ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නව විපක්ෂනායක තනතුර සඳහා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නමත්, පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාගේ නමත් යෝජනා කරමින් නම් දෙකක් ලැබුණ බව කථානායක කාර්යාලය නිවේදනය කරයි.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙත් අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් රජයේ කැබිනට් මණ්ඩලය පත්කිරීම හෙට දිනය තෙක් කල් යනු ඇති බව වාර්තා වෙයි.
Read Moreආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35/1 වගන්තිය අනුව ජනපතිවරයාට මෙසේ නිදහස හිමිවූයේ ජනපතිවරයාට එරෙහිව සිවිල් හෝ අපරාධ නඩුවක් පවත්වාගෙන යා නොහැකි බවට වන ප්‍රතිපාදනය හේතුවෙනි.
Read Moreනව ප්‍රජානත්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස කටයුතු කළ සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂනායක ධුරය ලබාදෙන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකගේ අත්සන් සහිත ලිපයක් කථානායක කරු ජයසූරිය මහතාට යොමුකර තිබේ.
Read Moreවනඅලියකු විසින් අද (21) දා අලුයම බිද දැමු බිත්තියක් නිදා සිටි ඇඳට කඩා වැටිම හේතුවෙන් පොළොන්නරුව වැලිකන්ද මල්ලින්ද ප්‍රදේශයේ පුද්ගලයකු බරපතළ තුවාල ලබා වැලිකන්ද රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහරෝහලට ඇතුලත් කොට ඇත.
Read More“සිවුර නිසා සංඝයා ගෞරවය ඉල්ලා නොසිටිය යුතුය. එම ගෞරවය උපයා ගත යුත්තේ සිද්ධාර්ථ ගෞතමයන්ගේ ධර්මයේ සැබෑ ගෝලයන් වීමෙනි.”
Read Moreඅධ්‍යාපනය වෙනුවෙන් කළ මෙහෙවරට ’තාවකාලික සමුදීමක් කරමින් අධ්‍යාපන අමාත්‍යංශයේ සේවය කරන සේවක සේවිකාවන්ට ස්තුති කර තමන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සමුගත් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විපක්ෂනායක ධුරය ලබාදෙන ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කථානායක කරු ජයසූරිය මහතාට ලිපියක් යොමුකර තිබේ.
Read Moreමෙම අවස්ථාවට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද එක්ව සිටිති.
Read Moreනාවික හමුදාව විසින් ඊයේ ( 20) දින මොල්ලිකුලම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නීතිවිරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් පස්දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.
Read Moreනිල රථ සියල්ලම භාරදීමෙන් අනතුරුව සිය පෞද්ගලික රථයකින් ඔහු අරලිය ගහ මන්දිරියෙන් පිටත්ව ගියේය.
Read Moreතමන්ට සුබ පැතුම් එක්කරමින් සියලුම ආයතන තුළ මෙන්ම මාර්ගවල ඇති සියලුම පෝස්ටර්, දැන්වීම්, කටවුට් වැනි දෑ ඉවත් කිරීමට කටයුතු කරන ලෙසට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලීසියට උපදෙස් දී තිබේ.
Read Moreනව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරු 12.30ට ජනපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව තිබේ.
Read Moreජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කිරීමට ආණ්ඩුව විසින් තීරණය කර ඇති බවට ගෙන යන ප්‍රතිචාර අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.
Read Moreකටුගස්තොට පොලිස් බල ප්‍රදේශයට අයත් යහලතැන්න කන්ද ප්‍රදේශයේදී ත්‍රිරෝද රියක් ප්‍රපාතයකට පෙරළි සිදුවූ රිය අනතුරකින් බරපතළ තුවාල ලැබ රෝහල්ගත කර සිටි එම ත්‍රීරෝද රථයේ රියැදුරු ඊයේ (20 ) වනදා රාත්‍රියේ මිය ගොස් තිබේ.
Read Moreජය ශ්‍රී මහා බෝධීන්වහන්සේ ලක්දිවට වැඩම කර වු දා සිට උන්වහන්සේ රැකබලාගැනීම පැවරුණු පරම්පරාවේ අදටත් එම රාජකාරිය දිවි පරදුවට තබා සිදුකරන පවුලක වර්තමාන අසරණ කතා පුවතක් පසුගියදා දැකගැනීමට අපට හැකි විය.
Read Moreපාදුක්ක ප්‍රදේශයේ හඳුනාගත් භූමි භාගයක් කේන්ද්‍ර කරගනිමින් සියළු පහසුකම් වලින් යුතු ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පාලනාධිකාරිය මේ වන විට පියවර ගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකා නිහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (21දා) පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා පවසයි.
Read Moreසිය ධුරයෙන් ඉල්ලා අස්වූ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරයෙන් ඉවත්ව යෑමට පෙරාතුව එහි කාර්ය මණ්ඩලය ඇමතීමට කටයුතු කළේය.
Read Moreතිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 8කින් අඩු කිරීම නිසා පාන් ගෙඩියක මිල රුපියල් 5කින් පහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.
Read Moreආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35/1 වගන්තිය අනුව ජනපතිවරයාට එරෙහිව සිවිල් හෝ අපරාධන නඩුවක් පවත්වාගෙන යෑමට නොහැකි වීම හේතුවෙන් ජනපතිවරයා එම නඩුවෙන් නිදහස් කර තිබේ.
Read Moreනව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා හමුවීමට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබූ හමුව අවලංගු නොකළ බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
Read Moreනව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපතිධුර අපේක්ෂකයා වූ සජිත් ප්‍රේමදාස මහතා හමුවීමට පැමිණෙන ජනතාවට වෝක්ෂෝල් වීදියේ පිහිටි එම පෙරමුණේ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයට පැමිණෙන ලෙස දන්වා තිබේ.
Read Moreපළාත් හයක් (06) සඳහා නව ආණ්ඩුකාරවරුන් පත්කර තිබේ. ඒ අනුව බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරිය ලෙස වෛද්‍ය සීතා අරඹේපොල, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ලලිත් යූ ගමගේ, ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස රාජා කොල්ලුරේ මහතාද දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ආචාර්ය විලි ගමගේ මහතාත් වයඹ ආණ්ඩුකාරවරයා ලෙස ඒ.ජේ.එම්.මුසම්මිල් සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ටිකිරි කොබ්බෑකඩුව යන මහත්ම මහත්මීන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (21) දිවුරුම් දී තිබේ
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කිරීමට නියමිත ආමාත්‍ය මණ්ඩලයෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ නම කැපී ගොස් ඇතැයි වාර්තා වෙයි.
Read Moreසජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂනායක ධුරය ලබාදෙන ලෙසට එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ නායකයන් කීපදෙනෙක් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පනහකට වැඩි පිරිසක් දැනටමත් ලිපියකට අත්සන් තබා ඇති අතර, එම ලිපිය අද හෝ හෙට දිනයේ දී කථානායකවරයාට භාරදීමට සූදානම්ව ඇතැයි ’අද’ පුවත්පතට වාර්තා වෙයි.
Read Moreසියලුම රජයේ සේවකයන්ගේ විදේශ සංචාර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගය පරිදි නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා ඇත.
Read Moreරට තුළ සාමකාමීව ජීවත්විය හැකි වාතාවරණයක් රට තුළ පවත්වාගෙන යෑමට සියලු විධි විධාන යොදා ඇති හෙයින් අනිසි බියක් ඇති කර නොගෙන සාමාන්‍ය පරිදි ජන ජීවිතය පවත්වාගෙන යා හැකි බව ආකර්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා නිවේදනය කරයි.
Read Moreතේ දලු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් හත් දෙනෙකු අද (20) පස්වරුවේ බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කල බව බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි එ.එස්.කේ ජයසුරිය මහතා පැවසිය.
Read Moreරුවන්වැලි සෑ රඳුන්ගේ පැළඳවීම සඳහා නිර්මාණය කරන ලද නව රන් පාදම සහිත චූඩා මාණික්‍ය සෑ රඳුන් මත පැළඳවීම හා ස්වර්ණාලේපිත කොත් වහන්සේ නිරාවරණය ලබන නොවැම්බර් 26 වැනිදා මහ සඟරුවනේ මූලිකත්වයෙන් සිදුකරන බව රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නාමිහියෝ අද පස්වරුවේ මාධ්‍යයට ප්‍රකාශ කළහ.
Read More