ස්වාධීන යැයි පැවැසෙන මැතිවරණ කොමිෂම පිළිබඳව සැක මතුවී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ කොවිඩ් 90 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 40ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreකොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව බංග්ලාදේශයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයන් 273 දෙනෙකු යළි මෙරටට රැගෙන ඒම සඳහා අද දහවල් ශ්‍රී ලන්කග් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් පිටත්ව ගියේය.
Read Moreඉතාලියේ වසා දැමීම ලිහිල් කිරිමේ දෙවන අදියර යටතේ ජුනි මස 3 දා සිට යුරෝපිය රටවල වැසියන්ට ඉතාලියට ඇතුලුවීමේදි පනවා තිබු අනිවාර්ය දින 14 ක නිරෝධායන කාලය ඉවත් කිරිමට පියවර ගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්යංශය පවසයි.
Read Moreනොරෝච්චෝල ලක් විජය බලාගාරයේ හදිසියේ අසනිපව සිටි පිරිසගෙන් ලබා ගත් ජෛව පටල සාම්පල පිළිබඳව ලැබුන වාර්තා වලින් කිසිවකු කොරෝනා ආසාදිතයින් නොවන බවට සනාථ වි ඇති බව පුත්තලම රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා අද (23දා) දින පැවසිය.
Read Moreකොවිඩ් - 19 වෛරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 33දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඊයේ ( 22) වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.
Read Moreජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 06 දෙනෙකු ඇතුළු පොලිස් නිළධාරින් 11 දෙනෙකු සේවා අවශ්‍යතාව මත වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරු කර තිබේ.
Read Moreමධ්‍යම පළාත තුල පවතින අධික වර්ෂාව සහිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පළාතේ දිස්ත්‍රික්ක තුනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස අටකට තව අද (23) පස්වරු 2.30 දක්වා නායයෑමේ අවදානම් නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දීර්ඝ කරනු ලැබ තිබේ.
Read Moreවසංගතයේ ආරම්භයේ සිටම, WHO එහි සියලු මට්ටම් හරහා ගෝලීය ප්‍රතිචාරය සම්බන්ධීකරණයට දිවා රෑ වැඩ කටයුතු කළ බව අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි.
Read More’’අපක්ෂපාතී, ස්වාධීන හා සවිස්තරාත්මක සමාලෝචනයක්, සාමාජික රටවල් සමග සාකච්ඡා කර සිදුකිරීම සඳහා කරනලද ඉල්ලීමට ප්‍රශංසා කරන අතරම, එය දැන්ම ආරම්භ කරන ලෙස බලකර සිටිනවා.’’
Read Moreඇඳිරි නීතිය උල්ලංඝනය කළ 541 දෙනෙකු අද උදෑසන 6.00න් අවසන් වු පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreවිහාරස්ථාන 150කට ආසන්න ප්‍රමාණයක් සඳහා රුපියල් 25,000 වටිනා ද්‍රව්‍යමය ආධාර සහ ඉස්ලාම් දේවස්ථාන 80ක් සඳහා රුපියල් 25,000 වටිනා වවුචර්පත් (සතොස ආයතනය මගින් භාණ්ඩ ලබාගත හැකි පරිදි) ප්‍රදානය කිරීමේ වැඩසටහනක් කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (23දා) ආරම්භ කෙරිණි.
Read Moreයළි පාසල් විවෘත කළ පළමු වැනි දිනයේදීම උසස් පාසල් සිසුන් දෙදෙනෙකු වෛරසය ආසාදිතව හමුවීමත් සමග පැය දෙකක් තුළ යළිත් පාසල් වසා දැමුණි.
Read Moreඉන්දියාවේ සමස්ත ආසාදිතයන් 125,000 කරා ළඟා වෙද්දී, පාකිස්තානයේ එම අගය 50,000 පසුකර ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
Read Moreමෙම වසංගතය අවම වශයෙන් රටවල් 68ක එන්නත් කිරීමේ වැඩසටහන් කඩාකප්පල් කර ඇති බවට ඒකාබද්ධ නිවේදනයක්.
Read Moreඅදාළ ධීවර යාත්‍රාවන් සමඟ කටයුතු කරමින් සිටින සමුදුර නෞකාව ඔවුන්ට අවශ්‍ය සියළුම සහායන් ලබා දෙමින් ගොඩබිම වෙත යාත්‍රා කරමින් සිටී. තවද ගොඩබිමට යාත්‍රා කරන අතරතුර අදාළ ධීවර යාත්‍රාවන් සහ ධීවරයන්ට අවශ්‍ය ආහාර, වෛද්‍යාධාර සහ ඉන්ධන සමුදුර නෞකාව මගින් අවශ්‍ය පරිදි ලබාදීමට නාවික හමුදාව කටයුතු සූදානම් කර ඇත.
Read Moreඑළවලු වගාවට වී වගාවට සහ කුඹුරු වගාව සඳහා අවශ්‍ය පොහොර මිලදී ගැනීමට දඹුල්ල නගරයේ කෘෂි අලෙවි සේවා ස්ථානවල අද ( 23) අලුයම සිට දිගු පෝලිම් පවතින බව දැක ගැනීමට හැකි විය.
Read Moreකොවිඩ් -19 වෛරසය හා සම්බන්ධ දරුණුතම සතිය මෙක්සිකෝව ගත කරයි. පසුගිය දින හත තුළ වාර්තා වූ මරණ, රටේ සමස්ත නිල මරණ සංඛ්‍යාවෙන් තුනෙන් එකකි.
Read Moreඅප්‍රිකානු මහාද්වීපයේ සෑම රටකටම වෛරසය පැතිරී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසයි.
Read Moreචීනයේ 13 වන ජාතික මහජන සම්මේලනයේ (එන්පීසී) වාර්ෂික සැසිවාරය හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ආරක්ෂාව සඳහා නීති පද්ධතියක් සහ බලාත්මක කිරීමේ යාන්ත්‍රණයක් හා ස්ථාපිත කිරීම සඳහා පනතක් ඉදිරිපත් කර තිබේ.
Read Moreකොරෝනා වසංගතය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව, රුසියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 261 දෙනෙකු ඊයේ (22දා) රාත්‍රී ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මගින් මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .
Read Moreඋතුරු ඇමෙරිකාවේ එක්සත් ජනපදය ආසාදිත ලැයිස්තුවේ පෙරමුණ ගනිද්දී, දකුණු ඇමෙරිකාවේ බ්‍රසීලය ලැයිස්තුවේ දෙවැනි තැනට පැමිණෙයි.
Read Moreලොව පුරා වෛරසය ආසාදිතව සුවය ලබා ඇති පිරිසද ලක්ෂ 20 ඉක්මවා ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
Read Moreඑක්සත් ජනපදයේ නව කොරෝනා වෛරසය ආශ්‍රිත මරණ සංඛ්‍යාව 96,000 සීමාවට පැමිණ ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
Read More’’යානය කඩා වැටීමට ආසන්න බව කිසිවෙකු දැන සිටියේ නැහැ. ඔවුන් යානය සුමට ලෙස පියාසර කරමින් සිටියා’’ දිවිගලවා ගත්තකු පවසයි.
Read Moreනොරෝච්චෝල ලක් විජය බලාගාරයේ සේවකයින් පිරිසක් හදිසියේ උණ හා අනිකුත් රෝග ලක්ෂණ පෙන්නුම් කිරිමත් සමග අදාල සේවක පිරිස වෛද්‍ය පරික්ෂණ සදහා යොමු කර රාජකාරියට පැමිණ සිටි 600කට ආසන්න පිරිසක් නැවත නිවෙස් වෙත යාම නවතා ආරක්ෂීතව නේවාසිකාගාර තුල රදවා ඇති බව වාර් තා වෙයි.
Read Moreආණ්ඩුවට ලැබී ඇති විදේශාධාරවලින් ජනතාවට සහන ලබාදීම වෙනුවට, එම මුදල්වලින් ආණ්ඩුවේ නායකයින් සුරසැප විදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමන් මහතා පැවසීය.
Read Moreමෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1068ක් දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය කඩිනමින් ජාතික ආරක්ෂාවට මුල් තැන මත්ද්‍රව්‍ය උවදුර මඩින්න උපරිම පියවර ශාසන කතිකාවතකට පූර්ණ සහාය
Read Moreපූජාපිටිය වටගොඩ ප්‍රදේශයේ ප්‍රබල එක්සත් ජාතික පාක්ෂිකයින් පිරිසක් අද (22) වනදා මහනුවර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂක ගුණතිලක රාජපක්ෂ මහතා හමුවී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් වූහ.
Read More