saravita-anim2

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා

Latest News - timelapse 9494 hours ago

LATEST

ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ තදබදය වළක්වන්න අලුතින් ප්‍රාදේශිය ඒකක 03ක්

calendar_today 2020 ජන 06 - 14:35 remove_red_eye - 1071  

රියදුරු බලපත් ලබා ගැනීම සඳහා අවශ්‍ය වන වෛද්‍ය වාර්තා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් ලබා ගැනීමේදි දැනට පවතින තදබදය වැළැක්වීමට සුදුසු විකල්ප වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් මින් පෙර උපදෙස් ලබා දී තිබුනි.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හා පැවැත්වූ සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාවට සුදු වෑන් රියදුරන් ලෙස එක්වූ සැකකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙක බැගින් මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.

Read More

සිංහල ,දෙමළ හා මුස්ලිම් වශයෙන් බහුවාර්ගික ජනතාවක් ජීවත් වන වවුනියාව දිස්ත්‍රික්කයේ පිරිසිදුකම සංස්කෘතියක් වුවහොත් මේ නගරය අලංකාර කිරිමට එතරම් කාලයක් ගත නොවනු ඇතැයි වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා පවසා සිටියේය.

Read More

බඩ ඉරිඟු හා රට කජු ආනයනය වහාම ක්‍රියාත්මක වන පරිදි ජනවාරි 15 දා සිට තහනම් කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

Read More

මගී ජනතාව ගසාකමින් මුදල් හම්බ කරන බුෆේ කඩකාරයින් ගැන පැමිණිලි රැසක් මගී ප්‍රවාහන කළමණාකරන අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත ඉදිරිපත්ව තිබේ.

Read More

යහපාලනය මුවාවෙන් පසුගිය රජය ජනතාව අමතක කළ බවත් එම වගකීමෙන් සියයට 99ක් එක්සත් ජාතික පක්ෂයේ නායකයා සතු බවත් හිටපු අමාත්‍ය, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවැසීය.

Read More

උඩවලව ජාතික වනෝද්‍යානයේ දිවියෙක් අමානුෂික ලෙස ඝාතනය කිරිම සම්බන්ධයෙන් මොණරාගල හා ඇඹිලිපිටිය කොට්ඨාසවල නිලධාරින් කණ්ඩායමක් විසින් විමර්ශන ආරම්භ කරන ලදි.

Read More

ආගමන විගමන පනත උල්ලංඝනය කරමින් විසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳිසිටි ස්විස්ටර්ලන්ත ජාතික මවක් හා පුතෙකු අත්අඩංගුවට ගත්බව හික්කඩුව පොලීසිය පවසයි.

Read More

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු වූ තුසිත දිලුම් කුමාර ඇප මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

ගුරු විභාග සමත් උපාධිධාරීන්ට රැකියා ලබාදීමේදී විභාග අසමත් පිරිස් දේශපාලන හේතූන් මත බඳවා ගනිමින් සිටින බවද විරෝධතාවේ නිරත පිරිස් සඳහන් කළේය.

Read More

රනිල් තවමත් දින නොදෙයි, බද්යුදීන්ගෙන් ප්‍රකාශයක් ගනියි, සාලිගෙන් හා හිස්බුල්ලාගෙන් ප්‍රකාශ ලබාගැනීමේ සූදානමක්

Read More

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු තවදුරටත් ලබන 22 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

Read More

ජනපති හා රජය නිවැරදි මාර්ගයක ගමන් ගන්නා විට පොලිස් පරීක්ෂණ වැරදි මාර්ගයක ගමන් ගන්නා බව රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

කෙහෙල්මල් පිස්තෝලයක් අල්ලගෙන ටී.ටී. එකට පෙන්නුවා. දැන් රට හිතන්නේ බලපත්‍ර නැති තුවක්කුවක් නිසා රන්ජන් අත්අඩංගුවට ගත්තා කියලා.

Read More

සෑම වසරකම දෙසැ.31 දාට පෙර බලපත්‍ර අලුත් කළ යුතුයි, ප්‍රමාද වී බලපත්‍ර අලුත් කරගන්නා විට බලපත්‍ර ගාස්තුවට සමාන වන මුදලක් දඩයක් ලෙස අය කරනු ලැබේ

Read More

මහනුවර නගරාශ්‍රිත වායු ගෝලයේ අසාමන්‍ය ලෙස පරිසර තත්ත්වයන්ට ගැලපෙන ලෙස අනුවර්තනය වන රෝග කාරක ක්ෂුද්‍ර ජීවී විශේෂ ගණනාවක ඝනත්වය ඉහළ ගොස් තිබෙන බව හන්තාන මූලික අධ්‍යන ආයතනය මගින් සිදු කරන ලද පරීක්ෂණයක් මගින් සොයා ගෙන තිබේ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීම පිටුපස ජනාධිපතිවරයා ප්‍රධාන රජය අපකීර්තියට පත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක විය හැකි බවත් මෙම ක්‍රියාදාමයට අත දී ඇත්තේ කවුරුන් ද යන්න පිළිබඳව විමසීමක් කිරීමට සිදුව ඇති බවත් සංවර්ධන බැංකු හා ණය යෝජනාක්‍රම පිළිබද රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

Read More

ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ආණ්ඩුව තීරණය කරනුයේ ඉදිරි මහ මැතිවරණයෙන් පසුව යැයි ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක, වරාය නාවික කටයුතු මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

Read More

සහල් මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා රටේ ජනතාවට දිනකට අවශ්‍ය නාඩු සහල්, සුදු කැකුළු, රතු කැකුළු හා අනෙකුත් සහල් ප්‍රමාණය පිළිබඳ ගණනය කිරීමට කෘෂිකර්ම, වාරිමාර්ග, ග්‍රාමීය සංවර්ධනය, මහවැලි, අභ්‍යන්තර වෙළෙඳ, ආහාර සුරක්‍ෂිත, පාරිභෝගික සුභ සාධන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

Read More

ඓතිහාසික වටිනාකමකින් යුත් දියතලාව මිනුම් හා සිතියම්ගත කිරීමේ ආයතනය කඩිනමින් ‘වරලත් විශ්වවිද්‍යාලයක්‘ බවට පත් කිරීමට රජය තීරණය කර තිබේ.

Read More

2020 වසරේ සංචාරය කිරීමට නියමිත හොඳම ගමනාන්ත 20 අතරට ශ්‍රී ලංකාවද ඇතුළත් කිරිමට ලොව ප්‍රමුඛ පෙළේ වෙබ් අඩවියක් වන CNN කටයුතු කර තිබේ.

Read More

පොලීසිය මගින් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා නුගෝගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ඇප මත නිදහස් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂදල සිල්වා මහතා පවසයි.

Read More

එළැඹෙන දීර්ඝ සති අන්ත නිවාඩුව සඳහා කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා විශේෂ දුම්රියක් ධාවනයේ යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

Read More

අපරාධ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කිසියම් මැදිහත්වීමක් සිදුකර ඇත්ද යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වන බව පොලීසිය පවසයි.

Read More

මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා ආපදා කළමනාකරණය මධ්‍යස්ථානයේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්කර තිබේ.

Read More
රන්ජන්ට ඇප
5 01 2020 16:22:00

( UPDATE)පොලීසිය මගින් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා නුගෝගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ඇප මත නිදහස් කර තිබේ.

Read More

පසුගිය රජය සමයේ මෙරටට ගෙන් වු ගුවන් ගමන් සදහා නුසුදුසු මට්ටමේ පවතින ගුවන් යානය මෙරටට ගෙනවිත් ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා ඉංජිනේරුවරුන්ගේ ද බලවත් විරෝධය මැද බව හෙළිව ඇතැයි ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

Read More

රුපියල් පන් කෝටි අසූ ලක්ෂයක් (රුපියල් මිලියන 58 ) ක් වටිනා රන් බිස්කට් 65 ක්, තම සිරුරේ සඟවා ගෙන , කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කළ , ගුවන් තොටුපළ පෝටර්වරයෙකු අද (05දා) උදෑසන රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.

Read More

මේ වසරේදී ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව එම තරගාවලියේ පිළිමලුන් පිටු දැකීමේ රැගෙන විත් තමන්ට ඉන් අනතුරුව විශ්‍රාම ගැනීම ගැටලුවක් නොවන බව ශ්‍රී ලංකා විස්සයි20 නායක ලසිත් මාලිංග පවසයි.

Read More

ලබුදූව වී පර්යේෂණ ආයතනය මගින් එල්.ඩී 253 නැමති දින 88ක නව වී ප්‍රභේදයක් හඳුන්වා දී ඇති බව ලබුදූව වි පර්යේෂණ ආයතනයේ ස්ථානභාර නිලධාරි සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂක මොනිකා මිල්ලවිතානාච්චි මහත්මිය පැවසුවාය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.