රජයේ රෝහල්වලින් සායනික ප්‍රතිකාර ගන්නා, මසකට ප්‍රමාණවත් ඖෂධ තමන් සමතුව නොමැති රෝගීන් වෙත ඖෂධ ලබාදීම සඳහා ශ්‍රී ලංකා තැපැල් සේවය සමග ඒකාබද්ධ වැඩසටහනක් සකස් කර තිබේ.
කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය හා ඊට සමගාමී සමාජ සුබසාධන කාර්යයන් පහසු කරනු පිණිස ස්ථාපනය කළ “COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට” ලැබෙන පරිත්‍යාග බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර තිබේ.
Read Moreරුපියල් මිලියන 16ක් වටිනා ICU වෙන්ටිලේටර් යන්ත්‍ර, Non-Invasive වෙන්ටිලේටර් යන්ත්‍ර, High Flow Oxygen Therapy යන්ත්‍ර ඇතුළු වෛද්‍ය උපකරණ සෞඛ්‍ය අමාත්‍යංශයට පරිත්‍යාග කෙරේ.
Read Moreසෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශයන් පිළිගන්නා අතරම රටේ ජාතික ආර්ථිකය ශක්තිමත්ව පවත්වාගෙන යාමට උනන්දු විය යුතු බව ජනාධිපති කාර්ය සාධන බලකායේ ප්‍රධානි බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreදියවැඩියාව , අධික රුධිර පීඩනය, හදවත් රෝග, අධික කොලෙස්ටරෝල් ආදී බෝ නොවන රෝග සඳහා රජයේ සායන වලින් ප්‍රතිකාර ගන්නා රෝගීන් සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කොට ඇත.
Read More2020 වාර්ෂයට විශ්ව විද්‍යාල සඳහා ලියාපදිංචි වීමේ කාල සීමාව අද (27) සිට තවත් සති දෙකකින් කල් දමන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.
Read Moreඇඳිරි නිතීය පනවා ඇති කාලසිමාව තුළ එම නිතීයන්ට පටහැනිව ක්‍රියා කරන පිරිස් වෙත අද (27) දිනයේ සිට ක්‍රියාන්විත වන පරිදි දැඩු දඬුවම් ලබා දිමට පියවර ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreකොරෝනා වෛරසය රට තුළ මර්දනය කරන තෙක් තමා වෙසෙන ස්ථානයේ සුරක්ෂිතව සිටින ලෙස මව්බිමට පැමිණිමේ අපේක්ෂාවෙන් සිටින විදේශගත ශ්‍රි ලාංකිකයන්ගෙන් රජය ඉල්ලා සිටී.
Read Moreකොරෝනා උවදුර පරාජය කිරීමේ ශක්තිය අපේ රටට ඇති බවත්, ඒ උදෙසා කැපවන සෞඛ්‍ය, ආරක්ෂක අංශවල සියලු දෙනාට ජාතියේ උත්තමාචාරය හිමිවන්න බවත් සමගි ජනබලවේගයේ නායක, හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreහම්බන්තොට දිස්ත්‍රික්කයේ රෝහල් හා සෞඛ්‍ය සේවා සදහා අවශ්‍ය උපකරණ පරිත්‍යාගයක් සිදුකිරීම සදහා හම්බන්තොට සුචී බෞද්ධ සහන සේවා පදනම පියවර ගැනිණි.
Read Moreපසුගිය පැය 24 තුළ මට මෘදු රෝග ලක්ෂණ පෙන්නුම් කළා. කොරෝනා වෛරස් සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර තහවුරු කෙරුණා.
Read Moreකෝවිඩ් 19 වයිරසය හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 24361මියගොස් අති බවත් ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 542788ක් දක්වා වර්ධනය වී ඇති බවත් ජොන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල සඳහන් කරයි
Read Moreදඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු සඳහා උපරිම තොග මිල හෙට ( 28 ) දින අලුයම 5 සිට ක්‍රියාත්මක කිරීමට ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය ආර්ථික මධ්‍යස්ථාන කළමණාකරන භාරය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සහ ගොවි නියෝජිතයන් එක්ව තීරණයකට එළැඹි බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් පවසයි.
Read Moreකොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඖෂධ හල්, වෙත මහජනතාව පැමිණීම සීමා කිරිම වෙනුවෙන් ඖෂධ හල් මගින් ඖෂධ නිවසටම ගෙනවිත් දීම සඳහා ක්‍රියාවලියක් රජය මගින් හඳුනාව්දී ඇත.
Read Moreදැන් රට පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය අකුරටම පිළිපදින ලෙස රජය ජනතාවට දැනුම් දෙයි.
Read Moreකෝවිඩ් 19 පීඩා විදින වැඩි දෙනෙකුට නොමිලයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ දෙයි
Read Moreඅත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස්වලට බෙදා හැරීමට සුපිරි වෙළඳසැල්වලට අවසර දී තිබුනත් එම වෙළෙඳසැල් විවෘත කර පාරිභෝගිකයින්ට භාණ්ඩ විකිණීමට කටයුතු කරන බවට වාර්තා වී ඇති හෙයින් වහාම එම වෙළෙඳසැල් වසා දැමීම සඳහා පොලිස්පතිවරයා විසින් සියලූම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දී ඇත.
Read Moreරජයේ ඔසුසල් හැර අනෙකුත් සියලුම ඖෂධහල් වහා ම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙනතුරු වසා දැමීම සඳහා පොලිස්පතිවරයා විසින් සියලූ ම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දී ඇත.
Read Moreඅද(27) උදෑසන සිට ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 199 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreකොවිඩ්-19 දැඩිසත්කාර ඒකකයක ඔබ නොදකින සැබෑ බියකරු බව ඔබ පියවි ඇසින් දකිනවා නම්, ඔබ පරිස්සම් වේවි.
Read Moreඔවුන් සියලු දෙනා අදාළ නගර වල ආසන්නතම පොලිස් ස්ථාන වලට භාර දීමට කටයුතු සැලසුම් කර ඇති බවත්, ඔවුන් නිවෙස්වලට යෑවීමේ වගකීම පොලිස් ස්ථාන වෙත පවරා ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.
Read Moreරට තුළ පොලිස් ඇඳිරි නීතිය පවතින කාලය තුළ ජංගම දුරකථන පෙර ගෙවුම් පාරිභෝගිකයන් සඳහා ඒ ඒ සමාගම් විසින් මේ වනවිට ලබාදී ඇති පහසුකම් සම්බන්ධයෙන් අපි අවධානය යොමු කළෙමු.
Read Moreකොවිඩ් 19 වසංගතය පැතිරිමත් සමග ඉතාලියේ පසුගිය පෙබරවාරි මස 24 දා සිට වසා දැමුණු පාසැල් පද්ධතිය දින 15ක් ගත වනවිට අඩාල වු අධ්‍යාපනය යථා තත්ත්වයට පත් කරමින් බෝහෝ පාසැල් විවිධ තාක්ෂණික ක‍්‍රමවේද අනුගමනය සිසුන්ට ඉගෙනීමේ කටයුතු ආරම්භ කර තිබේ.
Read Moreඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව බ්‍රහස්පතින්දා දිනයේදී ඉන්දියාවේ එක් දිනක් තුළ විශාලතම කොවිඩ් සංඛ්‍යාව වාර්තා වී තිබේ.
Read Moreඑක්සත් ජනපදයේ චීන පුරවැසියන්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා ප්‍රායෝගික හා ඵලදායී පියවර එක්සත් ජනපද විසින් ගනු ඇතැයි බලාපොරොත්තු වන බව චීන ජනාධිපති ෂී ජින් පිං සිකුරාදා පැවසීය.
Read Moreඋකුවෙල කොරොනා ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටු රැස්විම උකුවෙල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදි අද (27) පැවත්විණි.
Read More(LONG READS) නව කොරෝනා රෝගය (COVID-19) වැළඳී ඇති බවට ශ්‍රී ලංකාවෙන් තහවුරු කර ගත් 106 වැනි රෝගියා ද ඊයේ සවස වාර්තා විය. කොරෝනා ආසාධිතයින් 06 දෙනකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ. දැන් බිය විය යුතු නැති බවට සඳහන් පෝස්ටර ද සමාජ මාධ්‍ය හරහා සංසරනය වනු පෙනෙයි. කෙසේ වෙතත් වෛද්‍යවරුන් අනතුරු අඟවන්නේ ඉදිරි දෙසතියක කාලය තීරණාත්මක කාලයක් බවයි.
Read Moreමේ වන විට වෛරසයේ කෙන්ද්‍රය ඇමෙරිකාව වෙත ගොස් ඇති බවත් ශ්‍රි ලංකාව තුළද වෛරසයේ උපරිමය අප්‍රේල් 4 -11 කාලය තුළදී බලාපොරොත්තු විය හැකි බවත් ඔහු පවසයි.
Read Moreඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ දිවයිනේ වරාය වෙත පිවිසෙන නෞකාවලට අවශ්‍ය පහසුකම් නොපමාව සලසන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියට නියම කරයි.
Read Moreඉහළ ගිය එළවළු මිල පිළිබඳව සහ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අතරමැදි වෙළඳ කණ්ඩායම් පිළිබඳව සොයා බැලීම සඳහා යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද( 27) දහවල් හදිසියේම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සංචාරයක නිරත වන්නට විය.
Read More