ඉටුකම අරමුදලට චීන ආයතන දෙකකින් ලක්ෂ 420ක පරිත්‍යාගයක්
- 20 05 2020
- 20:45
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ඉටුකම COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල සඳහා චීනයේ ආයතන දෙකක් මුදල් පරිත්‍යාග කර තිබේ.
ඒ අනුව Tianjin Rockcheck Puji Foundation, China රුපියල් 4,670,225.00ක්, China Merchant’s Charitable Foundation රුපියල් 37,490,337.50ක් මෙසේ පරිත්‍යාග කර තිබේ.
මේ සියලු අරමුදල් අනුව ඉටුකම COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් 1,128,027,502.02 ක් ඉක්මවා තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
