saravita-anim2

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා

Latest News - timelapse 8832 hours ago

LATEST

PHI වෘත්තීය ක්‍රියාමාර්ගය සති දෙකකට අත්හිටුවයි

calendar_today 2020 අප්‍රේ 03 - 21:57 remove_red_eye - 316  

හෙට (04) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.

අකුරණ තෙළඹුගහවත්ත ප්‍රදේශයේ කොරෝනා රෝගීන් හමුවූ ප්‍රදේශයේ දැනට නීරෝධායනය වන පිරිස් අතර තවත් වෛරසය ආසාදනය වූ පිරිස් සිටීදැයි පරීක්ෂා කිරිම සඳහා අද (03) වනදා රුධිර සාම්පල පරීක්ෂා කිරීම සිදු විය.

Read More

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහන් කිහිපයක් රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල් පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට පසුගිය දින කිහිපය තුල කටයුතු කරන ලදි.

Read More

ජාතික රෝහලේ ලියාපදිංචි වි ඇති බාහිර රෝගින්ට තම සායන වලට අදාළ තොරතුරු ලබා දිම සඳහා සම්බන්ධවිමට දුරකථන අංක සහ වට්ස්අප් අංක ජාතික රෝහල විසින් මහජනතාවට නිකුත් කිරිමට පියවර ගෙන තිබේ.

Read More

පිටරටින් එන නැව් දෙස බලා සිටි යුගය වෙනුවට මෙරට පොළොවෙන් - ජනතා දෑතින් වැඩ ගන්නා යුගයක් “කොරෝනා” අභියෝගය ජය ගැනීමෙන් පසුව නිර්මාණය කිරීමට මුළුමහත් ජාතියම දැන් සිටම මානසිකව සූදානම් විය යුතුව ඇති බවත් එවැනි මනසකින් යුත් දේශීය කර්මාන්තකරුවකු අද දිනයේ සිට මෙරට තුළ දැඩි සත්කාර ඇඳන් නිෂ්පාදනය අරඹා ඇති බවට වන සුභාරංචිය රට හමුවේ තබන බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

Read More

කෝවිඩ් 19 වසංගතය හමුවේ ජීවිත අවදානම නොතකමින් සේවය කරන හෙද නිලධාරීන් සඳහා අවම පහසුකම්වත් ලබානොදීම, සේවය අවතක්සේරුවට ලක්කිරීම හා දීමනා කප්පාදුව යන කරුණු මූලික කරගනිමින් සේවයෙන් ඉවත් වන බව සමස්ත ලංකා හෙද සංගමය හා රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

Read More

අද(03) සවස කොවිඩ් - 19 ආසාදිතයෙක් හඳුනා ගැනීමට සෞඛ්‍ය අංශ සමත්ව තිබේ.

Read More

නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි ප්‍රතිලාභ ලබාදීමට ගිය සමෘද්ධි නියාමකවරයෙකුට පහරදීමක් සිදුකර ඇතැයි නාඋල පොලීසිය පවසයි.

Read More

කෝවිඩ් -19 වෛරස් තත්ත්වය හේතුවෙන් අසාදිත වුවන් කිසිවෙකුත් අද පස්වරු 5.30 වන තුරු වාර්තා නොවු බව සෞඛ්‍ය කාර්යාංශය සඳහන් කරයි.

Read More

මේ වන විට රටේ පවතින තත්ත්වය හේතුවෙන් මෙතෙක් දුරකථන බිල්පත් ගෙවා ගැනිමට නොහැකිව සිටින පාරිභෝගික පිරිස් වෙත එම සේවාවන් විසන්ධි කිරිමකින් තොරව අදාළ සේවාවන් ලබා දෙන ලෙස දන්වා තිබේ.

Read More

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 6% දක්වාත්, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 7% දක්වාත් අඩු කරයි.

Read More

ඔස්ට්‍රේලියානු ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා පවසන්නේ රෝගීන් වාර්තා වී ඇති ප්‍රමාණයට වඩා 5 සිට 10 ගුණයකින් වැඩිවිය හැකි බවයි.

Read More

කොවිඩ්-19 වෛරස් රෝගයට එරෙහිව සටන් කරමින් සිටියදී දිවි පිදූවන් චීනය හෙට දිනයේ සිහිපත් කරයි.

Read More

කෝවිඩ් -19 වසංගතය සමස්ත ලෝකයම වසාගෙන තිබියදී සෑම රටක්ම තමන්ගේ ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ගවලට යුහුසුළුව අවතීර්ණ වනු දකින්නට ලැබෙනවා. බොහෝ රටවල් වෛරසය පැතිරෙන ප්‍රදේශ හුදෙකලා කිරීමේ ක්‍රියාදාමය අනුගමනය කරන්නේ ජනතාව රැස්වීමෙන් තත්ත්වය තවත් දරුණු අඩියකට පත්වීම වළක්වාලීමටයි.

Read More

වෙළදාම් කටයුතු සිදු කිරිමේදි විද්‍යුත් ගෙවිම් ක්‍රම භාවිත කරන මෙන් ශ්‍රි ලංකා මහ බැංකුව වෙළඳමහතුන්ගෙන් හා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

[LONG READS] කොරෝනා වෛරසය ඇතිකළ මරබියේ භීතිකාව ලොව පුරා පැතිරෙද්දී කොළඹ සිට ඇමෙරිකාව බලා අප ගිය ගමන මරණය පෙනි පෙනී ගුවන් ගත වූ ජීවිතයත්, මරණයත් අතර සටනක් වශයෙන් හැඳින්විය හැකිය. අනපේක්ෂිත අයුරින් මිනිස් ජීවිත දස දහස් ගණනින් දින කිහිපයක් තුළ දී බිලි ගනිමින් ඉතාලිය වැනි රටවල් අමු සොහොනක් බවට පත්කළ, ලොව පුරා ලැව් ගින්නක් මෙන් පැතිර ගිය, සතුනට කළ හතුරුකම් මනුෂ්‍යයින්ට පලදුන් බවට පැවසෙන මෙම වෛරසය අදෘශ්‍යමාන සතුරෙකු බවට ඇමෙරිකාවේ ජනාධිපති ට්‍රම්ප් කළ ප

Read More

රටක් ලෙස එක්ව පොදු සතුරා වන කොරෝනා උවදුර පරාජය කළයුතු බවත් මේ උවදුර තුරන් කිරීම වෙනුවෙන් කළහැකි සියලු කැපකිරීම් කරන බවත් ඒ මහතා පවසයි.

Read More

කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන රෝගීන් 250දෙනෙකු දිවයිනේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය විසින් නිවේදනය කරයි.

Read More

මේ අතර ස්පාඤ්ඤය තුළ 900,000 කට ආසන්න සංඛ්‍යාවකට සිය රැකියා අහිමි වී තිබේ.

Read More

මාර්තු මාසයේදී පමණක් විරැකියා ප්‍රතිලාභ සඳහා ඉල්ලුම් කර ඇති ප්‍රමාණය මිලියන 10ක් පමණ වෙයි.

Read More

එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ රටවල් 193ක් අතරින් මේ දක්වා කොරෝනා රෝගීන් වාර්තා වී නොමැති රටවල් 19ක් බී.බී.සී. පුවත් සේවය විසින් එළිදක්වා තිබේ.

Read More

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අද ඇපමත මුදා හැරේ.

Read More

මැතිවරණය පැවත්වීම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමේ අවශ්‍යතාවයක් නොමැති බවත්,පාර්ලිමේන්තු පනතට අනුව මැතිවරණය පැවැත්වීම සඳහා වෙනත් දිනයක් නියම කිරීමේ බලය ජනාධිපතිවරයා සතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ’අද’ට පැවසීය.

Read More

කොවිඩ් රෝගය ඔබේ අයහපත් හැසිරීම නිසා හෝ අයහපත් චරිතය නිසා සිදුවූවක් නෙමෙයි. කරුණාකර සත්‍ය ප්‍රකාශ කරන්න.

Read More

(LONG READS) ආර්ථිකය, බැංකු ක්‍රමය, වෙළෙඳාම වැනි අතිශය වැදගත් ක්ෂේත්‍ර ක්‍රියාත්මක වන්නේ කෙසේ ද, ඒ සඳහා අනුගමනය කෙරෙන ක්‍රියාමාර්ග මොනවාද යන්න පැහැදිළි කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා ලිඛිත ප්‍රකාශයක් කර තිබේ.

Read More

ඉල්ලීම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවශ්‍ය පියවර ගෙන තිබියදී සංගමය ගත් තීන්දු තීරණ කණගාටුවට කරුණක් බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.

Read More

ක්‍රම ක්‍රමයෙන් කොරෝනා රෝගය ලංකාව තුළ යම් උත්සන්න මට්ටමකට පැමිණ ඇත්තේ පුද්ගලයන් වගකීම් විරහිතව කටයුතු කිරීම නිසා බව ඔබ අප සැවොම දන්නා කරුණකි.

Read More

බහුදින ධීවර යාත්‍රාවන්,සිය ධීවර මෙහෙයුම් සදහා පිටත් වීමට වෙනත් දිස්ත්‍රික්කවල ධීවර වරායන් භාවිතා කරන්නේ නම්, එම ධීවරයින් සතුව පදිංචි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය නිලධාරි විසින් නිකුත් කළ නිරෝධායන සහතිකය අනිවාර්‍ය බව බව ධීවර නියෝජ්‍ය අධ්‍යක්ෂ අනුර ජයසේකර මහතා පවසයි.

Read More

ඒ අනුව මේ දක්වා ශ්‍රී ලංකාවේ රෝගීන් 22ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

’’මෙම රෝගය තවමත් ලංකාවේ ප්‍රජාව අතර සම්ප්‍රේෂණය වීමක් නැති බවයි සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ.’’

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.