ශ්‍රී ලංකාව තුළ කොරෝනා පාලනය වී ඇති බව පැහැදිලියි-සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්
ශ්‍රී ලංකාව තුළ කොරෝනා පාලනය වී ඇතැයි පැහැදිලි බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ දිනයේ හදුනාගත් සියලුම පුද්ගලයින් නාවික හමුදා සාමාජිකයින් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

popular news
-
Don Wednesday, 20 May 2020 08:44 PM
On the 20th of April, EC declared the date for Parliament elections, the number of confirmed COVID cases were 268. This DGH and the Minister came on the TV on the 19th April and said the same story as well controlled. Exactly after 30 days, the count has jumped to 1027, with an average more than 25 cases a day. Is it Controlled ? or no knowledge of arithmetic.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

