මහ මැතිවරණයට එන්නේ පුටුවෙන්
එළැඹෙන මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ පුටුව ලකුණින් තරග කරන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය.
පක්ෂ 17ක් එක්ව පසුගිය ජනපතිවරණ සමයේදී අත්සන් කළ ගිවිසුමේ ඒ බව සඳහන්ව ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

popular news
-
Karu Saturday, 14 December 2019 03:21 AM
දයාසිරි මහත්තයෝ, පිස්සු කෙලින්නේ නෙතිව ඉන්නවා. ඔයාට දීපු ඇමති කමේ වැඩක් බලාගෙන හොඳට කරන්න. පුටුවද පොහොට්ටුවද කියන එක රටේ මිනිසුන්ට වෙදගත් නැත. ගෝටා මෙතෙක් කරන ලද වැඩ ඉතාම ප්‍රශංසනීයයි. ඔහුට හය්යක් වනවා වෙනවා මිස කකුල් මාටු දමන්නේ නැතුව ඉන්න.
Reply : 0 0
Prabath Gunathilaka Saturday, 14 December 2019 06:09 AM
පසුගිය ජනාධිපති වරනයේ මෙතූමා මුලින් කිව්වෙ පොහොට්ටුවෙන් ඉල්ලන්නේ නැහැ කියල පසුව තමන්ගේ ස්ථාවරය වෙනස් කරපු හැටි මට ම දැක්කා මේ කතාවෙත් ගතයුත්තක් නෑ කියල තමයි මට හිතෙන්නෙ මොකද පොදුජන පෙරමුණ සමඟ සම්බන්ධ වුණේ නැත්නම් මෙතුමන්ට යන එන මං නෑ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

