saravita-anim2

2026 අප්‍රේල් මස 18 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 18 වන සෙනසුරාදා

Latest News - timelapse 9298 hours ago

LATEST

අර්බුදයක් මතු නොවන ලෙස මැදිහත්වීමට අවස්ථා තිබුණද මහ බැංකුව එය කළේ නැහැ

calendar_today 2020 ජුනි 17 - 07:20 remove_red_eye - 962  

’ද ෆිනෑන්ස්’ ආයතනය වසා දැමීමේ තීරණයෙන් පමණක් රු.බිලියන 22.6ක් ඒ තැන්පත්කරුවන්ට අහිමිව යන බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

චීනය, ඉතාලිය සහ නිව්යෝක් නගරය කේන්ද්‍ර කරගත් නවතම අධ්‍යයනයකට අනුව මුඛ ආවරණ පැළඳීම නිසාම නිව්යෝක් නගරයේ 66,000කගේ සහ ඉතාලියේ 78,000කගේ ජීවිත ආරක්ෂා වෙලා.

Read More

ගෝලීය වශයෙන් කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් 8,150,000ක අගය ඉක්මවා ගිහින්.

Read More

වසර 40කට වැඩි කාලයක් තිස්සේ දෙරටේ මතභේදාත්මක දේශ සීමාව තුළ සිදු වූ පළමු වැනි හමුදා මරණ මෙම සිදුවීම බව කියැවෙයි.

Read More

දේශීය ව්‍යාපාර සඳහා සියයට 4.00 ක පොලී අනුපාත යටතේ ණයක් ලබා දෙන අතර මේ හරහා COVID-19 වසංගතයෙන් බලපෑමට ලක්වූ ව්‍යාපාර සඳහා රුපියල් බිලියන 150 ක මූල්‍යමය පැකේජයක් ලබාදීමට අපේක්ෂා කරයි.

Read More

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයෙහි මෙම අඩු කිරීම තුළින් දේශීය මුදල් වෙළෙඳපොළ වෙත රුපියල් බිලියන 115ක අතිරේක ද්‍රවශීලතාවක් සැපයෙන අතර, එමගින් බලපත්‍රලාභී වාණිජ බැංකුවල අරමුදල් පිරිවැය අඩු කිරීමටත් ආර්ථිකයේ ණය ප්‍රවාහ ගලා යෑම වේගවත් කිරීමටත් මූල්‍ය පද්ධතියට හැකියාව ලබා දෙයි.

Read More

ඉන්දීය ජාතික ගුවන් මගීන් 30 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් රැගෙන මුම්බායි නුවර සිට විශේෂ ගුවන් යානයක් අද (16දා) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළට පැමිණියේය.

Read More

සමගි ජනබලවේගය හා සජිත් ප්‍රේමදාස මහතා අතහැර තමන් වෙනම ගමනක් යන බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාධිතයෙකු වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1915 දක්වා ඉහලට ගොස් ඇත.

Read More

ශ්‍රී ලංකා පොලීසියේ සේවය අතහැරයාමේ නියෝගය ලබාසිටින නිළධාරීන් නැවත සේවයේ පිහිටුවීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Read More

තොණ්ඩමන් මහතාගේ අවමඟුල් උත්සවයේදී හා ඔහුගේ පුත් ජීවන් තොණ්ඩමන් වතුකරයේ ජනතාවට හඳුන්වාදීමේදී නිරෝධායන නීතිරීති නොතිබූ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

Read More

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙම වර්ෂය තුළ පාසල් පැවැත්වූ දින ගණන සීමා වීමත්, ඒ අනුව, විෂය නිර්දේශ ආවරණය කිරීමට නොහැකිවීමත් හේතුවෙන් මෙවර උසස් පෙළ විභාග අපේක්ෂක සිසුන්ට මුහුණදීමට සිදුවන අභියෝගය සැලකිල්ලට ගනිමින් උසස් පෙළ විභාගය කල්දමන ලෙසට ඇතැම් පාර්ශවයන් වෙතින් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත සහ අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ඉල්ලීම් ලැබී තිබේ.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාධිතයෙකු වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1914 දක්වා ඉහලට ගොස් ඇත.

Read More

වත්තේගම නගර සභාවේ මාසික මහ සභා රැස්වීම අද 16 වනදා පෙරවරුවේ පැවැත්වෙමින් තිබියදී එයට සහභාගී වෙමින් සිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාගරික මන්ත්‍රී ඩී.එම්.රණවීර බණ්ඩාර මහතා හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් වත්තේගම ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කළද එහිදී මිය ගොස් තිබේ .

Read More

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද නිකුත් කිරිම , සලකුණු කිරිම හා නිල ඡන්ද දැන්විම් පත්‍රිකා බෙදාහැරිම සම්බන්ධයෙන් ආදාළ කටයුතු මේ වන විට සංවිධානය කොට ඇති බව මැතිවරණ කොමිසම් සභාව වාර්තා කරයි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් පස්දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1913 දක්වා ඉහලට ගොස් ඇත.

Read More

දින 24 කට පසුව නවසීලන්තයෙන් කොවිඩ් ආසාදිතයන් දෙදෙනෙක් වාර්තා වී තිබේ. ජුනි 7 වන දින එක්සත් රාජධානියේ සිට ඕස්ට්‍රේලියාව හරහා පැමිණී එකම පවුලේ කාන්තාවන් දෙදෙනෙකුට මෙසේ කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

Read More

කොවිඩ් 19 ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමේදී වගකීමෙන් සහ කැපවීමෙන් කටයුතු කළ සුව සේවා විරුවන්ට උපහාර පිණිස Cinnamon Hotels & Resorts වෙතින් නොමිලේ නිවාඩු පැකේජයක් පිරිනැමේ.

Read More

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයක් ලෙස නම් කර ඇති බව අද (16) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

Read More

බන්ධනාගාර නිලධාරින් සහ රැඳවියන් ගෙන් සිවිල් මහජනතාවට යම් පිඩාවක් හෝ ගැටළුවක් එල්ල වන්නේ නම් ඒ සම්බන්ධයෙන් ජනතාවට සෘජුවම බන්ධනාගාර බුද්ධි ආරක්ෂක ඒකකයට දැනුම් දීමට හැකි දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.

Read More

බන්ධනාගාර අධිකාරිවරුන් 09 දෙනෙකුට, සහකාර බන්ධනාගාර අධිකාරිවරුන් 06 දෙනෙකුට සහ වැඩ ආවරණ සහකාර බන්ධනාගාර අධිකාරිවරුන් 09 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇත.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් තිදෙනෙකු වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1908 දක්වා ඉහලට ගොස් ඇත.

Read More

මහබැංකු මූල්‍ය වංචාව සිදුවූ කාලයේ සිටි නිලධාරීහූ තවමත් සිය තනතුරු හොබවන බවත් ඒ මහා වංචාවට සහාය වූ ඔවුන් රට හදන්න සහය නොදීම ගැන සිය අප්‍රසාදය පළ කරන බවත් ජනපතිවරයා සඳහන් කළේය.

Read More

කෝවිඩ් -19 වසංගතය හේතුවෙන් වසා දමා තිබූ සිංහරාජ වනාන්තරයේ කුඩව පිවිසුම යළි දෙස් විදෙස් සංචාරකයන් සඳහා විවෘත කර ඇති බව සිංහරාජ වන පාලක කාර්යාලය පවසයි .

Read More

ඉදිරි මැතිවරණයෙන් පසු සමගි ජන බලවේග රජයක් බලයට පත්වූ විගස පළමු රාජකාරිය වශයෙන් ජනතාවට සහනයක් වන ආකාරයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ස්ථාවර මිලක් නියම කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

Read More

අගෝස්තු 01 වෙනිදා කටුනායක ගුවන් තොටුපළ සංචාරකයන් සදහා විවෘත කිරීමට සමගාමිව මත්තල ගුවන් තොටුපළේ ද ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් ඇරඹීමට රජය කටයුතු සුදානම් කර තිබේ.

Read More

වාහන 20464ක් ඇදිරි නීතිය කාලයේදී පොලිස් ස්ථාන භාරයට ගෙන තිබේ.

Read More

ETI ආයතනයේ අධ්‍යක්ෂකවරුන් වන ජීවක එදිරිසංහ,නාලක එදිරිසිංහ,දීපා එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ අයවලුන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇත.

Read More

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් තුවාල ලැබු පිරිස් අතරින් 39 දෙනෙකුට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර කිරිමට සෞඛ්‍ය සංවර්ධන අරමුදලින් වියදම් කිරිමට අවශ්‍ය බව අගරදගුරු කාදිනල් රංජිත් මැල්කම් හිමිපාණන් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත පවසා ඇත.

Read More

ජනාපතිවරයා සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් අතර හෙට සාකච්ජාවක් පැවැත්වීමට නියමිතව ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.