saravita-anim2

2026 මැයි මස 02 වන සෙනසුරාදා

2026 මැයි මස 02 වන සෙනසුරාදා

Latest News - timelapse 9757 hours ago

LATEST

ආගමන විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශය යටතට

calendar_today 2020 මාර් 18 - 08:14 remove_red_eye - 495  

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවැති ආගමන විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක ආමාත්‍යාංශය යටතට පවරාගෙන තිබේ.

සැමන් ටින් එකක් රුපියල් 100කට අලෙවි කිරීමටත් පිරිප්පු කිලෝවකට රුපියල් 65ක උපරිම මිලක් නියම කරන බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා ප්‍රකාශ කළේය.

Read More

මේ වන විට රටේ පවතින වාතාවරණය හේතුවෙන් ඇතැම් කිරි ගොවින් හට ඔවුන්ගේ කිරි අලෙවි කර ගැනිමේ අපහසුතා ඇති බැවින් ඔවුන්ගේ කිරි මිලදි ගැනිමට මිලිකෝ සමාගම අද තිරණය කර තිබේ.

Read More

දිවයින පුරා සියලු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ, ගුරු මධ්‍යස්ථාන සහ ගුරු විද්‍යාල සඳහා දැනට ලබා දී ඇති නිවාඩුව අප්‍රේල් 19 වැනිදා දක්වා දීර්ඝ කෙරේ. ඒ අනුව නැවත මෙම ආයතනයන්හි අධ්‍යයන කටයුතු අප්‍රේල් 20වැනිදා දින සිට ආරම්භ කරනු ලැබේ.

Read More

කොවිඩ් 19 වෛරසය ‘චීන වෛරසය’ නමින් හඳුන්වමින් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ ට්විටර් නිවේදනය සඳහා චීනයෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

Read More

කෝවිඩ් - 19 වෛරස් තත්ත්වය මැඬළීම උදෙසා රජය ගෙන ඇති පියවර හා එහි වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17දා) ජාතිය අමතා කල විශේෂ ප්‍රකාශය මෙසේය.

Read More

දැනට අත්‍යාවශ්‍ය සේවා වලට බදුන්වන රජයේ සහ පුද්ගලික අංශයේ සේවා බාධා වලින් තොරව පවත්වාගෙන යාමටත්,කම්කරු උපදේශන සභාව රජය විසින් කරගෙන යනු ලබන නිරෝධායන වැඩසටහනට සහයෝගය දීමටත් කර්මාන්ත ශාලාවල පැන නගින ගැටලු වලට කඩිනමින් විසදුම් ලබාදීමටත් පියවර ගන්නා බව කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති මාධ්‍ය හමුවේදි තිරණය කර කළේය.

Read More

පැතිරි යන කෙරෝනා වෛරසය ආසාදනය වූ රෝගින් 9 දෙනෙකු තවදුරටත් සොයා ගෙන ඇත.

Read More

පාර්ලිමේන්තුව නැවත රැස්කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.

Read More

මහමැතිවරණයේ දි ගාල්ල දිස්ත්‍රික්කය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වැදිමට බලාපොරොත්තුවෙන් සිටි තිලකරත්න ඩිල්ෂාන්, අර්ජුන් කමලනාත් හා එ.ජ.නි.සන්ධනයේ ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රි නිශාන්ත මුතුහෙට්ටිගම යන මහත්වරුන්ට නාම යෝජනා ලැබි නැත.

Read More

කෝවිඩ් - 19 වෛරසය ආසාධනය වීමෙන් මැලේසියාවේ අයෙකු මරණයට පත්වී ඇති බවට වාර්තා වේ.

Read More

කොරෝනා අසාදිතයින් සඳහා ප්‍රතිකාර කිරීමට සඳහා පොළොන්නරුවේ වැලිකන්ද රෝහල තෝරාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ( අද 17) පැවති මාධ්‍ය හමුවේදී පැවසීය .

Read More

රටේ පවතින කොවිඩ් 19 වෛරසය මෙරටින් තුරන් කිරිමේ දැඩි උත්සාහයන් මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙසින් යුතුව දැඩි තින්දු තිරණ කිහිපයක් ක්‍රියාවට නැංවිමට පියවර ගෙන තිබේ.

Read More

කෝවිඩ් - 19 ගැන අසත්‍ය ප්‍රචාර යැවූ තවත් දෙදෙනෙක් ගැන තොරතුරු අනාවරණ වුනු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

Read More

මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන්ගේ තත්ත්වය බරපතල නොවන බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද පැවති ප්‍රවෘති සාකච්ජාවේදී අනාරණය කරේය.

Read More

අපි ජාතියක් ලෙස පරදින පිරිසක් නොවන බව යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් ශවේන්ද සිල්වා මහතා පවසයි.

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් ඇත.

Read More

මයික්‍රොසොෆ්ට් සමාගම ලොව පුරා පිහිටි සිය වෙළඳසැල් ජාලය වසා දැමීමට පියවර ගෙන තිබේ.

Read More

මාර්තු 01 දා සිට මාර්තු 9 දා තෙක් ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයන් 548ක් තමන් පිළිබඳ තොරතුරු පොලිස් ස්ථාන වෙත ලබාදී ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

දැනට ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික වන්දනාකරුවන් හැකි ඉක්මනින් මෙරටට ගෙන්වා ගැනිමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

කොවිඩ් 19ට එරෙහිව භාවිත කළ හැකි වන අයුරින් ඇමෙරිකාව නිර්මාණය කළ එන්නත පළමුවරට රෝගියෙකුට එන්නත් කර තිබේ.

Read More

මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 34ක් දක්වා වර්ධනය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.

Read More

කොවිඩ්-19 වෛරසයට එරෙහි සටනේදී උපකාරවීමට එක්සත් ජනපදයෙන් ශ්‍රී ලංතාව වෙත භාණ්ඩ තොගයක් පරිත්‍යාක කර තිබේ.

Read More

මේ වන විට ශ්‍රී ලංකාවේ නිරෝධායන මධ්‍යස්ථාන 16ක පුද්ගලයින් 2258ක් නිරෝධායනයට ලක්වෙමින් පවතින බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

Read More

ඉදිරියේදී රටේ පවතින මෙම තත්ත්වය උග‍්‍ර වුවහොත් නිවසේ සිටම කාර්යාලයේ කටයුතු සිදුකිරීමට අදාළ ක්‍රමවේදයන් නිර්මාණ කරන බව ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

Read More

මියගිය පුද්ගලයා වයස අවුරුදු 60ක් වන එමානුවෙල් බැප්ටිස් පල්ලියේ පාස්ටර්වරයෙකු බව මැලේසියාව කියයි.

Read More

රට තුළ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් 2019 වර්ෂයේ අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල මත 2019/2020 අධ්‍යයන වර්ෂවල විශ්ව විද්‍යාල ප්‍රවේශ සඳහා අයදුම්පත් එවිමේ දිනය අප්‍රේල් 9 වෙනි දින දක්වා දිර්ඝ කර තිබේ.

Read More

රජය විසින් කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය වැලැක්වීම සඳහා ගෙන තිබෙන වැඩපිළිවෙල යටතේ නිවාඩු දින 03ක් ප්‍රකාශයට පත් කර තිබුණ ද, දුම්රිය හා බස් රථවල ගමන් ගන්නා මගීන් ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් විෂබීජානුහරණ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දි තිබේ.

Read More

රජය ප්‍රකාශයට පත්කර ඇති නිවාඩු කාලසීමාව තුළ දේශීය ඓතිහාසික හා පුරාවිද්‍යා ස්ථානවල සංචාරය කිරීමෙන් වළකින ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ඉල්ලා සිටියි.

Read More

අපේ හමුදාව යුද සමයේ කි‍්‍රයාකාල ආකාරය හා සමානව මෙම තත්ත්වයට මුහුණ දෙන්න කටයුතු සිදුකරන බව ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.