කාර්මික හෝ ගෘහ ආශ්රිත අපද්‍රව්‍ය ශ්‍රී ලංකා ජල තීරයට සෘජුව හෝ වක්‍රව බැහැර කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීම ඇතුළුව ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ නියෝග 9ක් ලබන ජනවාරි 21 වන දින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය. එදින පස්වරු 1.30 සිට පස්වරු 6.30 දක්වා මෙම විවාදය පැවැත්වේ.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, පොලිස් අධිකාරි හා සහකාර පොලිස් අධිකාරි යන තනතුරුවලට අදාළ පොලිස් නිලධාරීන් 8 දෙනෙකුගේ ස්ථානමාරුවීම් ලබාදී තිබේ.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ තිරසර සංවර්ධන වැඩපිළිවෙළට එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හැනා සිංගර් මහත්මිය ප්‍රසාදය පළ කරයි.
Read Moreදැනට වසා දමා ඇති කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කිරීමට ඇති හැකියාව සහ විකල්ප සම්බන්ධයෙන් ඊයේ (17දා) යාපනයේදී සාකච්ඡාවක් පැවැත්වීය.
Read Moreවිදේශ රටවලින් සහල් ගෙන්වා එම සහල් සත්ව ආහාරවලට විකිණීම නිසා රජයට රුපියල් කෝටි 1515 ක් පාඩු වී ඇතැයිද රජයේ ප්‍රතිපත්ති ප්රකාශනයේ සඳහන් කළ වී මිලදී ගැනීම ක්‍රමවේදය ගැසට් මගින් නීතිගත කරන්නැයි ද සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා රජයෙන් ඉල්ලීමක් කර සිටී.
Read Moreඑල්.ටි.ටි.ඊ ත්‍රස්තවාදි සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්රභාකරන් ජාතික නායකයෙකු ලෙස ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති වන කරුණාඅම්මාන් හදුන්වා දුන් බවද උන්වහන්සේ සඳහන් කරති.
Read Moreපොලොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ පවත්වාගෙන යන මහා පරිමාණ සහල් මෝලේ පාරිභෝජනයට නුසුදුසු යැයි සඳහන් කළ සහල් කිලෝ 85,000 නැවත එම සහල් මෝලට නිකුත් කරන ලෙස අධිකරණය නියෝග කළේය.
Read Moreශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වු විනිසුරුධුරය සඳහා යසන්ත කොදාගොඩ මහතාගේ නම මෙලෙස නිර්දේශ කොට ඇතැයි වාර්තාවේ.
Read Moreහිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සමඟ දුරකතන සංවාද පැවැත්වූ බව කියන මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක ගුණතිලක සහ මහේස්ත්‍රාත් ධම්මික හේමපාල යන මහත්ම මහත්මීන්ගේ කටහඬ පරීක්ෂාවක් සිදුකිරීම සදහාත් ඔවුන්ගේ දුරකතන වාර්තා කැදවීම සඳහාත් බලාපොරෝත්තු වන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් යූ. කේ. පැල්පොල මහතා ඉදිරියේ අද (17දා) කරුණු ඉදිරිපත් කළේය.
Read Moreජාතික බාලදක්ෂ ව්‍යාපාරයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ පදවිය ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් අද (17) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් ප්රදානය කරනු ලැබීය.
Read Moreරාජ්‍ය යාන්ත්‍රණයේ පවතින අකාර්යක්ෂමතාව, ප්‍රමාදය සහ දූෂණය පිටුදැකීම අරමුණු කර ගනිමින් සියලුම රාජ්‍ය ආයතන එකම දත්ත ජාලයකට යොමු කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු වෙයි.
Read Moreඒ වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා අත්තනගල්ල නිදහස් පක්ෂ සංවිධායක වශයෙන් පත්කර තිබේ.
Read Moreබාලවයස්කාර දැරියක් දූෂණය කිරිමේ චෝදනාවට වරදකරු වූ අකුරැස්ස ප්‍රා දේශීය සභාවේ හිටපු සභාපති සාරුවගේ සුනිල්ට (සාරුවා සුනිල්) බරපතල වැඩ සහිත අවුරුදු 15ක සිර දඬුවමක් නියම කිරීමට කොළඹ මහාධිකරණය කටයුතු කළේය.
Read Moreණය සහන මණ්ඩලයේ කටයුතු පුළුල් කර දැනට පවතින නඩු ප්‍රමාණය ඉතා ඉක්මනින් අවසන් කොට ජනතාවට සහනය ලබාදීමේ අරමුණින් දැනට සිටින සාමාජිකයින් පස් දෙනා 17 ක් දක්වා වැඩි කිරීමට තීරණය කර තිබේ.
Read Moreමෙරට ඛනිජ වැලි සම්පත අගය එකතු කිරීමකින් තොරව සෘජුවම අපනයනය කිරීමේ කටයුත්ත නවතා ඊට උපරිම අගයක් එකතු කිරීමට කටයුතු කරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
Read Moreහිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා කොළඹ මහාධිකරණයට පැමිණියේය.
Read Moreපළමු හඬපටයේ කථා විලාශයත් දෙවැනි හඬ පටයේ කථා විලාශයත් බලන්න. මේ දෙවන හඩ පටයේ විකෘති කරපු හඩ සංස්කරණය කරපු, කථාව සංස්කරණය කරපු හඩ පටයක් තමයි මේ දෙවැනි හඩපටය.
Read Moreකහටගහස්දිගිලිය පොලිස් වසමේ පුත්තලම ත්‍රීකුණාමලය මාර්ගයේ රන්පත්විල ප්‍රදේශයේ සිදු වු රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තුවාල ලැබු කාන්තාව හා දැරිය බරපතළ තත්ත්වයෙන් අනුරාධපුර රෝහලට මාරු කර යවා තිබේ.
Read Moreමෙම වසර තුළදී රට පුරා නිවාස 14,022ක් ඉදි කිරීම සඳහා රජය විසින් රුපියල් මිලියන 8,420ක මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇතැයි නිවාස රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ප්‍රකාශ කළේය.
Read Moreඑළැඹෙන මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ.
Read Moreවාලච්චේන ජාතික කඩදාසි කම්හල පමණක් නොව විවෘත ආර්ථිකය යටතේ අසරණ කළ, නොසලකා හැරි සියලූ රජය සතු කර්මාන්තශාලා වලට පණදීමේ වගකීමට, තමන් කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන් අදාළ ක්ෂේත්රයේ විද්වතුන් හා දේශීය ව්‍යවසායකයන් හා එක්ව උර දෙන බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
Read Moreමෙම සාකච්ඡාව තුළ විවිධ මතවාද ඇති වී තිබෙන නිසා රනිල් වික්‍රමසිංහ, නවින් දිසානායක, කබීර් හෂීම්, මලික් සමරවික්‍රම ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් සාකච්ඡාව අතරතුර ඉවත්ව ගොස් තිබේ. මේ නිසා මන්ත්‍රීවරුන් 52 දෙනෙකු සිටියදී ඡන්ද විමසීම පවත්වා ඇතැයි වාර්තා වන අතර, එම 52 දෙනාගේම කැමැත්ත සජිත් ප්‍රේමදාස මහතාට හිමිව තිබේ.
Read Moreඅපි ඉන්නේ විසි එක්වන ශතවර්ෂයේ වන නිසා විභාග ක්‍රම වෙනස්වෙන්නට අවශ්‍ය බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
Read Moreහෝර්ටන්තැන්න වනෝද්‍යානයේ වනසතුන්ට බාධාවන අයුරින් හැසිරීමේ චෝදනාවට වරද පිළිගත් පුද්ගලයන් තිදෙනෙකුහට රුපියල් 60000 ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා විසින් අද (16) නියෝග කළේය.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (16දා) සවස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ හදිසි නිරීක්ෂණ සංචාරයක නිරත විය.
Read More2020 ජනවාරි 16 වන දා සිට මහනුවර මහා නගර සභා බල ප්‍රදේශය තුළ මයික්‍රෝන 20 ට වඩා අඩු පොලිතින් භාවිතය සම්පුර්ණයෙන්ම තහනම් කිරීමට කටයුතු කර තිබේ.
Read Moreමේ අතර මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සම්බන්ධයෙන්ද අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිර්දේශ ජනපති ගෝඨාභය රාපක්ෂ මහතා වෙත යොමුකර තිබේ.
Read Moreබදුල්ල දූපත්ගම ආසන්නයේ බදුලුඔය ඉවුරේ තිබි ජෙජ්.ආර් වර්ගයේ අත්බෝම්බයක් හමුවිය .
Read Moreරුහුණු විශ්වවිද්‍යාලයේ පවතින ශිෂ්‍ය මර්දනය හා සුබසාධන ගැටලු කඩිනමින් විසඳන ලෙස ඉල්ලා අද (16දා) අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය හා රුහුණු විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය එක්ව කොළඹදී පාගමනක් හා විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීය.
Read More