අනතුර හේතුවෙන් එම ස්ථානයේදීම සිව් දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් අයෙකු වව්නියාව මහරෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇත.
මෙගා වොට් 300ක ධාරීතාවකින් යුත් කෙරවළපිටිය එල්.එන්.ජී. විදුලි බලාගාරයේ ඉදි කිරීම් කටයුතු මෙම වසර තුළදි ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.
Read Moreකෘෂිකර්ම අමාත්‍යාංශයේ සිටින ඇතැම් නිලධාරීන් කෘෂිකර්ම කැබිනට් ඇමතිවරයාව ග්‍රහණයකට ලක්කරගෙන ඇති බවට තමන්ට සැක සහිත බවත්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ක්‍රියාත්මක වන උග්‍ර නිලධාරීවාදය හේතුවෙන් කෘෂිකර්මයේ දියුණුව කඩා වැටී ඇති බවත් රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.
Read Moreයාපනයේ ගොවියෝ රටේම අර්තාපල් අල මිල රතුළූණු වල මිල විශාල වශයෙන් පහළ දැමීමට සමත් ව ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ කියති.
Read Moreමහජන අපේක්ෂා ඉටු කරමින් රට සිංගප්පූරුවක් කළ හැකි සදාචාරාත්මක දේශපාලන දැක්මකට තවත් නම් ඉඩක් නැත්තේය. තොවිලයක් කොට යකුන් එළවා ගත හැකි වුවද රට, දැය වැනසූ රට සූරා කන දේශපාළුවන් පළවා සෞභාග්‍යයේ දැක්මට ඉඩ නොදෙනු ඇත යනු මහජනතාව තුළ පවතින කුකුසකි.
Read Moreජනාධිපතිවරණයට පෙර ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වූ නාගානන්ද කොඩිතුවක්කු මහතා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීමට සැලසුම් කර තිබේ.
Read More(UPDATE) දක්ෂිණ අධිවේගයේ මාතර - හම්බන්තොට දක්වා වන කොටස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මීට සුළු මොහොතකට පෙර ජනතා අයිතියට පත්කරනු ලැබීය.
Read Moreඅද (23දා) විවෘත කෙරුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර - මත්තල කොටස භාවිත ලංගම විසින් අති සුඛෝපභෝගී බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
Read Moreපොළොන්නරුව - හබරණ මාර්ගයේ 39 වැනි කිලෝමිටර් කණුව අසළදී හබරණ දෙසට ධාවනය වූ මෝටර් රථයක ඉදිරියෙන් පැමිණි බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ.
Read Moreයාපනය පළාලි ගුවන් තොටුපල වැඩි දියුණු කිරීම සඳහා ඉන්දියාව සමග අවබෝධතා ගිවිසුම කඩිනමින් අත්සන් කිරීමට අපේක්ෂා කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreමහ මැතිවරණය පවත්වා මාස දෙකක් තුළ පළාත් සභා ඡන්දය පැවැත්වීම සදහා වු පනතක් ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවැසීය.
Read Moreකෝවිඩ් 19 වසංගතයට එරෙහිව චීනය සටන් කරන විට ශ්‍රී ලංකාව වැනි සැබෑ මිතුරු රටවල් චීනය සමග සිටින විට ඇතැම් රටවල් පළා ගිය බවත් ඇතැම් රටවල් චීනය පාගා දැමීමට උත්සාහ කළ බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂියුආන් මහතා පවසයි.
Read Moreමධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් පවතින අධික වියළි කාලගුණය නිසා ජල විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රධාන ජලාශ වල ජල මට්ටම තවදුරටත් පහළ බැස ඇති බව එම විදුලි බලාගාර ඉංජිනේරුවන් පැවසිය.
Read More2019/ 20 වසරේ මහ කන්නයේ වී වගාව සඳහා වන පොහොර අවශ්‍යතාවය මේ වනවිට සපුරා ඇති නමුත් විශාල වශයෙන් වී වගා කරනු ලබන දිස්ත්‍රික්කයන්හි පොහොර හිඟයක් ඇති බවට මේ වනවිට සාවද්‍ය මතයක් ඇති කරමින් පවතින බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසයි.
Read Moreඅද (23දා) විවෘත වන මාතර - හම්බන්තොට අධිවේගී මාර්ගයට මගී ප්‍රවාහණය සඳහා ලංගම සුඛෝපභෝගී බස් රථ 10ක් එක්කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන කාන්තා විස්සයි20 තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා නවසීලන්ත කාන්තා කණ්ඩායම පැවැති තරගයෙන් නවසීලන්ත කණ්ඩායම කඩලු හතක ජයක් වාර්තා කිරීමට සමත්විය.
Read Moreරුපියල් දෙකෝටි පනස් ලක්ෂයක ලොතරැයි දිනුමක් මීට සති දෙකකට පමණ ඉහත දී හිමිකරගත් පුද්ගලයකුට ඔහුගේ මිත්‍රයන් විසින් හෙරොයින් මත් පානයට ඇබ්බැහි කර වීම හේතුවෙන් හෙරොයින් මත් කුඩු සමග අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
Read Moreකථානායක කරු ජයසූරිය මහතාට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් අනතුරුව ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් ලබාදීමට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණ විසින් යෝජනාකර ඇති බවට වාර්තා වන තොරතුරු අසත්‍ය බව කථානායක මාධ්‍ය ඒකකය පවසයි.
Read Moreමෙම තරගය කොළඹ පොලිස් පිටියේදි පැවැත්විණි. තරගයේ පළමු අර්ධයේ පටන් දැඩි තරගකාරී ආකාරයක් දිස්වූ අතර කණ්ඩායම් දෙකම එකිනෙකාට නොදෙවනි ආකාරයෙන් තරග වදින්නට විය.
Read Moreකේරළ ගංජා කිලෝ ග්‍රෑම් 205ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
Read Moreකොදෙව් කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 290 ක ඉලක්කය පන්දුවාර 49.1 කදී පසුකර යාමට ශ්‍රී ලංකාව සමත්විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් නායක දිමුත් කරුණාරත්න ලකුණු 52 ක්ද අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 52 ක්ද රැස් කළහ. ශ්‍රී ලංකා ඉනිම අවසන් භාගයේදි අගනා පිතිහරඹයක යෙදෙමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ගෙන ගිය වනිඳු හසරංග නොදැවී ලකුනු 42 ක් රැස් කලේය.
Read Moreකොන්ත්‍රාත්කරුවන්ට හිඟ මුදල් ගෙවීමට නම් කථානායකවරයාගේ බලතල අනුව පාර්ලිමේන්තුව කැඳවා අතුරු සම්මත ගිණුමේ යෝජනා සම්මත කර ගත යුතු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreඅගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විදේශගත වීම හේතුවෙන් දිවුරුම්දීම සිදු කෙරිණ
Read Moreශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම හා ඒ ඒ දිස්ත්‍රික්කයන්ට යාබද දේශිය ජල තීරයේ ආරක්ෂාව පවත්වාගෙන යෑමේ වගකීම ත්‍රිවිධ හමුදාව වෙත ලබාදෙමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreකඩවත පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreදක්ෂිණ අධිවේගයේ දිගුවක් වන මාතර සිට මත්තල දක්වා වන කොටස ගාස්තු අය කරන මහා මාර්ගයක් බවට ප්‍රකාශයට පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreකොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදි පැවති තරගයේ පළමු අර්ධය නිමා වද්දි නාවික හමුදාව ලකුණු 11-10 ක් ලෙස ඉදිරියට පැමිණීමට සමත් වුවද දෙවැනි අර්ධයේදී විශිෂ්ඨ ක්‍රීඩා රටාවක නිරත වූ හැව්ලොක් ක්‍රීඩකයෝ තවත් ලකුණු 15ක් සිය ලකුණු පුවරුවට එක් කර ගත්තේ නාවික හමුදාව ලකුණු 07 කට සීමා කරමිනි.
Read Moreශ්‍රී ලංකා චීන තානාපති කාර්යයාලයේ නව ආරක්‍ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් වන් ඩොන්ග් අද (2020 පෙබරවාරි 21) නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වන ලදී.
Read Moreවියළි කාලගුණය හා පානීය ජලයට ලවණ මිශ්‍ර වීම හේතුවෙන් කලුතර දිස්ත්‍රික්කයේ පවුල් 51175කට අයත් පුද්ගලයන් 215525ක් පිඩාවට පත්ව තිබේ.
Read More