ඒ.ටී.එම්. කාඩ්පතකින් රුපියල් 45,423ක මුදලක් වංචා කළ ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු අත්අඩගුවට ගත් බව පොලීසිය පවසයි.
වකුගඩු රෝගීන් හා පිළිකා රෝගීන් වෙනුවෙන් යුද හමුදාවේ මුලිකත්වයෙන් රෝහලක් ඉදිකිරීමට නියමිතය. අනුරාධපුර, මිහින්තලය ප්‍රදේශයේදී මෙම රෝහල ඉදිකරයි.
Read Moreරාත්‍රී කාලයේදී කුරුණෑගල, නුවරඑළිය හා වව්නියාව ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 5කින් ඉහළ ගොස් තිබේ.
Read Moreඔහු ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධාන නීති උපදේශකවරයා ලෙස යුද්ධය පැවති කාලයේ දී විශාල කාර්යයභාරයක් රට වෙනුවෙන් ඉටු කළ නිලධාරියෙකි.
Read Moreසෞදි අරාබියේ බස් රථ රියදුරන් වශයෙන් සේවය කිරීම සඳහා ශ්‍රි ලාංකිකයින් බඳවා ගැනීම සම්බන්ධයෙන් අත්සන් කිරීමට අපේක්ෂිත අවබෝධතා ගිවිසුමට අදාළ මූලික එකගතාවයන්ට දෙරටේ නියෝජිතයින් එළැඹෙන ලදී.
Read Moreජපාන නාවික හමුදාවට අයත් ‘තකනාමි’(TAKANAMI) නෞකාව අද (21දා) කොළඹ වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.
Read Moreකෝවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් සුවය ලබන හා රෝහල්වලින් පිටත්ව යන රෝගීන් සංඛ්‍යාව වෛරසය අලුතෙන් ආසාදනය වන සංඛ්‍යාවට වඩා අඛණ්ඩව තෙවැනි දිනටයත් ඉහළ අගයක් ගත්තෙය.
Read Moreදඹුල්ල - මාතලේ මාර්ගයේ නාලන්දේ පාසල ආසන්නයේදී දඹුල්ල දෙස සිට මාතලේ දෙසට ධාවනය වූ ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසක් රැගත් පුද්ගලික බස් රථයක් හා ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි පුද්ගලික බස් රථයක ගැටී අනතුරක් සිදුව තිබේ.
Read Moreකඩවත පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.
Read Moreවිදුලි අක්‍රමිකතා නැවැත්වීමට මෙන්ම පහසුකම් රැසක් සහිත පළමු වරට ස්මාර්ට් විදුලි මීටරයක් ශ්‍රී ලාංකික අර්ධ රාජ්‍ය ආයතනයක් වන ලෙකෝ ආයතනය හඳුන්වා දී තිබේ.
Read Moreඑක් පුද්ගලයෙක් ග්‍රෑම 5කට සමාන ප්ලාස්ටික් ප්‍රමාණයක් සතියකට ආහාරයට ගනු ලබනවා. ලෝකයේ සිදුකළ පරීක්ෂණ මත ජලයේ වැඩිම මයික්‍රෝ ප්ලාස්ටික් අඩංගු යැයි වාර්ථවෙන්නේ ඇමෙරිකාව හා ඉන්දියාව අවට මුහුදෙයි
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර රූපවාහිනී සහ ගුවන්විදුලි විකාශන කටයුතු වලදී ටෙන්ඩර් පිරිනැමීම සොයාබැලීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට
Read Moreඅන්තර්ජාල සමාජජාල මාධ්‍ය හරහා ළමයින්ගේ පින්තූර රැගෙන, එම පිංතූරවලට නිරුවත් ඡායාරූප බද්ධ කර, ඒවා අන්තර්ජාලයට මුදා හරින බව ප්‍රකාශ කරමින් බිය වද්දා, ගැහැණු ළමයින් ලිංගික අපයෝජනයට ලක්කර තිබේ.
Read Moreසම්පූර්ණයෙන් මුහුණු ආවරණය වන බුර්කාව වැනි මුහුණු ආවරණ වහා තහනම් කරන ලෙසත් , වාර්ගික හා ආගමික පදනමින් දේශපාලන පක්ෂ ලියාපදිංචිය අත්හිටුවන ලෙසත් ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවට යෝජනා කර සිටී.
Read Moreලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමේ සිද්ධියට අදාළව ‘‘ඇවන්ට් ගාඩ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් 11 දෙනෙකුට එරෙහිව නීතීපතිවරයා විසින් ඉදිරිපත් කොට ඇති චෝදනා 882 කින් සමන්විත සංශෝධිත අධිචෝදනා පත්‍රය බාර නොගෙන ප‍්‍රතිෙක්‍ෂප කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (20දා) තීරණය කළේය.
Read Moreශ්‍රී ලංකාවේ වසරකට උපදින දරුවන්ගෙන් 5800ක් පමණ විවිධ උපත් ආබාධ සහිතව උපත ලබන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
Read Moreපලාලිහි පිහිටි යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොල වැඩිදියුණු කිරීම සඳහා ඉන්දියානු රජය රුපියල් මිලියන 300ක ප්‍රදානයක් ලබාදීමට එකඟතාව පළකර තිබේ.
Read Moreපොලිස් දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා දැනට පොලිස් සේවය හා පොලිස් විශේෂ කාර්ය බළකාය අතහැර ගොස් සිටින පිරිස් නැවත බඳවා ගැනීමට සැලසුම් කර තිබේ.
Read Moreදරුවන්ගේ යහපැවැත්ම වෙනුවෙන් කටයුතු කරන රටවල් අතර ලෝකයේ රටවල් 180ක් අතරින් ශ්‍රී ලංකාව 68 වැනි ස්ථානයට පත්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read Moreජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් නිර්මාණය කොට දිළිඳු බව තුරන් කිරීම සිය අරමුණ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreපිරිවෙන් ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම පිණිස 2019 ජනාධිපතිවරණ සමයෙහි ලබා දෙන ලද සියලු ගුරු පත්වීම් මුදල් අමාත්‍යාංශයේ නියෝග මත අත්හිටුවා තිබිණ.
Read Moreනැගෙනහිර අධිවේගී මාර්ග ව්‍යාපෘතිය මත්තල ගුවන්තොටුපළේ සිට වැල්ලවාය හා සියඹලාණ්ඩුව හරහා පොතුවිල් ප්‍ර‘දේශය සම්බන්ධ කරමින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
Read Moreඅමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සීමාසහිත ලංකා පොහොර සමාගම සඳහා සහ සීමාසහිත කොලඹ කොමර්ෂල් පොහොර සමාගම සඳහා පොහොර ප්‍රසම්පාදනය කිරීමට කැබිනට් මණ්ඩලයේ ආවරණ අනුමැතිය ලැබී තිබේ.
Read Moreරාවණ ඉතිහාසය පිළිබඳව ගවේෂණාත්මකව ලිපි හා පොත් පත් රැසක් මෙරටට දායාද කළ ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා ඊයේ (19දා) අභාවප්‍රාප්ත වී තිබේ.
Read Moreසීමාසහිත ජාතික කඩදාසි සමාගම ඈවර කිරීම සඳහා පසුගිය ආණ්ඩුව ලබාදී ඇති අමාත්‍ය මණ්ඩල අනුමැතිය අවලංගු කිරීමට වත්මන් අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
Read Moreවෝහාරික විගණන වාර්තාව මහබැංකුව විසින් සකස් කළ හෙයින් ඒ සම්බන්ධයෙන් තමන්ට නඩු පැවැරීමට හැකියාවක් නොමැති බවත් නඩු පැවැරීමට හැකියාව ඇත්තේ ශ්‍රී ලංකා මහබැංකුවට බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම් දී තිබේ.
Read More2020 යල කන්නයේ සිට ගොවීන් වෙත පරිසර හිතකාමී පොහොර (කාබනික) නොමිලේ ලබාදීම සඳහා වූ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read More(UPDATE) කටුනායක අධිවේගී මාර්ගයේ කොටසක ඇතිවූ ගින්න හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු කටුනායක - කොළඹ අධිවේගී මාර්ගය තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව පොලිස් මූලස්ථානය පවසයි.
Read Moreවනජීවී ක්ෂේත්‍ර නිලධාරීන්ට ලබාදෙන දීමනාව ඉහළ දමන ලෙස හෝ ඒ වෙනුවට අතිකාල දීමනාව ලබාදෙන ලෙස ඉල්ලා අද (20 දා) සවස 4.15 සේවයෙන් ඉවත්වන බව වනජීවී ක්ෂේත්‍ර නිලධාරීන් සඳහන් කරති.
Read Moreමම තවමත් කියන්නේ අපිට ශ්රීලනිපය සමග සන්ධාන අවශ්‍ය නෑ. අපිට තනිවම පොහොට්ටුවෙන් දිනන්න පුළුවන් කියලයි.
Read More