saravita-anim2

2026 අප්‍රේල් මස 24 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 24 වන සිකුරාදා

Latest News - timelapse 9113 hours ago

LATEST

නමුණුකුල කන්දේ හදිසි ගින්නක්

calendar_today 2020 අගෝ 04 - 14:24 remove_red_eye - 224  

පස්සර නමුණුකුල කදු පාමුල රක්ෂිතයේ හටගත් ගින්නකින් අක්කරයක පමණ ප්‍රදේශයක් මේ වන විට මුළුමනින්ම ගිනිගෙන දැවී ගොස් ඇති බව ප්‍රදේශවාසීන් පවසති.

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් හත්දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

කොවිඩ් වෛරසයේ ව්‍යාපෘතිය වැළැක්වීම පිළිබඳ සමස්ත පාසල් ප්‍රජාව දැනුවත් කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් හා මගපෙන්වීම් වලට අනුගත ව මේ වනවිටත් නිකුත් කර ඇති චක්‍රලේඛය හා මාර්ගෝපදේශයන්ට සමගාමී ව කොවිඩ් 19 වැළැක්වීම පිළිබඳ පාසල් මාර්ගෝපදේශ ඇතුළත් යහපුරුද්දෙන් සුව පැවැත්මක් නම් වූ සංයුක්ත තැටිය නිකුත් කිරීම හා පාසල් වෙත බෙදාහැරීම සඳහා නිල වශයෙන් අධ්‍යාපන ලේකම්වරයා වෙත භාර දීම අද (04) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුකෙ

Read More

හෙට (05දා) දින පැවැත්වෙන මහ මැතිවරණය සඳහා සිය ජන්දය සළකුණු කිරීමට කොළඹ සිට වතුකරයට පැමිණෙන ජන්දදායකයින් වෙනුවෙන් කොළඹ කොටුවේ සිට හැටන් දක්වා අද (04දා) ලංගම සහ පෞද්ගලික බස් රථ ගණනාවක් ධාවනයට එක් කර තිබුණි.

Read More

මත්දුව්‍ය ජාවාරමට සම්බන්ධ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ගේ දේපොළ රාජසන්තක කිරීමට තීරණය කර තිබේ.

Read More

මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය දීපිකා උඩුගම මහත්මිය එම ධුරයෙන් ඉල්ලා අස්වන බව දැනුම් දී තිබේ.

Read More

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලන්ගොඩ ඇල්ලේ අරාව ප්‍රදේශයේ දි ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතරකින් අවුරුදු 4 හමාරක දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බව කියන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 13 යළිත් එළැඹෙන 18 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (04දා) නියෝග කළේය.

Read More

ඊරොස් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී සංධානයේ (EROS EDPA) පුත්තලම දිස්ත්‍රික් ශාඛාව,එළඹෙන මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහාය දක්වන බව එම සංවිධානයේ පුත්තලම දිස්ත්‍රික් නායක නෙසන් සන්ගරාජී පවසයි.

Read More

මහ මැතිවරණයේ අවසාන ප්‍රතිපලය අගෝස්තු 6 මධ්‍යම රාත්‍රියට පෙර ලබාදීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසම සඳහන් කර සිටියි.

Read More

හිටපු අමාත්‍යවරයෙකුට ඡන්දය ලබාදෙන ලෙස මුදල් බෙදමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු බේරුවලදී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

සබරගමුව, බස්නාහිරසහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කර සිටියි.

Read More

ඉතාලියේ තහවුරු වු සමස්ත කොවිඩ් 19 ආසාධිතයන් සංඛ්‍යාවට වඩා හය ගුණයක පිරිසක් කොවිඩ් 19 ආසාධිත වි ඇති බවට ශරීර ගත රෝග ප්‍රතිශක්ති ප්‍රතිදේහ පරික්ෂා කිරිමේ පරික්ෂණ ක්‍රියාවලියේදි තහවුරු වූ බවට තොරතුරු හෙළි ව ඇතැයි ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

මහනුවර ඓතිහාසික ශ්‍රී විෂ්ණු දේවාලයේ විශේෂ ආශිර්වාද පුජාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ (03) පස්වරුවේ එක් විය.

Read More

මාතර සිට යටියන දෙසට ඇඟළුම් සේවිකාවන් ප්‍රවාහනය කළ වෑන් රථයක් හා ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි තවත් ඇඟළුම් සේවිකාවන් ප්‍රවාහනය කරන පුද්ගලික බස් රථයක් අපරැක්කේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ඇඟළුම් සේවිකාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

පොලිස් ආරක්ෂාව යටතේ ඒවා ඡන්ද මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය සිදුවෙයි.

Read More

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනය මහතාට එරෙහිව පවතින නඩුවට අදාළව බොරු සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් පෝද්දල, කිතුලන්පිටිය පදිංචි උප පොලිස් පරික්ෂකවරයෙක් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා ප්‍රකාශ ලබාගැනීමෙන් පසු ඊයේ රාත්‍රි අත්අඩංගුවට ගෙන ති

Read More

හෙට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය නිදහස් හා සාධාරණ ලෙස පැවැත්වීම සඳහා බාධාවන සිද්ධි පිළිබඳව මෙන්ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳව වාර්තා කිරිමට මැතිවරණ කොමිෂන් සභාව විසින් විශේෂ දුරකතන අංක හා ෆැක්ස් අංක ඒ ඒ පළාත් අනුව හඳුන්වා දී තිබේ.

Read More

මෙවර මහ මැතිවරණය වෙනුවෙන් ෆෙස්බුක් සමාජ ජාලය තුළ මේවනවිට මෙරට දේශපාලඥයින්ගේ ප්‍රචාරණය වෙනුවෙන් රුපියල් මිලියන 80 ට වැඩි මුදලක් (ඩොලර් 436739) වියදම්කර ඇති බව ෆේස්බුක් සමාගමේ වාර්තා මගින් පෙන්වා දී තිබේ.

Read More

අගෝස්තු 05 බදාදා මහ මැතිවරණයෙන් පසු අභිනව පාර්ලිමේන්තුව 2020 අගෝස්තු 20 වැනිදා කැඳවන බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Read More

දේශීය සම්ප්‍රේෂණයන්ගෙන් 28ක් වයඹදිග සින්ජියැන් උයිගුර් ස්වයං පාලන කලාපයෙන් සහ දෙකක් ඊසානදිග ලියාඕනිං පළාතෙන් වාර්තා වී තිබේ.

Read More

වියට්නාම් ප්‍රවෘත්ති ඒජන්සියට (VNA) අනුව, ආසාදිතයන් සමග සමීප සම්බන්ධතා පැවැත්වූ හෝ වසංගතයෙන් පීඩාවට පත් ප්‍රදේශවලින් පැමිණි පුද්ගලයින් 103,268ක් මේ වනවිට රට පුරා නිරෝධායනයකට ලක්ව සිටිති.

Read More

මේ තත්ත්වය තුළ මුඛ ආවරණ ලොව පුරා සහයෝගීතාවයේ සංකේතයක් බවට පත්විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රයිසස් අනතුරු අඟවමින් පවසයි.

Read More

පසුගියදා ට්‍රම්ප් සඳහන් කළේ ඇමෙරිකාව තුළ ටික්ටොක් තහනමට ලක්කරන බවය. මේ සම්බන්ධයෙන් ඇමෙරිකානු ටික්ටොක් ප්‍රධානියා මෙන්ම, එරට ටික්ටොක් පරිශීලකයන්ද දැඩි විවේචනයක් එල්ල විය.

Read More

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් රැස්වීමකට සහභාගී වී දින හතරකට පසුව මෝදි රජයේ ජ්‍යෙෂ්ඨතමයෙකු මෙන්ම ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අමිත් ෂා වෛරසයට ගොදුරු විය.

Read More

ජනාධිපති බොල්සොනාරෝද මීට පෙර වෛරසයට ගොදුරුව සිටි අතර, ඔහුගේ අවසන් පරීක්ෂණයෙන් ඔහුට වෛරසය නොමැති බව තහවුරු කෙරුණත්, ඔහුද තවමත් වෛද්‍ය අධීක්ෂණය යටතේ කටයුතු කරයි.

Read More

එක්සත් ජනපදය පුරා කොඩිඩ්-19 වසංගතය ඉහළ යමින් පවතින වාතාවරණයක එරට ප්‍රාන්ත රැසක ගුරුවරු පාසල් නැවත විවෘත කිරීමට විරෝධය පළකර තිබේ.

Read More

ලතින් ඇමෙරිකානු කලාපයේ මේ වනවිට මරණ 200,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය පැතිරීම නැවැත්වීමට මහත් පරිශ්‍රමයක් දරමින් සිටියද, බොහෝ රටවල ආසාදන වේගයෙන් ඉහළ යමින් ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 18,185,000 ඉක්මවා ඇති අතර, වෛරසය මැඬපැවැත්වීම සඳහා රිදී උණ්ඩයක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

සෞදි ආරාබියේ සිට පැමිණි නිරෝධායනයට ලක් වෙමින් සිටින 4ක් හා ලංකාපුර ප්‍රදේශයේ ආසාදිතයෙකුගේ නිරෝධානයට ලක්වෙමින් සිටින ආශ්‍රිතයන් 1යි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.