ඓතිහාසික වටිනාකමකින් යුත් දියතලාව මිනුම් හා සිතියම්ගත කිරීමේ ආයතනය කඩිනමින් ‘වරලත් විශ්වවිද්‍යාලයක්‘ බවට පත් කිරීමට රජය තීරණය කර තිබේ.
2020 වසරේ සංචාරය කිරීමට නියමිත හොඳම ගමනාන්ත 20 අතරට ශ්‍රී ලංකාවද ඇතුළත් කිරිමට ලොව ප්‍රමුඛ පෙළේ වෙබ් අඩවියක් වන CNN කටයුතු කර තිබේ.
Read Moreපොලීසිය මගින් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා නුගෝගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ඇප මත නිදහස් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂදල සිල්වා මහතා පවසයි.
Read Moreඑළැඹෙන දීර්ඝ සති අන්ත නිවාඩුව සඳහා කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා විශේෂ දුම්රියක් ධාවනයේ යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
Read Moreඅපරාධ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කිසියම් මැදිහත්වීමක් සිදුකර ඇත්ද යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වන බව පොලීසිය පවසයි.
Read Moreමේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා ආපදා කළමනාකරණය මධ්‍යස්ථානයේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්කර තිබේ.
Read More( UPDATE)පොලීසිය මගින් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා නුගෝගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ඇප මත නිදහස් කර තිබේ.
Read Moreපසුගිය රජය සමයේ මෙරටට ගෙන් වු ගුවන් ගමන් සදහා නුසුදුසු මට්ටමේ පවතින ගුවන් යානය මෙරටට ගෙනවිත් ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා ඉංජිනේරුවරුන්ගේ ද බලවත් විරෝධය මැද බව හෙළිව ඇතැයි ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.
Read Moreරුපියල් පන් කෝටි අසූ ලක්ෂයක් (රුපියල් මිලියන 58 ) ක් වටිනා රන් බිස්කට් 65 ක්, තම සිරුරේ සඟවා ගෙන , කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කළ , ගුවන් තොටුපළ පෝටර්වරයෙකු අද (05දා) උදෑසන රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.
Read Moreමේ වසරේදී ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව එම තරගාවලියේ පිළිමලුන් පිටු දැකීමේ රැගෙන විත් තමන්ට ඉන් අනතුරුව විශ්‍රාම ගැනීම ගැටලුවක් නොවන බව ශ්‍රී ලංකා විස්සයි20 නායක ලසිත් මාලිංග පවසයි.
Read Moreලබුදූව වී පර්යේෂණ ආයතනය මගින් එල්.ඩී 253 නැමති දින 88ක නව වී ප්‍රභේදයක් හඳුන්වා දී ඇති බව ලබුදූව වි පර්යේෂණ ආයතනයේ ස්ථානභාර නිලධාරි සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂක මොනිකා මිල්ලවිතානාච්චි මහත්මිය පැවසුවාය.
Read Moreවිහාරස්ථානයේ 04 දින උදේ පැවත්වු ශ්‍රමදානයකට සහභාගි වු හිමිවරුන්ගෙන් පස් නමක් එක්ව පොල් කොටයක් ඉවත් කිරීමට ඔසවාගෙන යද්දී කොටය බිමට වැටෙන අවස්ථාවේ අපවත් වූ හිමිනමගේ හිසට වැටී තුවා සිදුවීමෙන් අනතුර සිදුව තිබේ.
Read Moreතමා හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර පැවැති ගිවිසුම නීතිවිරෝධී ආකාරයෙන් අවසන් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් මිලියන 5 වන්දි ඉල්ලමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමුකර තිබේ.
Read Moreඅමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සිය අමාත්‍යාංශයට පත් කර ඇති රාජ්‍ය ඇමතිවරුන්ට විෂයයන් පවරා දී තිබේ.
Read Moreඊයේ අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ගොස් තිබේ.
Read Moreආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගල්කිස්සේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලීමට පොලීසිය කටයුතු කර තිබේ.
Read Moreසම්බුදු සසුනේ චීරස්ථීතිය අරමුණු කොට විභජ්ජවාදය මහා ධර්ම සම්භාෂණය හා යුගයේ මහා ත්‍රිපිටක පූජාව පන්දහසක් වූ මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් අද (04දා) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගණයේ දී ආරම්භ විය.
Read Moreහිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreහපුතලේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත්වූ ගුවන් හමුදා නිලධාරීන් සිවු දෙනාගේ සිරුරු අද පස්වරුවේ ඥාතීන්ට භාර දී තිබේ.
Read Moreකොටවෙහර දැරියකට පහරදුන් සැකකාරියන් දෙදෙනා එළැඹෙන 16 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
Read Moreතමන් කිසිම අපරාධයක් නොකළ බවත් බන්ධනාගාර ගත වීමට තරම් හොඳ සෞඛ්‍යයක් තමන්ට ඇති බවත් ඔහු පවසයි.
Read Moreඅධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ නිවස පොලීසිය පරීක්ෂාවකට ලක් කළේය.
Read Moreනියෝජ්‍ය පොලිස්පති, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, පොලිස් අධිකාරී, සහකාර පොලිස් අධිකාරී ඇතුළු පොලීසියේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකුට ස්ථානමාරුවීම් ලබාදිමට කටයුතු කර තිබේ.
Read Moreකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද මධ්‍යාහ්න නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් වැසි ස්වල්පයක් ඇතිවන බවයි.
Read Moreසභාව කල් තැබීමේ විවාදයක් පැවැත්වෙන බැවින් මේ සම්බන්ධව ඡන්ද විමසීමක් සිදු නොවේ.
Read Moreපසුගිය ආණ්ඩුව සමයේ ආයෝජන මණ්ඩල අනුමැතිය සහිතව ආරම්භ කර ඇති නැචුරල් සැලෝන් ඉන්දියානු සමාගමේ රූපලාවණ්‍යගාර 700ක් ශ‍්‍රී ලංකාව තුළ පිහිටුවීමේ ව්‍යාපෘතිය නතර කිරීමට කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා කර අවශ්‍යල පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
Read Moreමොරොන්තුඩුව- බණ්ඩාරගම මාර්ගයේ ඉපිලිස්ස පාලම ආසන්නයේදී ටිපර් රථයක ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රි රෝද රථයක් හා පා පැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් සිවු දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreකොටවෙහර දැරියකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreඅලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, අඹතලේ මාර්ගය හෙට (04) සහ අනිද්දා (05) යන දෙදින තුළ පැය 07ක කාලයක් වසා තැබෙන බව පොලීසිය පවසයි.
Read Moreඋසස් අධ්‍යාපනය වෙනුවෙන් ලබාදෙන ණය පුළුල් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
Read More