saravita-anim2

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා

Latest News - timelapse 9452 hours ago

LATEST

වසන්ත සේනානායක ගෝඨාගේ වේදිකාවට

calendar_today 2019 නොවැ 08 - 16:14 remove_red_eye - 1538  

රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ වේදිකාවට ගොඩවිය.

කොළඹ නගරයේ ඇතිව තිබූ වායු දූෂණ තත්ත්වය ක්‍රමයෙන් පහළ ගොස් ඇති බව වායු ගුණාත්මක දර්ශකය පෙන්වා දෙයි.

Read More

පසුගිය දින තුනක කාලය තුළ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වටා විශාල පිරිසක් එක්ව ඇති බවත් ඒ අනුව ඔහුගේ ජයග්‍රහණය පැහැදිලි බවත් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

Read More

මම ලෑස්තියි 2010-2015 කාලවකවානුව තුළ දූෂණය ගැන කථා කරන්න. මොකද මම නිර්දේෂි වෙන්න ඕන. මේ හැමෝම කියන්නේ මමයි හොරා කියලනේ.

Read More

මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ දේහය අධිකරණ නියෝග නොතකමින් ආදාහනය කිරීමෙන් අධිකරණයට අපහාස කල බවට චෝදනා කරමින් දෙමල ජාතික සන්ධානය විසින් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි, මුලතිව් ජේෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාර හක්මන සහ පොලිස් ස්ථානාධිපති සේනාධිපති ද සිල්වා වගඋත්තර කරුවන් කරමින් ගොනු කල නඩුව අද (8දා) අභියාචනාධිකරණයේදී කැඳවනු ලැබීය.

Read More

පරීක්ෂණ පියාසර සැසියක් සඳහා යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ගුවන් යානයක් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පියාසර කරනු ලැබීය.

Read More

තමන් යම්කිසි දේශපාලන පක්ෂයට සහාය දීමට තීරණය කර ඇති බවට ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ හුවමාරුවන පෝස්ටුවල සත්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක රංගන හේරත් පවසයි.

Read More

දකුණු ගොඩගම සිට බෙලිඅත්ත දක්වා වන දිගුවේ පළමුවන කොටසේ කිලෝමීටර 30ක් ජනතා අයිතියට සූදානම් බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි මහතා පවසයි.

Read More

ක්‍රිකට් ක්‍රීඩාවෙන් වංචා, දූෂණ සිදුකළ බවට තමාට විරුද්ධව ලංකාවේ හෝ ජාත්‍යන්තරව කිසිදු පරීක්ෂණයක් හෝ චෝදනාවක් එල්ල වී නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07දා) පැවසීය.

Read More

ක්‍රීඩාව යොදාගෙන වංචා, දූෂණ, ඔට්ටු ඇල්ලීම් ඇතුළු වැරදි සිදුකරන පුද්ගලයන්ට දඬුවම් ලබාදීම සඳහා මෙම පනත ගෙන ඒමට සැලසුම් කර තිබුණද, එය න්‍යායපත්‍රයට ඇතුළු නොවීම පාර්ලිමේන්තුවේ ’ඇතුළේ ගේමක්’ බව ඇමතිවරයා සඳහන් කළේය.

Read More

මේ සඳහා හේතු වී ඇත්තේ ක්‍රීඩා පනත් කෙටුම්පත ඊයේ (07දා) පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට නියමිතව තිබුණද එය ඇතුළත් නොකිරීමයි.

Read More

මෑතකදී විවෘත කළ යාපනය ගුවන් තොටුපොළ හරහා අද දිනයේදීත් පරික්ෂණ ගුවන් ගමන් ධාවනයක් සිදුකිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරීය කටයුතු කර තිබේ.

Read More

සංචාරකයන්ට පහසුකම් සැපයීම සඳහා කැනඩාවේ , ටොරොන්ටෝ වෙත ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය , ඉන්දීය ගුවන් සේවය සමග සංකේත හුවමාරු ගිවිසුමක් ඇති කර ගෙන තිබේ.

Read More

සමාජ මාධ්‍යවල බොරු ගොතලා ජනතාව මුලා කරන විශාල අභූත චෝදනා කරමින් නැවතත් ජනතාව මුලා කරන්න උත්සාහ කළාට බුද්ධිමත් ජනතාව මුලා වෙන්නේ නැහැ.

Read More

කොළඹ හිටපු එක්සත් ජාතික පක්ෂ නගරාධිපතිවරයෙක් මෙන්ම වත්මන් බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ බිරිඳ වන්නේ ෆෙරෝසා මුසම්මිල් මහත්මියයි.

Read More

සජිත් ප්‍රේමදාස හැර වෙනත් කෙනෙකුට අපි ඡන්දය ලබා දෙන්නේ නම් අනාගතයේදී පරම්පරා විනාශයට පත් වීම කිසිවෙකුට වැළැක්විය නොහැකි බව අපි දැනගත යුතුයි.

Read More

කළු ගඟ ජලාශය ඉදිකිරීම සඳහා ඉවත් කෙරුණු වසම් 11ක පවුල් 1062 ඒ සඳහා තවමත්සි යලු ජල අවශ්‍යතාවයන් බවුසර මගින් සැපයෙන බවත් ආහාර සලාක ක්‍රමයට බෙදාදීම සිදු කෙරෙන බව ජනතාව පවසති.

Read More

අපවත්වී වදාළ අති පූජ්‍ය මාඳුළුවාවේ සෝභිත නාහිමියන් කැපවූ සාධාරණ සමාජයක් ඉටු කිරීමේ කාර්යය තවමත් පූර්ණ ලෙස ඉටු කිරීමට නොහැකිවීම කණගාටුවට කරුණක් බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

රජයේ අමාත්‍යංශ විසිහතරක් (24) ජනාධිපතිවරණ අපේක්ෂකයින් දෙදෙනෙකුට සහය දක්වමින් සිටින බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.

Read More

අතිනවීන පහසුකම් සහිතව ඉදිකරන ලද ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් හෙට (08) විවෘත කෙරේ.

Read More

තම කීර්තිනාමයට අපහාස කළ බැවින් මංගල සමරවීර අමාත්‍යවරයාට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත්, රුපියල් මිලියන 500ක් වන්දි ඉල්ලා එන්තරවාසියක් යවන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

Read More

අනුරාධපුර රුවන්වැලි චෛත්‍ය රාජයාණන් වහන්සේට පළඳවන රන් පාදම සහිත නව චූඩාමාණික්‍ය එළැඹෙන 25 දා මහ සෑ රජුන් මත පළඳවන බවත් රන් ආලේපිත කොත් වහන්සේ නොවැම්බර් 26දා නිරාවරණය කරන බවත් රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පල්ලේගම හේමරතන හිමියෝ පවසති.

Read More

රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමට සමගාමීව පුද්ගලික අංශයේ වැටුප් වැඩිවන වැඩපිළිවෙලක් ඉදිරි රජයක් තුළ ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

මාධ්‍ය වඩා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කළ යුතු බව කැෆේ සංවිධානය අවධාරණය කරයි.

Read More

ඒ ඝාතන කරපු අයගෙන් ඒ කථා මම ඇහුවාම මට කෑම කන්න පවා බැරි වුණා. කාන්තාවක් වගේ ඇහුවනම් සිහිසුන්ව වැටෙනවා. මිනිස් සිරුරකට එතරම් වද හිංසා කරන්න පුළුවන් ද, කාගේ වුවමනාවට ද මේවා කළේ. එදා රාජපක්ෂවරුන්ගේ අණ පරිදි නියෝග පරිදි අපරාද සිදු කළ රණවිරුවන් අද කම්පා වෙනවා. දුක් වෙනවා.

Read More

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට, පළාත් සභා මන්ත්‍රීවරුන්ට හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිය ප්‍රදේශ සංවර්ධනය කිරීම සදහා ජනාධිපතිවරයා හරහා වෙනමම විමධ්‍යගත අරමුදල් ලබා දෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

ඇතිවු සිද්ධිය ඉතාමත් සුළු සිරිම් තත්ත්වයක් ඇතිවු සිද්ධියක් බවත් කෙසේ හෝ තම ආරක්ෂක භටයින් බිමට හෝ වෙඩි තැබිමක් සිදු නොකර සිටියා නම් හොඳ බව තමා සිතන බවත් මේ සිද්ධිය සම්බන්ධව තමා දැඩි ලෙස කනගාටු වන බවත් මීට ආදාළව සාධාරණ පරික්ෂණයක් පවත්වන ලෙස පොලීසියෙන් හා ආරක්ෂක අංශ වලින් තමා ඉල්ලා සිටින බව එස් බි දිසානායක මහතා පවසයි.

Read More

කොළඹ නගරයේ දූවිලි අංශු ප්‍රමාණය මේ වනවිට සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබෙන බවත්, එහෙත් මේ මස 13 වැනි දින යළිත් එම තත්ත්වය ඉහළ යා හැකි බවත් ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කරයි.

Read More

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ සිරකර තැබීම සඳහා පැහැරගෙන යෑමට කුමන්ත්‍රණය කළ බවට යුද හමුදා ලුතිනන් කර්නල්වරුන් දෙදෙනෙකු ඇතුළු හමුදා බුද්ධි නිලධාරීන් 07 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා හෝමාගම මහාධිකරණය හමුවේ අද (07දා) නඩු පැවරීය.

Read More

ඔහු සිය ට්විටර් ගිණුමෙන් පවසන්නේ නවතම බුද්ධි අංශ වාර්තා අනුව දිස්ත්‍රික්ක 22කින් දිස්ත්‍රික්ක 16ක ජය ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාගන්නා බවයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.