තමාව හෙට දිනයේදි ලංකාවට ලබා ගැනිමට කටයුතු කරන ලෙසත් තමා මාසයක් දෙකක් හෝ නිරෝධායනයට යොමු වීමට කැමැත්ත ප්‍රකාශ කර සිටින්නට කැමැති බවද ඔහු පවසයි.
දකුණු පළාත තුල අද (05) වනවිට පුද්ගලයින් 2659 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පවසයි.
Read Moreකොරෝනා රෝගීන් වැඩි සංඛ්‍යාවක් හමුවූ දිස්ත්‍රික්ක කිහිපය හැර බහුතරයක් දිස්ත්‍රික්කවල රෝගය ව්‍යාප්ත වීමේ තර්ජනයක් දැනට නොමැති බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
Read Moreමෙම දුෂ්කර මොහොතේ ජනතා මුදලින් කිසිදු දීමනාවක් අනවශ්‍ය බවත්, වහාම එම දීමනා ලබාදීමට යෝජනා කරමින් නිකුත් කළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ චක්‍රලේඛය අවලංගු කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරියට ලිඛිතව දැනුම් දුන් බවද එම සංගමය කියා සිටියේය.
Read Moreශ්‍රී ලංකාව තුළට ගුවන් මගීන් රැගෙන එන ගුවන් යානා සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ දින නියමයක් නොමැතිව වසා දැමීමට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කළ බව ඔවුන් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
Read Moreරට තුළ ඇදිරිනීතිය ක්‍රියාත්මක වීම නිසා සමස්ථ විදුලි ඉල්ලුමෙන් 30% වඩා පහළ ගොස් ඇතිබව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේය
Read Moreලංකා විදුලිබල මණ්ඩලය, ලංකා විදුලි පුද්ගලික සමාගම, ලංකා ඛණිජ තෙල් සංස්ථාව සහ සීමාසහිත ලංකා ඛණිජ තෙල් ගබඩා පර්යන්තය යන ආයතනවල සේවකයින්ට සිය සේවා හැදුනුම්පත භාවිත කරමින් සේවා ස්ථානවලට පැමිණීමට අවසර ලබාදී ඇති බව පොලීසිය නිවේදනය කරයි.
Read Moreවැඩිහිටි, ආබාධිත හා වකුගඩු රෝගී දීමනා ගෙවීම අප්‍රේල් මස 06 වැනි සඳුදා දින ප්‍රමුඛතාව ලබාදී සම්පූර්ණයෙන්ම ගෙවා නිම කිරීමට කටයුතු කරන බව රජය අවධාරණය කරයි.
Read Moreඇඳිරි නීති බලපත්‍ර අවභාවිත කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය නිවේදනය කරයි.
Read Moreඅද (5) සබරගමුව, බස්නාහිර, වයඹ, මධ්‍යම, ඌව, දකුණු සහ උතුරු-මැද පළාත්වලත් මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන අතර නැගෙනහිර පළාතේ වැසි වාර කිහිපයක් ඇති වීමට හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
Read Moreස්පාඤ්ඤයේ කොවිඩ්-19 වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 11,947ක් වන අතර, ඉතාලියේ 15,362කි.
Read Moreඇමෙරිකාවේ දිනක වැඩිම මරණ ලෙස 1,224ක් වාර්තා වෙමින් සමස්ත මරණ 8,376ක් දක්වා ඉහළ යයි.
Read Moreකොවිඩ්-19 ආසාදනය වී ලොව පුරා සිදුව ඇති ජීවිත හානි මේ වනවිට 65,000කට ආසන්න බව ජෝන්ස හෝප්කින්ස් දත්ත පවසයි.
Read Moreකෝවිඩි - 19 වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයින් සිව් දෙනෙකු හඳුනා ගෙන තිබේ.
Read Moreසෞභාග්‍යා’’ ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහනට සමගාමීව නාගරික හා අර්ධ නාගරික ජනතාව ඉලක්ක කරගනිමින් ගෙවතු දසලක්ෂයක් වගාකිරීමේ ’’සෞභාග්‍යා ගෙවත්ත’’ නමින් තවත් වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කර ඇත.
Read Moreනාඋල ප්‍රාදේශීය ලේකම් කෝට්ඨාසයේ අඹන සමෘද්ධි බැංකුවට අනුයුක්තව, අඹන , මොරගහමඩ වසමේ රාජකාරි කළ සමෘද්ධි නිලධාරිවරයෙකුට ඊයේ (03) සිදුකල පහරදිමට අදාල සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ලබන 08 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට නාඋල ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව වීරසිංහ මහතා අද (04) නියෝග කළේය.
Read Moreඒ අනුව එසේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් අධිකරණයට ඉදිරිපත් කර ඉදිරි නීතිමය පියවර ගන්නා බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා දන්වා සිටියි.
Read Moreකොරෝනා වෛරසය පැතියාමේ අවදානම හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන ලබාදීමේ යාන්ත්‍රණය නිර්දේශපාලනීකරණය කළ යුතු බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read Moreනිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසා සිටියේ අද(04) උදෑසන 6 සිට සවස 6 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 473ක් අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන 131ක් පොලිස් භාරයට පත්ව ඇති බවයි.
Read Moreතමන්ගේ මුදලින් ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය සඳහා ගොස් සිටින සිසුන් වෙත ඔස්ට්‍රේලියාවෙන් පිටව යන ලෙස ඔස්ට්‍රේලියා අග්‍රමාත්‍ය ස්කොට් මොරිසන් මහතා ප්‍රකාශ කර නොමැත.
Read Moreකොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය සඳහා සමස්ත දිවයිනම සම්පූර්ණයෙන් වසා දැමීමට සූදානමක් බවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රවෘත්ති සම්පූර්ණයෙන්ම අසත්‍ය බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටිනවා.
Read Moreකොරෝනා ආසාදනය වීමෙන් සුවය ලැබූ තවත් රෝගීන් දෙදෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ
Read Moreකන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේදී නිරෝධායනයට ලක්ව සිට නිවසට ගොස් සිටි මතුගම නව්තුඩුව ප්‍රදේශයේ 34 හැවිරිදි තරුණයෙකුට දින 10කට පසු කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇත.
Read Moreරඹුක්කන කඩිගමුව ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට පහරදී තිබේ. තියුණු ආයුධයකින් පහර කෑ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා රඹුක්කන රෝහලට ඇතුළත් කර තිබේ.
Read Moreස්පාඤ්ඤයේ කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගලයින් 809 දෙනෙකු මියගොස් ඇති අතර, ඒ අනුව ස්පාඤ්ඤයේ මරණ සංඛ්‍යාව 11,744 ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreවැලිකන්ද රෝහලේ සිදු වූ ප්‍රථම කොරෝනා මරණය මෙය වන අතර ඔහුගේ ආදාහන කටයුතු දහවල් 2.00 පමණ පොලොන්නරුව අරලගන්විල විජයබාපුර ආදාහනාගාරයේදී සිදු කෙරිණි.
Read Moreඊයේ දිනයේ සිට අද පස්වරු 4.30 දක්වා රෝගීන් 11 දෙනෙක් හඳුනාගෙන ඇති අතර මෙයින් තිදෙනෙකු යාපනය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධානය වෙමින් සිටි පුද්ගලයන් වෙයි.
Read Moreමුදා හැරී පිරිස අධිකරණය ලබාදී ඇති සහනය කඩ නොකර, පනවා ඇති කොන්දේසි ඉටුකරමින් යහපත් අන්දමින් සමාජයේ හැසිරිය යුතු බවට අවධාරණය කෙරේ.
Read Moreකොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය පාලනය කරනු පිණිස රජය ක්‍රියාත්මක කළ වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කොට ඉදිරි පියවර තීරණය කිරීම සඳහා වූ සාකච්ජාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.
Read Moreයථාර්ථවාදී නොවන බව කියමින් ප්‍රකාශකයන් විසින් 2005 වසරේදී ප්‍රතික්ෂේප කළ ‘Lockdown’ නවකතාව,මේ වන විට මිලියනයකට අධික සංඛ්‍යාවක් කියවා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
Read More