saravita-anim2

2026 අප්‍රේල් මස 22 වන බදාදා

2026 අප්‍රේල් මස 22 වන බදාදා

Latest News - timelapse 9779 hours ago

LATEST

ඉතාලිය, දකුණු කොරියාව හා ඉරානයෙන් එන අය දින 15ක් නිරෝධායනයට

calendar_today 2020 මාර් 03 - 12:21 remove_red_eye - 714  

ඉතාලිය ඉරානය සහ දකුණු කොරියාවේ සිට පැමිණි විදේශීය ජාතිකයින් හා ශ්‍රී ලාංකිකයින් දින 15ක නිරෝධායනයකට ලක්කරන බවද පවසා සිටියාය.

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සඳහා පිටව යන සංක්‍රමණික සේවකයන්ට වට්ටම් ලබා දීම සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග සාකච්ඡා කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

Read More

ලෝකයේ හොඳම දුරකතන සන්නාමය බවට දකුණු කොරියාවේ සැම්සුන්ග් පත්ව තිබේ. දෙවැනි ස්ථානයට චීනයේ හුවාවේත් තෙවැනි ස්ථානයට ඇමෙරිකාවේ ඇපල් දුරකතන් පත්ව තිබේ.

Read More

පසුගිය කාලය තුළ දිනක දී හදිසි අනතුරු නිසා සිදු වූ මරණ සංඛ්‍යාව පුද්ගලයින් 6-7ක් වුවද, මේ වනවිට එය 09 දක්වා ඉහළ ගොස් තිබෙන බව ද අමාත්‍යවරයා කීය.

Read More

ඉතාලියේ සිටින ශ්‍රී ලාංකික කාන්තාවකට කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

කෝවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඇමෙරිකාව තුළ මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 6ක් බවට වර්ධනය වී තිබේ.

Read More

නාවික හමුදාව උතුරු මුහුදේ සිදුකල මුර සංචාරයකදී කේරළ ගංජා කි‍ලෝග්‍රෑම් 281 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනිමට සමත්ව තිබේ.

Read More

සහකාර පොලීසි අධිකාරී එම්. අබේසේකර මහතා හා සහකාර පොලිස් අධිකාරී එස්. වෙදගේ මහතා 2019-07-15 දින ක්‍රියාත්මක වන පරිදි පොලිස් අධිකාරී තනතුරට උසස්වීම් සිදුකර තිබේ.

Read More

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පාර්ලිමේන්තුවෙ වසර 4 හමාරක කාලයක් සම්පූර්ණ විය යුතුව තිබුණි.

Read More

පාර්ලිමේන්තු මැතිවරණයේ නාම යෝජනා කැඳවීම මාර්තු 12 සිට 19 දක්වා සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි.

Read More

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා පැවැති තෙවැනි එක්දින තරගයෙදී ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ණුවන් ප්‍රදීප්ට සති 6ක පමණ කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුව තිබේ.

Read More

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසන් සභාවේ දෙවන අතුරු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අද (02) ජනාධිපති කාර්යාලයේ දී භාර දෙනු ලැබීය.

Read More

පොලී‍ස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලද බුද්ධිමය තොරතුරක් මත ශ්‍රී ලංකා නාවික හමුදාව තම ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවන් යොදවා ගැඹුරු මුහුදේ විශේෂ මෙහෙයුමක් දියත් කරනු ලැබීය.

Read More

හෙරොයින් කිලෝ තුන්සිය තිහක් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ පනහකට වැඩි ප්‍රමාණයක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

’කෝවිඩ් - 19’ වෛරස් තත්ත්වය වැළඳී ඇති බවට ජාතික උණ රෝහලට ඇතුළත් වූ කිසිදු පුද්ගලයෙකුට එම වෛරසය වැළඳී නොමැති බවට තහවුරු වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

රැකියා විරහිත උපාධිධාරීන්ට මැතිවරණ සමයේදීත් පත්වීම් ලිපි ලබාදීමට අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලා අද (02දා) ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය මැතිවරණ කොමිසමට සංදේශයක් භාරදීමට කටයුතු කළේය.

Read More

වත්මන් පාර්ලිමේන්තුන විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය රජයේ මු ද්‍රණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබෙනවා.

Read More

ශ්‍රී ලංකා පරිසර වෘත්තීයවේදීන්ගේ ආයතනය සංස්ථාගත කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද පනත් කෙටුම්පතට කථානායකවරයා අත්සන් තැබීය.

Read More

කෝවිඩ් 19 ආසාදනය වූ නව රෝගීන් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්විමේදි ඡන්ද විමසීමක් සිදු නොවුණ බවත් මෙවැනි අවස්ථාවක පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමෙන් විමසීමක් සිදුවිය යුතු බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

Read More

සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 44,462 ක් වන අතර චීනයේ මරණ සංඛ්‍යාව 2,912 ක් බවට පත්ව තිබේ.

Read More

තවැත් පැය කිහිපයකින් පාර්ලිමේන්තුව විසුරුවාහැරෙනු ඇතැයි මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවැසීය. අද (02දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

Read More

පළමු තරගයේදී වනිඳු හසරංග කණ්ඩායමට ලබාදුන් ආරම්භය තරගාවලිය වෙනස් කළ අවස්ථාව බවත් තමන්ට පන්දුවාර 10ක් යොමුකිරීමට අවස්ථාව ලැබීම ගැන සතුටු වන බවත් ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පැවැසීය.

Read More

රුපියල් කෝටි 10කට ආසන්න වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 10.300ක් සමග සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. වයඹ, බස්නාහිර, සබරගමුව හා දකුණු පළාත්වලටත්, මොණරාගල දිස්ත්‍රික්කයටත් අදාළ වන පරිදි මෙම අවවාදාත්මක නිවේදනය නිකුත් කර තිබේ.

Read More

සමථ මණ්ඩලවල මූල්‍ය සීමාව රුපියල් මිලියන 20 දක්වා වැඩිකරන බවත් රටේ දික්කසාඳ නඩු විශාල වශයෙන් වැඩි වී ඇති බවත් අධිකරණ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවැසීය.

Read More

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට නීති විරෝධීව රැඳී සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් 22නා යළිත් එළැඹෙන 16 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ සුදුසුකම් ලැබූවන්ට පත්වීම් ලිපි බෙදාහැරීම අවසන් අදියරට පැමිණ ඇතැයි ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Read More

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන සමගි ජන බලවේගය සන්ධානයේ පක්ෂ අද (02දා) ගිවිසුම් ගතවීම සිදුවිය.

Read More

ඒ අයගෙන් ලැබුණ උත්තරය තමයි කුසල් 200 ක් ගහයි, හැබැයි අපිට ඕන 200 ක් ගහන කෙනාට වඩා විකට් එකේ වැඩිවෙලාවක් ඉන්න කෙනෙක් කියලා. එතකොට මම පෙරළා ප්‍රශ්න කළා ඔහු 200 ක් ගැහුවේ විකට් එකේ ඉඳන් නෙමෙයිද, අහසේ ඉදන්ද කියලා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.