saravita-anim2

2026 අප්‍රේල් මස 23 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 23 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 9927 hours ago

LATEST

මත්පැන් පානය කොට රියපැදවු ලංගම රියදුරුට වැඩ වරදියි

calendar_today 2020 ජන 30 - 12:30 remove_red_eye - 526  

යාපනයේ සිට අක්කරෙයිපත්තු දක්වා ධාවනය වූ ලංගම බස් රථයක රියදුරෙකු අත්අඩංගුවට ගෙන බස් රථයේ සිටි මගීන් වෙනත් බස් රථයකට නංවා යැවීමට පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුදහමුදා නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (29) දින ක්‍රියාකොට ඇත.

අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස 14,022 ක් ඉදිකිරීමේ “ගමට ගෙයක් - රටට හෙටක් ” ජාතික නිවාස සංවර්ධන වැඩසටහනේ සමාරම්භක ජාතික උත්සවය අග්‍රාමාත්‍ය මහින්දරාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ සහභාගීත්වයෙන් පෙබරවාරි මස 01 දින පෙරවරුවේ කුරුණෑගල, ගිරිබාවේදී පැවැත්වේ.

Read More

නව කොරොන වෛරසයට තරමක නිශේධනීය බලපෑම් ඇති කළ හැකි ඖෂධ තුනක් චීන පර්යේෂකයන් විසින් සොයාගෙන ඇති බව චීන ප්‍රාදේශීය පුවත්පතක් වාර්තා කරයි.

Read More

මිල සූත්‍ර හොඳ නමුත් පසුගිය ආණ්ඩුව එය සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම පිළිබඳව ගැටලුවක් පවතින බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

නාවික හමුදාව විසින් 2020 ජනවාරි 28 වන දින මුල්ලිකුලම් වලට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර නීති විරෝධි ලෙස ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.

Read More

මියන් කුමාර හස්තියා සම්බන්ධයෙන් පසුගිය දින වල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති කාර්යාලයද ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේ එම සිදුවිම්ට සම්බන්ධ පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

Read More

අද පස්වරුවේ රැස්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී පෙරේරා මහතා හා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඉවත්කර තිබේ.

Read More

- Programmatic තාක්ෂණය පදනම් වූ AdStudio යෙදවුම ශ්‍රී ලංකාවට හඳුන්වාදුන් Digital X හි අලෙවිකරණ උප සභාපති උමේර් වොලිඩ්

Read More

එක්සත් ජාතික පක්ෂයේ තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද පස්වරුවේදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස්වීමට නියමිතව තිබේ.

Read More

හෙරෙයින් කිලෝ 192ක්, පිස්තෝල 10ක් හා මැගසින් 19ක් සමග කාන්තාවන් දෙදෙනෙකු හා තවත් පිරිමි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

1994 වසරේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ජනාධිපතිනිය බවට පත් කිරීමට පොදුජන එක්සත් පෙරමුණ ගොඩනගා තිබෙන අතර, එම පෙරමුණ දි.මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක විය.

Read More

මධ්‍යම සංස්කෘතික අරමුදලේ 2016 වසරේ සිට 2019 දක්වා වූ කාලය තුළ සිදුව ඇතැයි පැවසෙන වංචා සහ දූෂණ සෙවීමේ කමිටුවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පත් කර ඇති අතර, ඊට අදාළ පැමිණිලි එළඹෙන පෙබරවාරි 10 වැනිදා දක්වා භාර ගැනීමට නියමිතය.

Read More

චීනය විසින් දැඩි ආරක්ෂක පියවර ගෙන ඇති බැවින් චීන ජනතාව ශ්‍රී ලංකාවේ පැමිණීම ගැන බිය නොවන්න යැයි චීනය කියයි.

Read More

අඟහරුවාදා දිනය අවසන් වන විට මරණ 132ක් වාර්තා වූ අතර බදාදා දිනයේදී මරණ 38ක් වාර්තා වී තිබේ. ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 170ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

පසුගිය රජය විසින් ජනන සැලැස්මට අනුව විදුලි බලාගාර ඉදි නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 604ක පාඩුවක් සිදුව ඇතැයි විදුලිබල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

Read More

කොරෝනා වෛරස් අවදානම හේතු කොටගෙන සෞඛ්‍යාරක්ෂිත මුව ආවරණ නොමිලේ ලබාදීම සඳහා රජයේ මැදිහත් වීම අත්‍යවශ්‍ය බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

විදේශයන්ගෙන් ලැබෙන පාර්සල් හරහා කොරෝනා වෛරසය පැතිර යා හැකි බවට ජනතාව තුළ අනිසි බියක් පවතින අතර භාණ්ඩ මගින් මෙම රෝගය පැතිර යාමේ අවධානම ඉතා අවම මට්මක පවතින බව රජය සඳහන් කරයි.

Read More

කොරෝනා වෛරසය ආසාදනය වීමේ තත්ත්වයෙන් මෙරට පාසල් දරුවන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධ ව සියලු පළාත්, කලාප සහ කොට්ඨාස අධ්‍යාපන බලධාරීන් හා ජාතික පාසල් විදුහල්පතිවරුන් දැනුවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

Read More

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පැවැති උසස් ජාතික ඩිප්ලෝමා ආයතනය නවෝත්පාදන හා තාක්ෂණ අමාත්‍යාංශය යටතට පවරා ගැනීම සඳහා නිකුත් කර ඇති ගැසට් පත්‍රය හකුළා ගන්නා ලෙස රජයට බලපෑම් කරමින් ඩිප්ලෝමා පාඨමාලා සුරැකීමේ ශිෂ්‍ය එකමුතුව මගින් සංවිධානය කළ විරෝධතා පාගමනක් අද (29දා) පැවැත්විණි.

Read More

මෙවර තරුණ පාර්ලිමේන්තු මැතිවරණය ශ්‍රී ලංකාවේ අවුරුදු 18-19ත් අතර සියලු තරුණ තරුණියන්ට විවෘත කර ඇති අතර ඡන්දය පැවැත්වෙන්නේ ඉලෙක්ට්‍රොනික ක්‍රමයටය.

Read More

රාජ්‍ය සේවක වැටුප් විෂමතා ඉවත් කිරීමට වැටුප් කොමිෂම ඉදිරිපත් කළ වාර්තාවට අනුව කටයුතු නොකිරීම හේතුවෙන් මේ වනවිට රාජ්‍ය සේවයේ විශාල අකාර්යක්ෂමතාවක් මතුව තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

Read More

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට ආණ්ඩුවට සති දෙකක කාලයක් ලබාදෙන බවත්, එසේ නොකළහොත් පෙබරවාරි 14 වැනි දින සිට වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කරන බව ගුරු විදුහල්පති වෘත්තීය සංගම් සඳහන් කරයි.

Read More

එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ නව සන්ධානයේ නම සහ ලකුණ අනිද්දාට (31දා) පෙර ප්‍රකාශයට පත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පැවසීය.

Read More

ලෝක වෙලෙඳ පොළේ බොරතෙල් මිල සම්බන්ධයෙන් වර්තමානයේ පවතින්නේ දෛනික මිල උච්ඡාවචනයක් මිස නිත්‍ය තත්ත්වයක් නොවන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.

Read More

රජයේ රෝහල්වලට අවශ්‍ය ඇඳන් පිටරටින් ගෙන ඒම නවත්වා එම අවස්ථාව කොලොන්නාවේ පිහිටි රජයේ කර්මාන්ත ශාලාවට ලබාදෙන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දුන්නේය.

Read More

කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් මෙරට වෙළඳපොලෙහි අලෙවි කිරීමට තිබූ මුඛ ආවරණ අධික මිල ගණන් යටතේ වෙළඳුන් විසින් අලෙවි කිරීම සම්බන්ද ලැබුනු වාර්තා සමග සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංය මුඛ ආවරණ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට තීරණය කර තිබේ.

Read More

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති කිරීමේ සටනට සම්බන්ධ වූ පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විවේචනය කිරීමට කටයුතු කරමින් සිටින බවත්, ඒ හරහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වටේ සිටින ජනතාවගෙන් කොටසක් අහිමිවෙමින් තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සඳහන් කරයි.

Read More

කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැකකරමින් කොළඹ IDH රෝහලට ඇතුළත් කළ රෝගීන් 23 දෙනාගෙන් 11 දෙනෙක් ප්‍රතිකාර ලබා රෝහලින් පිටත්ව ගොස් තිබේ.

Read More

පසුගෙවුම් පාරිභෝගිකයන්ගේ දෙසැම්බර් මස බිල් පතෙන් අදාළ බදු අඩුකිරීම් කර නොමැති අවස්ථා තිබුණත් එසේ වැඩිපුර අයකරගත් මුදල් පවතීනම් එය ජනවාරි මස බිල් පතෙන් අඩුවිය යුතු බවත් කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

කොරෝනා වෛරසය ආරම්භ වූ වූහාන් ප්‍රදේශයේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලංකා සිසුන් නේවාසිකාගාර තුළ ඉතා ආරක්ෂිත වැඩපිළිවෙලක් යටතේ සිටින බව රජය සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.