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ.

Read More

වන්නි දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය වැඩි ඡන්ද 6669කින් සජිත් ප්‍රේමදාස මහතා ජයගත්තේය.

Read More

යපනය නල්ලූර් ඡන්ද කොට්ඨාසයේ ජය සජිත් ප්‍රේමදාස මහතා ජයගෙන තිබේ. ඒ වැඩි ඡන්ද 25769කිනි.

Read More

ගෝඨාභය රාජපක්ෂ 25099 සජිත් ප්‍රේමදාස 9093 අනුර කුමාර 2450

Read More

කෑගල්ල දිස්ත්‍රික්කයට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් එහි සියලුම ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ගෙන ඒම අවසන් වූයේ පස්වරු 10.30ට බැවින් එම දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරිම බොහෝ දුරට ප්‍රමාද විය හැකි බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

Read More

තැපැල් ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම තවදුරටත් ප්‍රමාද වන බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

Read More

අද ෆේස්බුක් හා අද Youtube නාළිකාව හරහා විකාශය කරන විශේෂ මැතිවරණ විකාශය ආරම්භ විය.

Read More

රත්නපුර, බදුල්ල හා කෑගල්ල දිස්ත්‍රික්කවලට අද පස්වරුවේ ඇතිවූ අධික වැසි සහිත තත්ත්වය හේතුවෙන් එම දිස්ත්‍රික්කවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිව තිබෙන බව මැතිවරණ කොමිෂම සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

Read More

මේ වන විට සමාජ මාධ්‍ය තුළ නිල නොවන ලෙස සඳහන් කරමින් පළකරන තැපැල් ඡන්ද ප්‍රතිඵල වල කිසිම සත්‍යතාවක් නොමැති බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විශේෂ ප්‍රකාශක් කරමින් පවසයි.

Read More

ජනපතිවරණයෙන් ජය ගන්නා අපේක්ෂකයා පත්වන ආකරය පිළිබඳව මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.

Read More

මේ අනුව එම ජනපතිවරණය මෙන්ම මෙවර ජනපතිවරණය තුළද ජනතාව වැඩි උනන්දුවකින් ඡන්දය ප්‍රකාශ කර තිබෙන අයුරු දක්නට ලැබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.