දිනක් තුළ වැඩිම ආසාදිතයන් ඊයේ
- 27 04 2020
- 07:48
- {{hitsCtrl.values.hits}} views
- --
ශ්‍රී ලංකාවේ එක් දිනක් තුළ වැඩිම කොඩිව් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඊයේ (26දා) වාර්තා වී තිබේ.
ඒ අනුව ඊයේ දිනයේදී පමණක් තහවුරු කරගෙන ඇති රෝගීන් සංඛ්‍යාව 63ක් වෙයි. ඒත් සමගින් සමස්ත රෝගීන ගණන 523ක් දක්වා ඉහළ ගියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
