සුදුවෑන් සිද්ධියට අදාළ මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ අතිරේඛ මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (23) නියෝගයක් නිකුත් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අන්අඩංගුවට ගැනිමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගැනීමේදී අනුගමනය කල පාර්ලිමේන්තු සම්ප්‍රදාය උල්ලංගනය කිරීමක් බව පක්ෂනායක රැස්වීමේ පක්ෂ විපක්ෂ සියළු නියෝජිතයන්ගේ මතය වූ බව කථානායක මාධ්‍ය අංශය නිවේදනය කරයි.
Read More2020 ජනවාරී මස 03 දින 08 වන පාර්ලිමේන්තුවේ 04 වන සභාවාරය ආරම්භ කර ජනපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එදිනම පස්වරු 1.00 සිට පස්වරු 6.00 දක්වා නැවතත් පාර්ලිමේන්තුව රැස්වීමට පක්ෂ නායකයන් තීරණය කර තිබේ.
Read Moreහදිසි ගංවතුර ආපදාවෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමේ දී චක්‍ර ලේඛ සහ අණ පනත් බාධාවක් කර නොගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය.
Read Moreවිදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන විට සුළං බල හා සූර්ය බල විදුලි උත්පාදන ව්‍යාපෘති සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන්නැයි අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ ප්‍රකාශ කළහ.
Read Moreශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සිය සහෝදරයා සහ සහෝදරිය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරිම වෙනුවෙන් එංගන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල සිසුවෙක් ස්ටර්ලින් පවුම් 350,000 (ලක්ෂ 827ක්) ක් රැස් කර තිබේ.
Read Moreඑළැඹෙන 03 දා පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකවරයා ලෙස කථානායක කරු ජයසූරිය මහතා විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
Read Moreදිවයිනට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන ලබාදීම සඳහා මේ වන විට රුපියල් ලක්ෂ 167ට අධික මුදලක් වෙන්කර තිබේ.
Read Moreසුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ලබාගෙන ඇති ණය කපා හැරීමක් සිදුනොවන බවත් ඔවුන්ගේ දේපළ වෙන්දේසි කිරීම හා ණය වාරික අයකර ගැනීම වසරක කාලයකට අත්හිටුවීම පමණක් සිදුකර ඇති බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreහිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තමාව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් තෙවැනි අපේක්ෂිත ඇප ඉල්ලීම අද (23දා) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.
Read Moreදිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගල මරණ 5ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
Read Moreඅධික වැසි සමඟ හටගත් ජල ගැලීම්වලින් විපතට පත්වූවන්ට සහන සැලසීම පිළිබඳව සොයා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (23දා) අනුරාධපුරයේ සහ පොළොන්නරුවේ ස්ථාන කිහියක නිරීක්ෂණ චාරිකාවක නිරත වෙයි.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්කරමින් පාකිස්තාන සත්කාරකත්වය යටතේ පාකිස්තානයේදී වසර 10කට පසුව පැවැති ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ජය ගැනිමට පාකිස්තාන කණ්ඩායම සමත්විය.
Read Moreමේ පිළිබඳව සංඛ්‍යා දත්ත සහිත නිවැරදි වාර්තාවක් මුදල් අමාත්‍යවරයා විසින් ජනතාවගේ දැනුවත්වීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Read Moreපාස්කු ප්‍රහාරය හා එහි බලපෑම අඩු කිරීමට ක්‍රියා නොකළ බව සඳහන් කරමින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා අනිවාර්ය නිවාඩු යවා තිබෙන පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නැවතත් එළැඹෙන 06 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
Read Moreමේ වන විට රට අවශ්‍ය ආරක්ෂිත රටක් බවට පත්ව ඇති බවත් යන්න හිතෙන රටක් නොව දැන් පවතින්නේ ඉන්න හිතෙන රටක් බවත් අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවැසීය.
Read Moreහෙට පෙරවරු 7.00 දක්වා දිවයිනේ උතුරු පළාතෙත්, පොලොන්නරුව හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලටත් මිලි මීටර් 150ක් දක්වා තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreමොරගහකන්ද ජලාශයේ උපරිම ජල ධාරිතාවයෙන් සියයට 97.6 ක ජල ධාරිතාවක් මේ වනවිට පවතින බව ජලාශ භාර ඉංජිනේරු පී.එස්. බණ්ඩාර මහතා පැවසීය.
Read Moreතමන් විසින් ඉදිරිපත් කළ දෙවැනි අපේක්ෂිත ඇප අයදුම වෙනුවෙන් පෙනී සිටීම සඳහා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිරකරණයට පැමිණියේය.
Read Moreශ්‍රී ලංකා ඛනිජතෙල් සංස්ථාව නොවැම්බර් මාසයේ අතිකාල දීමනා සඳහා රු.මි. 107ක් වැය කර ඇති බව ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාවට විශේෂ ආරක්ෂක රථ 04ක් කුලී පදනම මත ගැනීමට ක්‍රිකට් විධායක කමිටුවට යෝජනාවක් පැමිණ ඇතැයි එහි සාමාජිකයෙක් ’අද’ පුවත්පතට පවසා සිටියේය.
Read More19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉවත් කිරීමෙන් ජනතාවට සුබ සාධනයක් ඉටු නොවන බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.
Read Moreඑළැඹෙන මහ මැතිවරණය වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කිරිමට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩි ලාල්කාන්ත තීරණය කර තිබේ.
Read More’ස්වෛරී, අභිමානවත්, සෞභාග්‍යමත් රටක්’ ලෙස ශ්‍රී ලංකාව ගොඩනැගීම එළඹෙන දශකයේ තේමාව වන බවත්, ඒ අනුව එහි අඩිතාලම රට රකින ත්‍රිවිධ හමුදාව විසින් සකස් කරනු ඇති බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේය.
Read Moreඉදිකිරීම් වැඩ බිම් ස්ථානවල ජලය එක්රැස්වීම වැළැක්වීම සඳහා ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ග ඇතුළත් චක්‍රලේඛයක් ඉදිකිරීම් අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් නිකුත් කිරීමට කටයුතු කර ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂ අනුර ජයසේකර මහතා ප්‍රකාශ කර තිබේ.
Read Moreමම රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් කථා කළා. දවස් දෙකක් එතුමා හම්බවුණා. ඒ අවස්ථා දෙකේදීම එතුමා කිව්වා එතුමා නැවත ඡන්දේ ඉල්ලනේ නෑ කියලා.
Read Moreකටුනායක ගුවන්තොටුපොළේ මගී තදබදය අවම කිරීමට ගුවන්තොටුපොළ ගුවන් සේවා සමාගම පියවර ගෙන තිබේ.
Read Moreවිවිධ හේතු මත තානාපති කුවේටයේ තානාපති කාර්යාලයේ වෙනත් ස්ථානමත රඳවා සිටින ශ්‍රී ලංකා ගෘහ සේවිකාවන් 35ක් හෙට දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
Read Moreත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව නිම කළ මධ්‍ය නිලධාරීන් 36 දෙනෙකු ඊයේ (21දා) අධිකාරියට පත් කරන ලදී.
Read Moreවිදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව සභාපති වශයෙන් කමල් සේනක රත්වත්තේ පත්කර තිබේ.
Read More