මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වු භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් පිළිපැනිම හේතුවෙන් උඩරට දුම්රිය ධාවනයට බාධා පැමිණ තිබු බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.
චීනයෙන් වාර්තා වූ කොරෝනා වෛරසය මේ වනවිට කලාපයේ රටවල් කිහිපයකට ව්‍යාප්තවී තිබෙන අතර රට තුළට වෛරසය ඇතුළුවිම වැලැක්වීම සදහා වහාම විධිමත් හා කාර්යක්ෂම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු යැයි ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර රජයට තරයේ අවධාරණය කර සිටියි.
Read Moreකටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරිමේ කටයුතු මේ වන විට ආරඹා ඇත.
Read Moreචීනයේ වූහන්හි ඉගෙනුම ලබන ශ්‍රී ලංකා සිසුන් වහාම නැවතත් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනිමට රජයේ අවධානය යොමුව තිබේ.
Read Moreකොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැකකෙරෙන රෝගීන් දෙදෙනෙකු අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.
Read Moreවැල්ලවත්තේ දෙමහල් නිවසක අද (25දා) පස්වරුවේ ගින්නක් ඇතිව තිබේ. මෙම ගින්නෙන් එම දෙමහල් නිවසේ වාසය කළ අවුරුදු 75ක් වන පුද්ගලයෙක් ජීවිතක්ෂයකට පත්ව තිබේ.
Read More72 වැනි ජාතික නිදහස් සමරු උත්සවය මෙවර කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ සිටින ශ්‍රී ලාංකිකයන් ගැන අවධානයෙන් පසුවන බවද නාමල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreචීනයේ වූහන් නගරයේ සිටි පැමිණි නේපාල සිසුවෙකුට මෙම කොරෝනා වෛරසය වැළඳී තිබේ.
Read Moreචීනයේ කොරොනා වෛරසය හේතුවෙන් මේ වන විට චීනයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් ගැන චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිරන්තරයෙන් අවධානය යොමුකර තිබේ.
Read Moreපාර්ලිමේන්තුව, ලබන පෙබරවාරි 05 වනදා සිට 07 වනදා දක්වා නැවත රැස්වීමට කථානායක ගරු කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24දා) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය විය.
Read Moreමෙයට අමතරව රජයේ ගිණුම් පිළිබද කාරක සභාව,පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හා රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සාමාජිකයන්ද නම්කර තිබේ. ලබන මස 05 වැනිදා එම නම් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
Read Moreරාජ්‍ය ව්‍යාපාරවල ප්‍රධාන අභියෝගය ආර්ථික වර්ධනය සමග ලාභ උත්පාදනය බවත් ලාභ අපේක්ෂා නොකරන රාජ්‍ය ආයතන ජනතාවට කාර්යක්ෂම සේවාවක් සැලසිය යුතු බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreමේජර් ජනරාල් (විශ්‍රාමික) නන්ද මල්වආරච්චි මහතා බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත් කෙරේ.
Read Moreඅද (24) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීමේදී ශ්‍රේෂඨාධිකරණයේ විනිසුරුවරයෙක් ලෙස පත්කිරීමට අභියාචනාධිකරණයේ සභාපති ලෙස කටයුතු කල නීතිඥ යසන්ත කෝදාගොඩ මහතාගේ නම සඳහා අනුමැතිය ලැබී තිබේ.
Read Moreසාර්ථකව 5 වන වරටත් ශ‍්‍රී ලංකාවේදී පැවැත්වෙන ‘චීන - චිත‍්‍රපට උළෙල’ ජනවාරි 22 වන දින සවස 6.00 ට කොළඹ ජාතික චිත‍්‍රපට සංස්ථා, ‘‘තරංගනී’’සිනමා ශාලාවේදී ඇරඹිනි.
Read Moreඇල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් දෙමෝදර දුම්රියපොළට නුදුරුව බදුලුඔය රක්ෂිතයේ ගල් තලාවක නිධන් හාරමින් සිටි බවට සැකපිට පුද්ගලයින් හයදෙනෙකු අද (24)දා දහවල් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreදණ්ඩ නීති සංග්‍රහයේ (296 ) චෝදනාව යටතේ මිනී මැරීමේ චෝදනාව මත පිටබැද්දර පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කල පොලිස් සැරයන්වරයකු නීතිපතිවරයාගේ උපදෙස් මත ඊයේ (23) අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමානායක මහතා විසින් මෙතෙක් කිසිදු හෝ හඬ පට ඇතුළත් සිඩි තැටියක් පාර්ලිමේන්තුවේ ආදාළ නිලධාරින්ට වෙත භාරදි නොමැති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreඅප රටේ මෙම වසර තුළ ආරම්භ කිරීමට යෝජිත විදුලි බල ව්‍යාපෘති දෙක මෙන්ම ඉදිරි වසර තුළ ආරම්භ කිරිමට නියමිත විදුලිබල ව්‍යාපෘති සම්බන්ධව තීරණ ගැනීමේ දි ලංකා විදුලි බල මණ්ඩලය, මහජන උපයෝගිතා කොමිසම හා සුනිත්‍ය බලශක්ති අධිකාරිය යන ආයතන තුන එකට සිට තීරණ ක්‍රියාත්මක කරන්නැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට දැනුම් දුන්නේය.
Read Moreවිශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා ලබන මස 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොළ මහතා නියෝග කර තිබේ.
Read More2019 වසරේ රැකියා සඳහා විදේශ ගතවූ කාන්තාවන්ගේ ප්‍රමාණය 80,998 ක් වන අතර, එය සමස්ත විදේශ ගතවිම්වලින් 40%ක් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
Read Moreනාවික හමුදාව විසින් ඊයේ ( 23) උදැසන කන්කසන්තුරේ වරාය ආසන්නයේ වෙරළ තීරයේ තුවාල ලබා සිටි කැස්බෑවෙකු බේරා ගෙන ඇත.
Read Moreමේ වනවිට ලෝකය පුරා දැඩි ආන්දෝලනයකට ලක්ව ඇති කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් මෙරටට පැමිණීම වැළැක්වීම සදහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී සඳහන් කළාය.
Read Moreඅත්අඩංගුවට ගනු ලබන සියලුදෙනාට සමානව සලකන ලෙසත්, කිසිදු බලපෑමකට අවනත නොවන ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දි තිබේ.
Read Moreඑක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානයේ (UNIDO) දකුණු ආසියානු කලාපිය නියෝජිත වෑන් බර්කල් (Van Berkel) මහතා ඇතුළු පිරිසක් ඊයේ (23) කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා හමුවූහ.
Read Moreපුත්තලම කල්අඩිය ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක අත්තිවාරමකට පස් පුරවන මුවාවෙන් ඇළ මාර් ගයක් ගොඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධව ඇතිවු බහින්බස් විමකින් පසු කාන්තාවන් පිරිසක් අතර ගුටි බැට හුවමාරුවක් ඊයේ (23) දින සවස සිදුව තිබේ.
Read Moreවිවෘත විශ්වවිද්‍යාලයේ නීති උපාධි සිසුන්ගේ අයදුම්පත් කැඳවීම මාර්තු පළමුවනදා සිට ආරම්භ කරන බව උසස් අධ්‍යාපන හා තාක්ෂණ හා නවෝත්පාදන හා තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreකරාඩුගල පොලිස් වසමේ පිටකුඹුර ප්‍රදේශයේදි පවුල් ආරවුලක් දුරදිගයාමෙන් පුද්ගලයෙකු විසින් සිදු කළ වෙඩි තැබිමකින් කාන්තාවක් මියගොස් තවත් පුද්ගලයන් දෙනෛකු තුවාල ලබා බිබිල රෝහලට ඇතුළත් කර ඇත.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරයෙන් ඉල්ලා අස්වු සජිත් ප්‍රේමදාස මහතා යළි එම පක්ෂයේ නියෝජ්‍ය නායක ලෙස පක්කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර ඇති බව වාර්තාවේ.
Read More