කොවිඩ්-19 වෛරසය මැඬලීම සඳහා අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමට කැපවී සිටින බව G20 නායකයෝ පවසති.
සියලු රජයේ සේවකයින්ගේ අප්‍රේල් මස වැටුප අප්‍රේල් 10 වනදා පෙර ලබාදීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පවතින තත්ත්වය පදනම් කර ගනිමින් ජනතා පැමිණිලි භාර ගැනීම සඳහා ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය පැය 24ම විවෘතව තැබීමට පියවර ගෙන තිබේ.
Read Moreපොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කළ බව පොලිස් මුලස්ථානය සඳහන් කරයි.
Read Moreතවත් කොරෝනා වෛරසය ආසාධිත වූ රෝගීන් දෙදනෙක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.
Read Moreකොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර කරන ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයන්ට සමාජයෙන් කෙනහිලිකම් සිදුවන බවට තොරතුරු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.
Read Moreපූනානි කන්දකාඩු දියතලාව යන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධාන කටයුතු නිම කළ 223ක් දින 14 කාලය නිමවීමෙන් පසුව වෛද්‍ය උපදෙස් මත නිදහස් කළ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
Read Moreවිදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රයෝජනය සඳහා විදේශ කටයුතු ආමාත්‍යාංශය හා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ඒජන්සිය (ICTA) එක්ව මාර්ග ගත වැඩසටහනක් නිර්මාණය කර තිබේ.
Read Moreඋඩුගම මූලික රෝහලේ කාර්යමණ්ඩලය විසින් සායනික රෝගීන්ගේ නිවෙස්වලට ගොස් බෙහෙත් ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.
Read Moreකොවිඩ්-19 හමුවේ රැකියා විරහිත හිමිකම් ප්‍රතිලාභ සඳහා වූ ඉල්ලීම් මාර්තු 21න් අවසන් සතිය තුළ මිලියන 3.28 දක්වා ඉහළට.
Read Moreරට තුල වර්තමානයේ උද්ගතව ඇති COVID-19 වෛරස වසංගතය නිසා උගුර/කන/නාසය ආශ්‍රිත රෝගවලට ප්‍රතිකාර කිරීම්වලට ඇති වී ඇති බලපෑම පිළිබඳවත්, නිවසේ දී සිදුවන අනතුරුවලින් කුඩා දරුවන් ප්‍රවේශම් කර ගත යුතු ආකාරය පිළිබඳවත් ශ්‍රී ලංකා උගුර, කන, නාසය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreසුනාමි ව්‍යසනයෙන් පසු නැගී සිටියා මෙන්ම තිස් අවුරුදු යුද්ධය ජයග්‍රහණය කළා සේ ‘කොරෝනා අභියෝගයෙන්’ ජාතියක් ලෙස අපට ජයගත හැකි බවත් ඒ සදහා පෙර අවස්ථාවලදී මෙන්ම සියලූ දෙනා එකමුතුව කැපවීම් කළ යුතුව ඇති බවත් ජානිපෙ නායක, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
Read Moreකෝවීඩ් - 19 ආසාධිත තවත් රෝගීන් දෙදෙනෙකු හමුවී ඇති බව සෞඛ්‍ය අමාතාංශ්‍යය සඳහන් කළේය.
Read Moreදකුණු පළාතේ රෝහල් සදහා සෞඛ්‍ය කාර්ය මණ්ඩල ප්‍රවාහනය කිරිමට ශ්‍රි ලංගම මගින් බස් රථ 34ක් යොදවා ඇති බව ගමනාගමන මණ්ඩලයේ දකුණු පළාතේ ප්‍රාදේශිය කළමණාකරු ආර්.ඒ ප්‍රභාත් කුමාර මහතා පවසයි.
Read Moreකොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය සහ ඊට සමගාමී සමාජ සුබසාධන කාර්යයන් පහසු කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය සඳුදා ස්ථාපනය කළ “COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට” වගකීම් රැසක් පැවරී තිබේ.
Read Moreනිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයකු නිරෝධායනය කඩකර බණ්ඩාරවෙල නගරයට පැමිණ සිටියදී අද ( 26) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
Read Moreකොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමට රජය ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට මාර්තු 30 වනදා සිට අප්‍රේල් 03වනදා දක්වා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කොට ඇත.
Read Moreජනාධිපතිතුමා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ දී සමස්ත ජන ජිවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා වූ මෙහෙයුම් බලය දැන් ස්ථාපනය කර ඇති ජනාධිපති කාර්ය සාධක බලකායට පැවරේ.
Read Moreසියලු ප්‍රවාහන කටයුතු ඇනහිට ඇති පරිසරයක් තුළ තවදුරටත් තැපැල් මෙහෙයුම් කටයුතු පවත්ගෙන යාම දුෂ්කර වූවහොත් ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තැපැල්පති නිවේදනයක් නිකුත් කර ඇත.
Read Moreවර්ගීකරණයකින් තොරව සමෘද්ධිලාභීන්ට පොලී රහිත අත්තිකාරම් මුදලක් ලබාදෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read More(LONG READS) COVID-19 වෛරස ආසාදනයක් සම්බන්ධ පරීක්ෂා කිරීම් සිය රෝහල් හරහා සිදු කිරීම පිළිබඳව පෞද්ගලික රෝහල් මීට පෙර දැක්වූ උනන්දුව මේ වනවිට යම් තරමකින් පහව ගොස් ඇති බව නිරීක්ෂණය වී තිබේ. විශේෂයෙන්ම මෙම පරීක්ෂාවන් සඳහා අය කළ යුතු ගාස්තුව සම්බන්ධයෙන් රජය මිලක් නියම කිරීම ඊට හේතු වූ බවට විශ්වාස කළ හැකි බව බොහෝ දෙනාගේ අදහස වී ඇත.
Read Moreකොරෝනා අසාදිත වුවන් අද (26) දිනයේ ප.ව 4.45 වන විටත් කිසිදු අයෙකු වාර්තා නොවු බව දේශිය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.
Read Moreවෛරසය ආසාදිතයන් 56,188ක් මේ වනවිට රට තුළ වාර්තා වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත පෙන්වා දෙයි.
Read Moreදිවයින පුරා පිහිටි සියලුම නිදහස් වෙළඳ කලාප නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් දෙයි.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුව, වාණිජ බැංකු, රක්ෂණ සේවා සහ මහ භාණ්ඩාගාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අත්‍යාවශ්‍ය සේවා ගණයට ඇතුළත් කර තිබේ.
Read Moreකෝවිඩ් - 19 වෛරසය වැළදී අංගොඩ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් සිව්දෙනෙක් සම්පුර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම පිළිබඳව පිහිටුවා ඇති සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයෙන් රුපියල් ලක්ෂ 25ක මුදලක් පරිත්‍යාග කර තිබේ.
Read Moreකොවිඩ්-19 හමුවේ මිලියන 800ක ජනතාවකට සෑම මාසයකම සහල් හෝ තිරිඟු කිලෝ ග්‍රෑම් 5ක් ඉදිරි මාස තුනට නොමිලේ.
Read Moreප්‍රධාන නළ මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් කොළඹ 1, 2 3, 6, 7, 8, 9,10, 11, 12 සහ 13 ප්‍රදේශයන්ට අද රාත්‍රී 10 දක්වා ජල කප්පාදුවක් සිදුකරන බව ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කරයි.
Read Moreක්‍රිකට් ක්‍රීඩාවට විරාමයක් ලැබී ඇත්තේ කිසිවකුත් අපේක්ෂා නොකළ ආකාරයකිනි.
Read More