saravita-anim2

2026 අප්‍රේල් මස 23 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 23 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 9938 hours ago

LATEST

ශ්‍රී ලංකාවෙන් පළමු කොරෝනා වෛරස් රෝගියා වාර්තා වෙයි

calendar_today 2020 ජන 27 - 20:54 remove_red_eye - 3136  

චීනයේ වූහන් පළාතෙන් ආරම්භ වූ නව කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලංකාවේ පළමු රෝගියා වාර්තා වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරයි.

හෙට දිනයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මල් තුහින පතිත විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

චීනයේ අධ්‍යාපනය ලැබීමට ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් 50 දෙනෙකු අද සවස කටුනායක ගුවන් තොටුපළට චීනයට අයත් ගුවන් යානා දෙකකින් පැමිණියේය.

Read More

චීනයේ අධ්‍යාපනය ලබා ගැනීමට ගොස් මෙරටට පැමිණීමට නොහැකිව සිටින ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ඒම සඳහා වි‍ශේෂ ගුවන් යානයක් හෙට චීනය බලා පිටත්ව යෑමට නියමිතව තිබේ.

Read More

බිඳ වැටි විනාශ වී ගිය අධිකරණය පිළිබඳව වු ජනතා විශ්වාසය යළි ඇති කිරීමේ වගකීම වත්මන් රජයට ඇති බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

Read More

මෙගවොට් 96ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරෙන සූර්ය බල ව්‍යාපෘති 14කට විදුලිබල අමාතයාංශය විසින් අනුමැතිය ලබා දී තිබෙන බැවින්, එහි වැඩ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

Read More

දවසපුරාම ටියුෂන් තරඟයෙන් පිඩාවට පත්වුණු ලැබෙන සුළු විවේකය පවා ජංගම දුරකථනය සමඟ ගත කරන අනාගත පරම්පරාව සංවේදී සාහිත්‍ය රසවින්දයක් සහිත පිරුණු මිනිසුන් බවට පත් කිරිම පාසල් පෙළ පොත්වලට කවි පන්තියක් දෙකක් ඇතුළත් කිරිමෙන් පමණක් කළ නොහැකි බවද ඒ පිළිබඳව අවධානය යොමු කිරිමට පාලකයන්ට ගුරු දෙගුරුන්ට කාලය එළඹ ඇති බව කථානායක කරු ජයසුරිය මහතා පවසයි.

Read More

දේශපාලනයට නොව දේශයේ පාලනයට භික්ෂූන් වහන්සේලා අවශ්‍ය බව පොළොන්නරුව සොළොස්මස්ථානිධිපති ශ්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වේඩරුවේ උපාලි මහනාහිමියෝ ප්‍රකාශ කළහ.

Read More

නීති විරෝධී අයුරින් අලි පැටවෙකු ළඟ තබාගැනීමේ චෝදනා යටතේ අනිවාර්ය නිවාඩු යවා සිටින මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඇතුළු සිව් දෙනෙකුට එරෙහි නඩුවේ විභාග කටයුතු එළැඹෙන 29 දා තෙක් අත්හිටුවීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

Read More

පෙබරවාරි 05 වන බදාදා මෝටර් වාහන පනත යටතේ වන නියෝග පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙනු ඇත.

Read More

මේ දිනවල ශ්වසනාබාධ රෝගී තත්ත්වයක් පැතිර යන බවත්, එවැනි රෝගී තත්ත්වලට ලක්ව සිටින පිරිස් හැකි තරම් විවේක ගතයුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

Read More

ඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට චමරි අතපත්තු නම් කර තිබේ.

Read More

සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (27දා) පැය 4 ක පමණ කාලයක් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කර ගෙන තිබේ.

Read More

හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක රියර් අද්මිරාල් ඩී.කේ.පී. දසනායක යන මහත්වරුන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පවරා ඇති නඩුව ඉදිරියට පවත්වාගෙන යෑම වළකාලමින් ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව නියෝගයක් නිකුත් කර තිබේ.

Read More

මේ වන විට කරන ලද පර්යේෂන හරහා මෙම රෝගය වැළඳී තිබෙනවද කියලා රුධිර සාම්පලයකින් බලා ගැනීමට පුළුවන් තාක්ෂණය අපේ වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් සක්ස් කර තිබෙනවා.

Read More

එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යළිත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්වීමට තීරණය කර තිබේ.

Read More

විවිධ රටවල සිට පැමිණෙන ගුවන් මගීන් කටුනායක ගුවන් තොටුපළේදී පොදුවේ පරීක්ෂා කර බලන අතර , චීනයේ සිට පැමිණෙන ගුවන් මගීන් කොරෝනා වෛරසය පිළිබඳව විශේෂ පරීක්ෂාවකට ලක් වන බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කළේය .

Read More

ජාතික නිදහස් දින සැමරුව වෙනුවෙන් පැවැත්වෙන පෙරහුරුද ඇතුළත්ව ප්‍රධාන උත්සවය පැවැත්වෙන 04දා දක්වා මෙම සැලැස්ම ක්‍රියාත්මක වෙයි.

Read More

ලුණුගල මඩොල්සිම පුංචි ලෝකාන්ත සංචාරක ස්ථානයේ කිසිදු පොදු පහසුකමක් නොමැති වීමත් සමග නිතර පැමිණෙන දේශීය විදේශීය සංචාරකයින් දැඩි අසීරුතාවයට පත්ව සිටියි.

Read More

යාපනය පේදුරුතුඩුව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට ඊයේ (26) දින පලෙයි කට්ටෙයිකාඩු ප්‍රදේශයේදි කිසියම් පිරිසක් විසින් තියුණු ආයුධ වලින් පහරදීම හේතුවෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා කැපුම් තුවාල සහිතව රෝහල්ගත කල බවට පලෙයි පොලීසිය පවසයි.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී, මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දීම ලබන පෙබරවාරි 05 වැනිදා සිදුකිිරීමට නියමිතය.

Read More

ජාතික ආරක්ෂාව තහවුරු නොවීමත් දේශපාලන ස්ථාවරත්වයක් නොතිබීමත් නිසා පසුගිය කාලය තුළ ආයෝජකයින් කිසිවකුත් මෙරට නොපැමිණි බවත් මේ වනවිට එම තත්ත්වය වෙනස් වි විදේශ ආයෝජකයන්ගේ විශ්වාසය දිනා ගැනීමට හැකි වීම නිසා ඉදිරි මාසය තුළ ඩොලර් බිලියනයක ආයෝජන මෙරටට ගෙන ඒමට වත්මන් රජයට හැකි වි තිබෙන බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.

Read More

පිලිපීන නාවික හමුදාවට අයත් ‘රමොන් අල්කරාස්’ සහ ‘ඩවාවෝ ඩෙල්සූර්’ යන නෞකාවන් දෙක ඊයේ (26) කොළඹ වරායට ‍සේන්දු විය.

Read More

චීනයේ සිට පැමිණෙන ගුවන් මගීන් වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළින් රට තුළට පැමිණීම සඳහා වෙනමම පර්යන්තයක සකස් කිරිමට සිවිල් ගුවන් සේවා අධිකාරිය කටයුුතු කර තිබේ.

Read More

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආශ්‍රිතව කුලී රථ සේවයේ නිරත ත්‍රිරෝද රථ රියදුරන් නියාමනය කිරීමේ වැඩපිළිවෙලක් ඇරඹේ.

Read More

නව කොරෝනා වෛරසය ආරම්භ වූ බවට පැවැසෙන චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරය මේ වන විට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතී.

Read More

චීනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට අවශ්‍ය උපකාර කිරීම සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක වී තිබේ.

Read More

කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැකකෙරෙමින් අංගෝඩ IDH රෝහලට ඇතුළත් කළ රෝගීන් සිව්දෙනාට එම වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබේ.

Read More

ශ්‍රී ලන්කන් ගුවන් නායනයක් චීනයේ හුබෙයි පළාතේ වූහන් ගුවන්තොටුපළට ගොඩබැස්සවීම සඳහා ශ්‍රී ලංකාව අයදුම්පතක් ඉදිරිපත් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.