saravita-anim2

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා

Latest News - timelapse 9540 hours ago

LATEST

SLFP හිටපු නි ඇමති වික්ටර් ඇන්තනීගේ සහාය සජිත්ට

calendar_today 2019 ඔක් 20 - 13:44 remove_red_eye - 1293  

පුත්තලම ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය වික්ටර් ඇන්තනි පෙරේරා මහතා ඉදිරි ජනපතිවරණයේදී සිය සහාය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දී තිබේ.

ජනාධිපතිවරණයට නාමයෝජනා භාර දුන් දිනයේ සිට ඊයේ (19දා) දක්වා මැතිවරණ දෙපාර්තමේන්තුවට පැමිණිලි 1034ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Read More

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට තිබූ ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව ධනාත්මක තත්ත්වයකට පත්ව තිබේ.

Read More

ලබන මස සිට පස්වරු 4.00 න් පසු අක්ෂි කාච දැමිමේ වැඩපිළිවෙල ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඉතාමත්ම සමීප මන්ත්‍රීවරයෙක් නුඳුරේදීම ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය.

Read More

ගම්පහ දැනුම් කේන්ද්‍රස්ථානයක් බවට පත්කරනවා. ඒ වගේම අපි ඩොලර් බිලියන 10 දක්වා සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කරනවා.

Read More

මියගොස් ඇත්තේ 25 හැවිරිදි පුද්ගලයෙකු (රියදුරු)සහ 30 හැවිරිදි ඔහුගේ බිරිඳයි.

Read More

මෙම පහත හෙළීම සිදුවන්නේ ජා.මූ.අරමුදල මේ සතියේ නිකුත් කරන ලද ලෝක ආර්ථික දැක්ම ඉදිරිපත් කරමිනි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ගිවිසුමකට අත්සන් තැබිණි.

Read More

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව ඊයේ (18දා) වෙස්ට්මින්ස්ටර් මහේස්ත්‍රාත් උසාවියේදී විභාගයට ගත් බවත් එය නොවැම්බර් 19 දා තෙක් කල් තැබූ බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

මන්දිර දේශපාලනය, ප්‍රභූ දේශපාලනය මම ප්‍රතික්ෂේප කරනවා. ජන වරමෙන් 16 වෙනිදා තමන්ව ජනාධිපතිධූරයට පත්කළ පසුව එදාටත් අද මෙන් පොඩි මිනිසා ළඟට පැමිණ, ජනතාව ශක්තිමත් කර මාතෘ භූමිය දිනවන ස්වර්ණමය යුගය නිර්මාණය කරනවා

Read More

හෙරොයින් කිලෝ 20.876ක් හා ගංගා කිලේ 1.100ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට බලපිටිය මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබේ.

Read More

යුද හමුදාව කිසිම අපේක්ෂකයෙකුට සහායක් නොදක්වන බව යුද හමුදාපතිවරයා දන්වා ඇති බවත් අනෙකුත් මැතිවරණවලදී මෙන්ම මෙම මැතිවරණයේදීත් යුද හමුදාව අපක්ෂපාතීව සහාය දෙනු ඇති බවට විශ්වාස කරන බවත් මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් පැවැසීය.

Read More

ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් සම්පාදනය කරන ලද පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තිය ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

නොවැම්බර් 16 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද පත්‍රිකා 659117 තැපෑලට නිකුත් කළ බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

Read More

මහාධිකරණ විනිසුරු එම්.ආර්.සී. ප්‍රනාන්දු මහතා අභියාචනාධිකරණයේ නව විනිසුරුවරයෙකු ලෙස පත් කර තිබේ.

Read More

ඒවා වැළැක්වීම ආයතන ප්‍රධානියාගේ හා උප ප්‍රධානීන්ගේ වගකීම බව මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

Read More

බිම් මට්ටමේ සිටන දේශපාලඥයින් ලෙස ගමේ ජනතාවගේ කැමැත්ත සජිත් මහතාට බවත් ඒ සම්බන්ධව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් දැනුවත් කලද එය නොසලකා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දැක්විමට ගොස් හූ හඬ කැමට සිදුවු නිසා තම පක්ෂයේ වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික් ශ්‍රිලනිප, උඩුනුවර ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති හා මන්ත්‍රී බන්දුල සෙනවිරත්න මහතා ඇතුළු ශ්‍රිලනිප ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරු සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සහාය දීමට තීරණය කර ඇත.

Read More

බස්නාහිර පළාත් හිටපු මහ අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවත් කොට තිබේ.

Read More

කලා ඔයේ ජල මට්ටම ශ්‍රීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග පුත්තලම මන්නාරම මාර්ගයේ ගමනා ගමනය තවදුරටත් නවතා දමා ඇති බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය අවදානම් නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබේ.

Read More

රජයේ බදු ප‍්‍රතිපත්තිය හේතුවෙන් ව්‍යාපාරිකයන්, ව්‍යවසායකයන් අසරණ වෙලා. ව්‍යාපාරිකයන්ට සහ ව්‍යවසාකයන්ට ආයෝජන අවස්ථා ලබාදෙමින් බදු ප‍්‍රතිපත්තිය සරල කරනවා.

Read More

පොහොර ලබාදීම එක ‍ගොවියන් පිරිසකට සිමා නොකර වී ගොවියාට වගේම එළවළු ගොවියාට, පළතුරු ගොවියාට වගේම සෑම ගොවියෙකුටම නොමිලේ පොහොර ලබා දෙනවා.

Read More

මේ දිනවල කන්ද උඩරට ප්‍රදේශවලට ඇඳහැළෙන වර්ෂාවත් සමග අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලා වැව සම්පූර්ණයෙන්ම පිරී යාම හේතුවෙන් එහි වාන් දොරටු දෙකක් ඊයේ (17) රාත්‍රීයේ සිට විවෘත කළ බව කලාවැව වාරිමාර්ග ඉංජිනේරු එම් .එච් .එම් .ආර් .බණ්ඩාර මහතා පැවසීය.

Read More

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා තැපෑලට භාරදීම අද (18 දා) දිනයේදී සිදුකල බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

සජිත් ප්‍රේමදාස මහත්තයා පිරිසිදු පාලනයක් ගේනවා යැයි පවසන බවත් ඉන්නේ පට්ට හොරු ටිකක් බවත් මහ බැංකුව හොරා කාපු එක ගැන සජිත් වචනයක් කතා නොකරේ හොරා කාපු සල්ලි සජිත්ගේ සාක්කුවට ගිය නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

Read More

පොහොට්ටු පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් ගැන කිසිම සදහනක් කරන්නේ නැති බවත් ප්‍රතිපත්තියක් නොමැති අය කොහොමද ප්‍රතිපත්ති ප්‍රකාශයක් රටට ඉදිරිපත් කරන්නේ යැයි එක්සත් ජාතික පක්ෂයේ උපනායක අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

Read More

77 සිට මේ දක්වා මේ රටේ දේශපාලන මැතිවරණ ව්‍යාපාරයේ වැඩිම ජනතා උද්යෝගයක් තිබෙන නායකයෙක් අපේක්ෂකයෙක් වශයෙන් මෙවර අපි ලබාදී තිබෙනවා යැයි සෞඛ්‍ය පෝෂණ වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

Read More

රිය අනතුරකට අදාළ ‌‌‌තොරතුරු වසන් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී රංගා මහතා ඇතුළු 6 දෙනා ඇප මත නිදහස් කිරීමට වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

මිනිස් පරිභෝජනයට නුසුදුසු හාල්මැස්සන් කිලෝග්‍රෑම් 21,400 ක තොගයක් වෙළඳපොළට නිකුත් කිරීම පිණිස මාබෝලේ ප්‍රදේශයේ ගබඩාවක සකස් කරමින් තිබියදී පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

මෙවර ජනපතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති අපේක්ෂකයන් 35 හා ඔවුන්ගේ පක්ෂ හා සලකුණු පිළිබඳ අති විශේෂ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.